මනාලයෝ

බස්නාහිර බොදු ගොවි වයස අවු. 33 උස අඩි 5' 7'' පළාත් ආදායම් සේවයේ ජේ්‍යෂ්ඨ බදු නිලධාරි පුතුට උගත්, රූමත් පැහැපත් චරිතවත් දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. 2, 8 ක්‍ෂේත්‍රයේ පාපීන් ඇත. සියලු විස්තර පළමු ලිපියෙන් කේන්ද්‍රය සමග විමසන්න. [email protected] 

G14965

බස්නාහිර බොදු ගොවි 1988 ජූලි උපන් උස 5' 10'' මෘදුකාංග ඉංජිනේරු සිමා අවසාන හදාරණ පුතාට යෝජනාකර තැබීමට උගත් රූමත් වත්කම් සහිත පවුලකින් දියණියක් සොයයි.

G15521

බොදු ගොවි 36 පැහැපත් ප්‍රසන්න ළාබාල පෙනුමැති චරිතවත් වරලත් ගණකාධිකාරි පුතුට පැහැපත් සිහින් රූමත් මැදුම් උසැති උගත් චරිතවත් දියණියක් සොයන්නෙමු. තමාම ලීවාටද කම් නැත. දුරකථන අංකය සහ සියලු විස්තර පළමු ලිපියෙන්ම.

G11357

 

මනාලියෝ

ඇය බොදු ගොවි උඩරට අවු. 39, අගනුවරට නුදුරු රෝහලක හෙද සාත්තු සේවිකාවකි. 5' 1'' පළමු විවාහයෙන් කෙටි කලෙකින් පැමිණිලිකාරිය වී නීතියෙන් වෙන් වී ඇත. දරුවන් නැත. අප සොයනුයේ මනා පෞරුෂයක් ඇති පවුලේ සියලු දෙනා සමග සුහදව සිටිය හැකි දෙමාපියන්ට සලකන ධාර්මික ගුණගරුක අවු. 39 හෝ වැඩි ඉතා හොඳ ආදායමැති මහත්මයෙකි. කේන්ද්‍ර කොපිය සමග ලියන්න.

B15528

කෑගල්ල බොදු ගොවි ඉඩම් හිමි වැවිලිකරු වැදගත් පවුලක ගණකාධිකාරි සහෝදරයකු සහ විගණන නිලධාරි සොහොයුරියක සිටින රාජ්‍ය ආයතනයක පරිපාලන නිලධාරි දෙටු දියණියට ඉක්මන් විවාහයකට සුදුසු උගත් සහකරුවෙකු මව සොයයි. අවු. 39 උස 5' 2'' පැහැපත් මනා පෙනුමකින් යුතුය. දෑවැදි සහිතයි. කේන්ද්‍රය අවශ්‍යයි. Email www.ellamullaol.gmail.com 

B15515

කොළඹට නුදුරු බෞද්ධ සාමාන්‍ය පවුලක අවුරුදු 34 උස 5' 4'' උගත්, රූමත් චරිතවත් ළාබාල පෙනුමැති බාලම දියණියට උගත්, රැකියාවැති හෝ ව්‍යාපාරික සුදුසු පුතෙකු මව සොයයි. ගොවි/ දේව මිශ්‍ර පවුලකි. පාපී කේන්ද්‍රයකි. කේන්ද්‍ර පිටපත් අවශ්‍යයි.

B14976

දකුණේ බොදු කරාව 39, උස 5' 2'' පි‍්‍රයමනාප තළෙලු ප්‍රාදේශීය පරිසර නිලධාරීණී තැන්පතු මුදල් ඉඩමක් ගෘහ භාණ්ඩ හිමිය. සා නැකත. 0382289301.

B15517

බොදු ගොවි 5' 3'' අවු. 43 අවිවාහක රාජ්‍ය අනුබද්ධ ආයතනයක සහකාර කළමනාකාරිණී මාසික වැටුප 50,000.00 පමණ වන ආගම, දහමට ලැදි උගත් සහෝදර සහෝදරියන් ඇති පවුලක බාල දියණිය විවාහකර දීම සඳහා සුදුසු සහකරුවෙකු පියා සොයයි. පාපී නොවන කේන්ද්‍ර අවශ්‍යයි. දායාද මිලියන 20 ක් පමණ වටිනා ඉඩමක් සහ අනෙකුත් දෑ ඈ සතුය.

B15119

බොදු ගොවි 29 ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන උපාධිධාරිණී රූමත් ළාබාල පෙනුමැති දියණියට උගත් ප්‍රසන්න පෙනුමැති දියුණු ව්‍යාපාරික හෝ රැකියාවැති චරිතවත් පුතෙකු සොයන්නෙමු. දුරකථන අංකය සියලු විස්තර 1 පළමු ලිපියෙන්ම තමාම ලීවාටද කම් නැත.

B11360