ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

අංගසම්පූර්ණ අගනා ටයිල්ඩ් දෙමහල් නිවස (ව.අ. 2750) කාමර 5 4BR පර්. 10.5 2Park. බොරලැස්ගමුව, කටුවාවල. ල.130, වැ/ ඉල්ලුමට. 077-6294719.

042454

අගනා බිම් කොටසක් මාලබේ චන්‍ද්‍රිකා කුමාරතුංග මාවතෙන් 10 Perches. Dr. නෙවිල් ප්‍රනාන්ඩෝ ශික්‍ෂණ රෝහල Saitem Cinec සහ SLIT සහ විශ්වවිද්‍යාල වලට ඉතාම සමීපව පිහිටා ඇත. ඉතා ඉක්මණින් විකිණීමට. 0722843901.

039746

අගනුවරට ආසන්න ගොතටුව බෝපැත්ත ප්‍රදේශයේ පර්චස් දොළහක ඉඩමක් සහ නිවසක් විකිණීමට ඇත. දුරකථන අංකය. 0773578014.

033286

ඇතුල්කොට්ටේ දියත උයනට ආසන්නව ප්‍රවේශ මාර්ග දෙකකින් ඇතුළුවිය හැකි ඉහල අගයකින් යුත් පර් 20 ක අගනා ඉඩම පර්. 10 යේ කොටස්ද විකිණේ. 0779892370.

042646

කඩුවෙල ඉහළ බෝමිරියේ පර්. 17.2 අංගසම්පූර්ණ දෙමහල් නිවස ඇනෙක්සිය, කාමර 5 ලක්ෂ 85. ණය ගතහැක. විජේතුංග. 071-4452371, 0773518576.

039681

කොළඹ - 15 පර්චස් 10 නිවසක් විකිණීමට. අලුත්මාවත ප්‍රධාන මාර්ගයට යාබදව අයිතිකරු විදේශ ගතවී ඇත. 0773647077. [email protected] 

040295

ගොතටුව නවනගරයේ ප්‍රධාන පාරට මුහුණලා ඇති පදිංචියට හා ව්‍යාපාරයකට සුදුසු කාමර 5 ක දෙමහල් නිවස මුදල් හදිස්සියකට වැඩිම ඉල්ලුමට විකිණේ. විමසන්න. 0775498194.

039145

ජ්‍යෝතිෂ කාර්යාලයක් පවත්වාගෙන යන ස්ථානයේ පවිත්‍රතා වලට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. අමතන්න : 071 0103198.

040139

නාවල කොස්වත්ත හන්දියේ සිට මීටර් 300 යි ද මෙල්වත්ත පාරේ පර්චස් 11.8 විකිණීමට. පර්චසය ලක්ෂ 11 යි. විමසීම් : ගුණතිලක 0777182343.

038945

නුගේගොඩ දෙල්කඳ පර් 15.5 හිස් ඉඩම ගේට්ටුව සහ පිටත තාප්පය සහිතයි. වහාම විකුණමි. 0716819414.

042651

පන්නිපිටිය බොරැල්ල පාරේ ගුවන් පාලමට කිට්ටුව පර්චස් 25 අංග සම්පූර්ණ නිවස ලක්ෂ 150 ගැනුම්කරු පමණයි. 0719438232.

042643

පාදුක්ක "වටරැක" හල්බරාව හන්දියේ ප. 240 ජලය, විදුලිය, මුරකරු නිවස සමග අඩි 20 පාර සහිත මිශ්‍ර භෝග වගාවකින් සහ වටේට තාප්පය බැඳී ඉඩම විකිණීමට. 0772757750.

040550

පිළියන්දල, මඩපාත පාරෙන් හැරී, සර්වෝදය මාවත, පර්චස් 10 ඉඩම - සියලු පහසුකම් වැඩිදුර විස්තර සඳහා විමසන්න. 0777454510.

040132

බත්තරමුල්ල තලාහේනේ මනරම් වෙල්යායකට මුහුණලා පර්චස් 17 1 /2 සුපිරි බිම් කොටස විකිණීමට ඇත. අවශ්‍යනම් ඉඩම දෙකට බෙදීමට හැක. පර්චස් එකක මිල රුපියල් 325000. විමසීම්. 0774983846 / 0776051083.

039349

බොරලැස්ගමුව වේරහැර ගංඟාරාම පාරේ පර්චස් 7 ක ඉඩමක් විකිණීමට. තාප්පය බැඳ ගේට්ටුව සවිකර ඇත. 3,70,000/- PP 0715348449, 0112 709985

033519

මාලබේ අරංගල සුපිරි ටයිල් කළ දෙමහල් නිවස. කාමර 5, වට තාප්පය සහිතයි. ගරාජය වාහන 2 ට. පර්. 10. ලක්ෂ 160 වැඩිම ඉල්ලුමට. 0777 174707, 2878979, 075 5580640.

038763

මාලබේ නගර සමීපයේ ප්‍රධාන වීදියට 200m දුරින් රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 38 ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිනීමට. 0714133179, 0714133199.

029477

මාලබේ, පිට්ටුගල පර්චස් 12 සහ පර්චස් 6 අගනා බිම් කොටස් 2. පර්චසයක් ලක්ෂ 3.60. වැඩිම ඉල්ලුමට. නුවර පාරට මීටර් 50, මහමෙව්නාව සහ පුරාණ විහාරය පෙනෙන දුරින්. ස්ලිට් හයිවේ පිවිසුමට කි.මීටර් භාගයයි. 0772 776752, 071 2829853.

039283

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට නුදුරින් පර්. 16 අංගසම්පූර්ණ නිවස කාමර තුනයි නාන කාමර දෙකයි. සර්වන්ට් බාත්රූම්. මුදල් හදිස්සියකට 0756667213.

030660

හෝකන්දර දක්ෂිණ මාවත පර් 12 සමග අඩක් නිමකල නිවස විකිණීමට තිබේ. දු ක. 0710716561.

042279

හෝමාගම උපාලි කර්මාන්ත ශාලාව අසලින් යන විදර්ශනා මාවතේ හය වන පටුමගේ පිහිටි 8 වන හා 9 වන ඉඩම් කැබලි දෙක සම්පූර්ණ වශයෙන් පර්චස් 23 ක් විකිණීමට ඇත. ඔබේ මිල ගණන් දන්වන්න. ඉහළ මිලට විකිණීම කෙරේ. 0112810902 න් විස්තර දැනගන්න.

038999

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

කඳාන - පර්චස් 84 ක ඉඩම විකිණීමට. කොස්පැලෑන, කඳාන පර්චස් 12 ක අංගසම්පූර්ණ නිවස. 376/1, බස් පාරට නුදුරුව. ලක්ෂ 35 යි. සහ කාමර 4 ක අංගසම්පූර්ණ නිවස. 276 / 376 බස් පාරට මීටර් 500. 072 1054628.

040062

කිරිබත්ගොඩ කි. මී 1 වේවැල්දූව නි. ස. අති සුඛෝපභෝගී දෙමහල් නිවසේ බිම් මහල රු. 25,000 අත්තිකාරම් අවුරුද්දක. 0710554571.

042636

මීගමු පාරට කි. මී 01 වත්තල හේකිත්ත පාර ක්‍රිස්තුරාජ මාවතේ ගඟට මුහුණලා පර්. 24 ක පිහිටි නිවස විකිණීමට. මිලියන 12. 0710554571.

042639

රාගම කොළඹ බස් පාරට ආසන්නව පර්. 08 ක ඉඩම සමග නිවස විකිණීමට. 0717245740.

038893

 

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

කළුතර යටදොල බණ්ඩාරනායක මාවතේ පර්චස් 36 ඉඩම විකිණීමට ඇත. විමසන්න 0717400632.

039161

පානදුර පල්ලිමුල්ල ජුබිලි පාසැල පාර පර්චස් 10 ඉඩම සහ නිවස විකිණීමට ඇත. විමසන්න 0717400632

039162

ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීමට

ලියන්වල පාදුක්ක නිවස සහ ඉඩම විකිණීමට කාමර 3 යි. සාලයයි, කෑම කාමරයයි. බාත්රූම් 3 ගරාජය සමග රියදුරු පහසුකම් පාදුක්කට කි. මී 3 කොළඹ / පාදුක්ක පාරට කි. මී. 1 ලියවල දුම්රියපොලට මී 800 අධිවේගී මාර්ගයට විනාඩි 20 ලස්සන පරිසරයක්. ඉඩම වෙනම හෝ ඉඩම නිවස වෙනම වෙන්කර ගත හැක. පර්චස් 1 ක රු 840000. 0724598014.

039123

ගේ දොර ඉඩකඩම් - කෑගල්ල දිස්ත්‍රික්කය

විකිණීමට

කඩිගමුව - කඩිගමුව පන්සල අසල අක්කර 02 රූඩ් 01 පර්චස් 18 විශාල ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට තිබේ. විමසීම් : 0767223000.

040501

ගේ දොර ඉඩකඩම් - හම්බන්තොට දිස්ත්‍රික්කය

විකිණීමට

තංගල්ල නගර මධ්‍යයේ හම්බන්තොට පාරට මුහුණලා පර්චස් 30 1/2 ඉඩම විකිණීමට. මහජන බැංකුව අනුමත පිරිසිදු ඔප්පු. 0777823082.

042630

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කපබෝවිල ප්‍රතිබිම්බා පාර කාමර දෙකක නිවස කුලියට දීමට 0713725065

038845

බොරලැස්ගමුම වේරහැර සියලු පහසුකම් වලින් යුත් කාමර 2 ක නිවස කුලියට දීමට 356/1ඒ, ගංගාරාම පාර. දු. අ. 2516002.

039139

මහරගම පිළිකා රෝහළ ආසන්නයේ කාමර හතරක නිවස බදුදීමට. 011 2824275, 0770775689.

038946

මාලබේ, වැලිවිට අංගසම්පූර්ණ දෙමහල් නිවස (Bed Rooms 5, Bath Roooms 2) කුලියට දීමට ඇත. වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම් සහිතයි. Cinec, Sliit, Horizon College, Private Medical Faculty, Mit ආයතන වලට නුදුරුව (200 m) 485/B/1, විපේබා මාවත, වැලිවිට, කඩුවෙල. ඊඥත: 0716839939, 0727739939.

026537

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

ගණේමුල්ල නගර සීමාවේ කාමර 3 ක නිවසක් (යාබද නාන කාමර සහිත) කුලියට දීමට ඇත. 0775969368.

039485

ගණේමුල්ල පරකන්දෙණිය සුචරිත මාවත නිවස බදුදීමට ඇත. විමසන්න. 0718116971, 0773070999.

039880

 

ගෘහ සේවිකා - සේවා

අංක අනුව අංක එකට එ93746 රජයේ ලියාපදිංචි බත්තරමුල්ල සෙෆ්වේ රෙක්රූට්මන්ට් මගින් ඔබට අවශ්‍ය ගෘහ සේවිකා රියදුරු, සාත්තු සේවිකා, උද්‍යානකරු, කෝකිවරු, හවුස්බෝයි. 077-2411011, 011-7920449, 011-7920547, 077-3024960.

028294

ඇබෑර්තු

ලිපිකරු / ලේකම්වරු

ලිපිකරු / Field Officer (යතුරු පැදි බලපත්‍රය තිබීම අමතර සුදුසුකමකි). සම්මුඛ පරීක්ෂණ සතියේ දිනයන්හි (වේලාවන් වෙන්කර ගෙන පැමිණෙන්න) Brightway Manpower (Pvt) Ltd., No. 89, 2nd Floor, Mihindu Mawatha, Colombo 12. Tel : 011 2393394 / 0777 486194. Email : [email protected]

039207

20 : 30 ත් අතර බිල් ලිපිකරුවන් අවශ්‍යවේ. පරිගණක දැනුම අවශ්‍යවේ. 011-5506000 ඕඒසීස් පෞද්ගලික රෝහල, 18/ඒ, නාරාහේන්පිට කොළඹ 05. [email protected] 

042359

ඇබෑර්තු

තොරතුරු තාක්ෂණය

කොළඹ අලුත්කඩේ නීතිඥ කාර්යාලයක් සඳහා පුහුණු / නුපුහුණු පරිගණක දත් ලිපිකරුවන් අවශ්‍යයි. 0773257991.

039740

ප්‍රධාන පෙලේ සමාගමකට පළපුරුදු ග්‍රැෆික් ඩිසයින් වරයකු අවශ්‍ය වේ. වැටුප සාකච්ඡා කල හැක. විමසිම් 0727632934, 0777862422

041884

ඇබෑර්තු

රියදුරු

පෞද්ගලික කාර් සහ ජීප් රථ සඳහා රියදුරන් අවශ්‍ය කර ඇත. විශ්‍රාමික හෝ වයස අවු. 50 ක පමණ කොළඹ අවට පුද්ගලයකු විශේෂයි. පොලිස් සහතිකය අවශ්‍යයි. පැමිණන්න. ටෙලි. 0112344725 නො. 16, ශ්‍රී ධර්ම කීර්තියාරාම පාර, කොළඹ 03.

039921

 

ඇබෑර්තු

හෝටල් / බේකරි

කොළඹ 07 බංගලාවකට මෙරට සහ බටහිර කෑම වර්ග පිළියෙල කිරීමට පළපුරුදු කෝකිවරයෙකු / වරියක අවශ්‍යයි. නැවතී සේවය කිරීමට හෝ උදේ / සවස යාමට. අමතන්න : 0777748742 / 077 2384137, 0112689681.

039951

ඇබෑර්තු

විවිධ

විදේශ වන්දනා චාරිකා සහ ගුවන් ටිකට්පත් අලෙවි ආයතනයනට වයස අවුරුදු 25 - 40 අතර පරිගණක දැනුම ඇති කාන්තාවක් අවශ්‍යයි. අමතන්න. 0112396440 / 0722543675.

039002

ඇබෑර්තු

ඇළඟම් රෙදිපිළි

බතික් ආයතනයේ කොන්ත්‍රාත් ක්‍රමයට කැපූ ඇඳුම් ගෙනගොස් මැසීම වැක්ස් කිරීම පාර්ට්, ටයිම් අයනිං රෙදි නැවීම, කාර්යාලය සඳහා උ/පෙ සමත් අය බඳවාගනු ලැබේ. ජයසංඛ බතික් 196/1, පිටිපන උතුර, හෝමාගම. 0722873035, 0722755154.

039404

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක පළපුරුදු ගුරුවරයකු 6-11 ගණිතය - විද්‍යාව නිවසටවිත් උගන්වයි. 0718150855

041203

දෙමළ 1-9 ශ්‍රේණිය දක්වා ගුරුවරියක විසින් නිවසට පැමිණ ඉගැන්වේ. රාජගිරිය හා නාවල අවටින් විශේෂයි. 071-2442847.

040579

10, 11 ශෙ‍්‍ර්ණි වාණිජ්‍යය, සිංහල මාධ්‍යය, මුදි‍්‍රත නිබන්ධන, න්‍යාය හා පුනරීක්ෂණ සමග නිවසට පැමිණේ. 0718124555.

024876

ව්‍යාපාරික ස්ථාන

විකණීම

ලියන්වල පාදුක්ක නිවස සහ ඉඩම විකිණීමට කාමර 3 යි සාලය කෑම කාමරය බාත්රූම් 3 යි ගරාජය සමග තව කාමරයක් රියදුරු නැවතීමේ පහසුකම් පාදුක්ක ටවුමට කිමී 3 පාදුක්ක කොළඹ පාරට කිමී 1 කොළඹට පැය 1 දුර අධිවේගී මාර්ගයට විනාඩි 20 ලස්සන පරිසරයක් ඉඩම පමණක් හෝ ගේ සමග ඉඩම වෙන වෙනම වෙන් කර ගත හැක. පර්චස් 1 ක රු 84000. 0724598014 නිවාඩු නිවසකට හෝ හෝටලයකට සුදුසුයි.

039125

ව්‍යාපාරික ස්ථාන

විකිණීමට / බද්දට

බත්තරමුල්ලේ කඩුවෙල පාරට ආසන්නව කඩකාමර දෙකක් බදු දීමට. ඒ/ඛ් කාර්යාලයට වෛද්‍ය සායනයකට සුදුසුයි. 0714464056.

039914

ව්‍යාපාරික ස්ථාන

කුලියට / බද්දට

රාජගිරිය වර්‍ග අඩියට ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු/ කුලියට දීමට. කාය්‍ය¡ාල මුද්‍රණ ගබඩා ව්‍යාපාරික. සුදුසුය. 0716-433582.

023945

ව්‍යාපාරික ස්ථාන

උවමනායි

කටුනායක පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයකට නිවාඩු නිකේතනයක් සඳහා කතරගම නගරය අවටින් සම්පූර්ණ ගෘහ භාණ්ඩ සහිත ගොඩනැගිල්ලක් අවශ්‍යයි. පුද්ගලයින් 15-20 දෙනෙකුට නවාතැන් ගත හැකි වායුසමනය සහිත අවුරුදු 3-5 අතර කාලයකට බද්දට / කුලියට අවශ්‍යයි. අජිත් වැලිහිඳ - 0718007249 / චන්ද්‍රසේන 0776968849.

042384

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

විකිණීම

ගල්ගමුව ගල්මෝලක්, බ්‍රේකරය සහිත බැකෝ එකක් විකිණීමට ඇත. විමසීම් : 077 1144489, 072 1010330.

040462

ගවාදි සතුන්

 

විවිධ දේ

විකිණීම

ස්පයිරල් තරප්පුවක් ට්ධ් පයිප්ප චෙකර් ප්ලේට් සහිත හොඳ තත්ත්වයේ අගනා තේක්ක අල්මාරියක් / කෑම මේසයක් වහාම විකිණීමට. විමසන්න. 071-4944745.

042051

 

ඉදුම් හිටුම්

බොරැල්ල නගරයේ නිවසක වැදගත් රැකියාවක් කරන ගැහැණු ළමයින් දෙදෙනෙකුට නවාතැන් පහසුකම් ඇත. 0112665888 / 0786106787 නො. 07, කොටා පාර, බොරැල්ල.

042369

 

නිසාන් කාර් රථ

විකිණීම

ට්‍රෑඩ් සනී කාර් නිසාන් 325 - පෙට්ට්‍රෙල් සුදු ඉතා අනර්ඝයි. ඉක්මනින් විකිණීමට. ලක්ෂ 7. නුගේගොඩ. 0713510846.

039821

නිසාන් FB 14 EX Saloon 300  - නිෂ්පාදිත වර්ෂය 1996 සෙපරේට් ලයිට් ඉතා හොඳ තත්වය වැඩිම ඉල්ලුමට විකිනේ. විමසන්න. 0772655016.

041445

නිසාන් N 16 HF කාණ්ඩයේ EX සැලුන් A/C පවර් Auto කාරය විකිණීමට 1830000 විජේතුංග. 0714452371 / 0773518576 231/2 බී, පංසල පාර, පිට්ටුගල, මාලබේ.

039686

මරුටි කාර් රථ

විකණීම

මරුටි 800, 2005 JW මෙරූන්, ක්‍රිස්ටල් අනර්ඝයි. විමසන්න : 077 6047056. ඇඹුල්දෙණිය, නුගේගොඩ.

041816

වෑන් රථ

විකිණීම

සුසුකි එව්රි වෑන් රථය HV-8xxx,, 99 A/C, M‍m/S, ෆුල් සීට්, මැනුවල් සුදු, හොඳ තත්ත්වය. රාජගිරිය. 0773-505383.

039902

ජීප් රථ

විකණීම

Toyota PA-2xxx Dual Purpose Crew-cab නිෂ්පාදිත වර්ෂය 2000 දැනට පෞද්ගලික ආයතනයක මාසික ආදායම 50,000/- වැඩිය. අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණීමට. 0718015636, 0716864471

038700

මෝටර් රථ

උවමනායි.

රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයකට සේවකයින් ප්‍රවාහනය සඳහා කඩුවෙල, අතුරුගිරිය, පොකුණුවිට, බණ්ඩාරගම යන ප්‍රදේශ වලින් බස් රථ (A/C) අවශ්‍ය කර ඇත. අමතන්න 0773572154, 0777747765

041266

 
ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්