අගනරාසන්න බොදු ගොවි 1979 උපන් 5' 3'' උස, උපාධිධාරී දියණියට සුදුසු සහකරුවකු
දෙමව්පියෝ සොයති. නිවාස ඇතුලු වටිනා දේපල, බැංකු තැන්පතු සහ ස්ථිර මාසික ආදායම් ඇයට
හිමිය. හඳහන සහ පවුලේ විස්තර සමග විමසන්න. ඊමේල්:
[email protected]
B80613
අනර්ග ධනයෝග සහිත බොදු ගොවි වයස අවු : 26, උස 5' පුහුණු හෙදනිලධාරිනී සිහින්
සිරුරැති ප්‍රසන්න දියණියට මේෂ ලග්නයට ගුරු සඳු 01 ශනි 8 අස්විද නැකැතට ගැලපෙන
පුතෙක් රජයේ සේවයේ නියුතු දකුණේ පදිංචි පියා සොයයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
B80722
අප දියණිය රූමත් කරුණාවන්තය. මෙරට, පිටරට උපාධි කීපයක් ලැබූ ඇය දැනට නීතිවවේදී
උපාධිය හදාරමින්, මාධ්‍ය ක්‍ෂේත්‍රයේද, සම්මාන ලාභිනියකි. නවීන කාරයක් ඇතුළුව
තවත්දෑ ඇය සතුය. කඩවසම් අවංක අවුරුදු 35 - 45 ත් අතර සුදුසු සහකරුවෙකු සොයයි. පිටරට
ශ්‍රී ලාංකිකයින්ද ලියන්න.
[email protected]
B80610
කැලණිය බොදු ගොවි වැදගත් පවුලක රූමත් චරිතවත් උස 5' 4'' කොළඹ මියුසියස් විදුහලෙහි
ඉගෙනුම ලැබූ දේශීය හා ජාත්‍යන්තර ගුරු වෘත්තියට සුදුසුකම් ඇති එක්සත් රාජධානියේ
කලක් සේවය කළ ජාත්‍යන්තර අධ්‍යාපන උපාධියක් ලබා ඇති නොගැලපෙන විවාහයක් නිසා
නීතියෙන් වෙන්වූ, වටිනා නිවසක් ඇතුලු සෑහෙන දේපලක් හිමි දියණියට සුදුසු ඉංජිනේරු,
වෛද්‍ය, ගණකාධිකාරී ක්ෂේත්‍රයේ නියුතු චරිතවත් නිහතමානී ගුණගරුක පුතෙකු පියා සොයයි.
කේන්ද්‍ර පිටපතක් ඇතුලු සියලු තොරතුරු දුරකථන අංක සමග විමසන්න.
[email protected]
B80526
ගම්පහ බොදු ගොවි අවු. 43, උස 5' 5'', රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී අංගසම්පූර්ණ
නිවසක් හා ඉඩම් හිමි රූමත් දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික ගුරු මව සොයයි. 011
2805685. [email protected]
B80460
මහනුවර බොදු ගොවි අවු. 37 5'2" උස උගත් පැහැපත් එලකියුෂන් පන්ති ස්වයං රැකියාවේ
නියුතු පවුලේ එකම දියණිය සඳහා සුදුසු සහකරුවෙකු මව සොයයි. එකම සොහොයුරා විවාහකයි.
කේන්ද්‍රය සමඟ විමසන්න. Email:
[email protected]
B80539
ඕස්ට්‍රේලියාවේ පදිංචි දේව, බෞද්ධ අවු: 24, 5' 4'' උපාධිය හදාරන රූමත් උගත් දියණියට
සිංහල සිරිත් අගයන උගත් සහකරුවෙකු එරට දෙමව්පියෝ සොයති. ඇයට ඕස්ට්‍රේලියාවේ නවීන
දෙමහල් නිවසක් සහ වාහන ඇත. වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී විශේෂයි. පළමු ලිපියෙන්
කේන්දරය දුරකථන සමග විමසන්න.
[email protected] 0812353588
B043367 |