මනාලයෝ

බොදු ගොවි වයස තිස් ගණන්වල මුල් භාගයේ සිටින මත්පැනින් දුම්පානයෙන් තොර 5' 10" ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි වෘත්තියවේදියෙකි. නීතියෙන් වෙන්වී ඇත. කාරුණික හදවතැති විවෘත මනසකින් යුතු සහකාරියක් සොයයි. [email protected]

G23378

බොදු ගොවි, වයස අවුරුදු 32, උස 5' 10'' කොළඹ බැංකුවක් නොවන මූල්‍ය ආයතනයක කළමනාකරු ලෙස රැකියාවැති වැඩිමහල් පුතු සඳහා රූමත් ගුණගරුක .සහකාරියක මව සොයයි. විස්තර සමග පිළිතුරු එවන්න.

G23253

බොදු දුරාව කොලඹ පදිංචි දෙමව්පියන්, අවු 28 වයසැති කඩවසම් සියලු දුසිරිතෙන් තොර එකම පුතුට අධ්‍යාපනය ලැබු, චරිතවත්, පියකරු, දියණියක් සොයයි. පුතුට කොළඹ නිවසක් ද වාහනයක් ද හිමි අතර පුත්ගලික අංශයේ ප්‍රමඛ වාණිජ ආයතනයක විධායක කළමණාකරුවෙකි. කෙන්ද්‍රයේ පාපි ග‍්‍රහ ඇත. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර හා දුරකථන අංකය සමග පලමු ළිපියෙන් පිළිතුරු දන්වන්න.

G23435

 

මනාලියෝ

අගනුවර ආසන්න බොදු ගොවි අවු: 39, උස 5' 4'' B.SC, M.SC  මෘදුකාංග ඉංජිනේරු වරියට ගැළපෙන සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. කේන්ද්‍ර පිටපත සමග ලියන්න. [email protected]

B22600

විදේශගතව සිටින සිංහල බොදු ගොවි වැදගත් පවුලක අවුරුදු 25, 5' 6" සිහින් සිරුරැති අවසන් වසරේ පශ්චාත් උපාධි හදාරන එකම දියණියට උගත් ගුණගරුක සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් සැලකේ. [email protected]

B23367.

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්