වතුපිටි

විකිණීම

මාතලේට කි.මී. 7 කුරුණෑගල මාර්ගයට මුහුණලා අක්කර 4 පොල් මිශ්‍ර භෝග බුසලක කුඹුර කාමර 6 විශාල නිවස ජල විදුලිය. 081- 2491063.

131118

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

විකිණීම

අතුරුගිරිය පොලිසිය අසල වාස්තු විද්‍යාඥයකු සැලසුම්කළ අලුතෙන් තැනූ දෙමහල් නිවස පර්චස් 14 කාමර 4 යාබද නාන කාමර 3 විසිත්ත කාමර 2 මුළුතැන්ගේ 2 ගරාජය විශාල මිදුල සේවක නාන කාමරය, ලී සිවිලිම පෝසිලෙන් ටයිල් පොළොව කොස්ලී දොර ජනෙල් පුද්ගලික පාර විදුලි රෝල ගේට්ටුව තෙකලා විදුලිය, නල ජලය වතුර ටැංකි, විශාල බැල්කනිය වැරන්ඩාව අඩි 9 වට තාප්පය අයිතිකරු විදේශගතයි. නිමවුම් පිරිවැයට විකුණයි. මිලියන 12.6. 0777421477, 0777597076.

131806

කටුවාවල ඇහලපේ හන්දියේ සිට මහරගම පාරේ මීටර් 500 දුරින් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්‍ෂ 90 සාකච්ඡා කළ හැක. 0112545800, 0718190762.

131934

මත්තෙගොඩ කිරිගම්පමුණුව සියඹලාගොඩ පාරට මුහුණලා දැනට පහල පදිංචි අඩක් නිමකළ උඩුමහල සමග පර්චස් 15 ගෙය සහ ඉඩම විකිණීමට. 077-4817998.

130663

රාජගිරිය - ගැමුණු මාවත පර්. 12.5 ඉඩම ප්‍රධාන පාරට කිට්ටුයි. රාජගිරිය ටවුමට එක කි.මී. 0112816875, 0728331134.

131550

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීම

ජාඇල වැලිගම්පිටිය මංසන්දියට මී. 50 නුදුරින් පර්චස් 17 ක ඉඩමක කාමර 4 ක් සහිත නිවස හා ඊට යාබද දෙමහල් කඩකාමරයක් විකිණීමට. 077-3054031.

136109

ජා ඇල ඒකල පාරේ අරලිය උයනේ ඉතා හොඳ පරිසරය සහිත පර්චස් 16 ක ඉඩම (ගාමිණී ෆොන්සේකා මහතාගේ නිවස අසල) කඩිනමින් විකිණීමට. 011-2251509, 071- 8505586.

132981

වත්තල තිඹිරිගස්යාය පරණ ඩිස්පැන්සරි පාර පර්. 7 1/2 නිවස ලක්‍ෂ 43/-. 071-5598222, 077-9369432, 011-2941069.

136082

වේයන්ගොඩ ෆෑරැන්ක්ලන්ඩ් පිහිටි දොර ජනෙල් කපරාදුව කොන්ක්‍රීට් දක්වා නිමවූ දෙමහල් නිවස ලක්‍ෂ 60. වැඩිම ඉල්ලුමට. 0777117059, 0723442678.

134135

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය

විකිණීම

පානදුර නගරයේ මාකට් වීදියේ තෙමහල් ගොඩනැගිල්ලක් විකිනිමට ඇත. 0773030555, 0382234717

135454

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීම

කුලියාපිටිය බෝවත්ත ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පඩිවෙල පොතුවිල වත්තේ අගනා පොල් ඉඩම් අක්කර 4 ක් (බිම් කොටස් 26 ක්) සම්පූර්ණයෙන්ම හෝ බිම් කොටස් වශයෙන් වහාම විකිණේ. පිරිසිදු ඔප්පු. තෙකලා විදුලිය, ලිං ජලය, දුරකථන. මීටර් 20 පාරවල් සහිතයි. පර්චසය 30,000/- සිට විමසීම් : 0322222092, 0324900278, 0728103861.

129939

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය

විකිණීම

බදුල්ල මහියංගණ මාර්ගයේ පුස්සැල්ලාවේ පැලපොල් අක්කර 6 1/2 ගම්මිරිස් අක්කරයයි. වගා නොකල 4 1/2. විමසීම් : 077-3508575, 055-2230318.

132803

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය

විකිණීම

ගාල්ල බෝපේ කරාපිටිය රෝහල් ප්‍රධාන මාර්ගයේ වර්ග අඩි 2500 නිවස හා පර්චස් 256 ඉඩම විකිණීමට. රිච්මන්ඩ් විදුහලට නුදුරුය. දු.ක. 0773879683.

132240

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කොළඹ 05 කිරුලපන කාමර තුනටම බාත්රූම් පළවන මහල කාමර දෙකටම බාත්රූම් දෙවනි මහල් ටයිල් නිවාස දෙක කුලියට දීමට ඇත. කාර්යාලයටද සුදුසුය. 2816648

135508

පිළියන්දල සෙන්මිචල් පාරේ නිවසක් බද්දට වාහනය නැවතීමේ පහසුකම් හා ළිං ජලය වටේට තාප්පයකින් සමන්විතයි. දුරකථනය 0725639064.

134107

මාලබේ තලාහේන කාමර තුනක අලුත්ම නිවසක් (රූෆ් ටොප් සහිත) සහ ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. විමසීම්. 0112788694.

134250

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කඩවත තාප්පයකින් වටවූ නිදන කාමර 4 නාන කාමර 2 ගරාජය ගබඩාව සහිත නවීන දෙමහල් නිවස බදුදීමට. 2599335, 071- 4722390.

130565

 

වෘත්තීය හා උපදේශක

සේවා

ටයිල් ඇතිරීම පයිප්ප දැමීම නාන කාමර ඉදිකිරීම අලුත්වැඩියාව වගකීම් සහිතව කරදෙනු ලැබේ. ටෙලි. 0713797942 ජගත්.

111804

රැකීරක්‍ෂා ඇබෑර්තු

වෘත්තීයවේදීන්

ඉන්දුනීසියා සිට ආනයනය කරනලද ෆොටෝකොපි පේපර් ඒආර්අයිපී ARIA 80 GSM, I.K. 80 GSM විකිණීමට. තොග වෙළඳුන් අවශ්‍යයි. කාර්යාල වැඩට සේල්ස් රෙප්, ක්ලාක් අවශ්‍යයි. 2677347, 0770810124.

133331

රැකීරක්‍ෂා ඇබෑර්තු

විවිධ

අ.පො.ස සා.පෙළ සමත් දෙපක්‍ෂයටම මූල්‍යය සමාගමක රැකියා ඇබෑර්තු ඇත. කොළඹ, කළුතර දිස්ත්‍රික්ක විශේෂයි. ටෙලි : 077- 2242588.

136135

අමතර ඉගැන්වීම්

(ටියුෂන්)

අවුරුදු 1 1/2 සිට ස්පෙෂල් ඇටෙන්ෂන් අධිවේගී එන්.එල්.පී. තාක්‍ෂණයෙන් දුර්වලයනට, දෙමාපියනට ඉංගී‍්‍රසි, ප්‍රංශ, ජර්මන්, ස්පෙලින් කටපාඩම් නොකර ග්‍රැමර්, කථනය, සාහිත්‍ය, බ්‍රිටිස්කවුන්සිල්, කේම්බ්‍රිජ් සිසුවිය. 071- 4299759.

133160

ව්‍යාපාරික අවස්ථා

සාර්ථකව පවත්වාගෙන යන කුළුබඩු ව්‍යාපාරයකට නවීකරන කටයුත්තක් සඳහා ලක්‍ෂ තුනක මුදලක් සාධාරණ පොළියකට අවශ්‍යවී ඇත. ඇපයට නිෂ්පාදන යන්ත්‍ර ඇතුලුව නීතිමය ලියවිල්ලක්, ඉහත මුදල ආයෝජනය කළහැකි කොටස්කරුවන් ගැනද සලකා බලමි. 071-4235609.

135479

මුල්‍ය සහ කල්බදු පහසුකම්

ව්‍යාපාරික

සෞභාග්‍ය හවුල්කරුවන් සහ උපදේශකවරු, සාර්ථකව අවුරුදු 17 ක් පවත්වාගෙන යන ව්‍යාපාරවලට හවුල්කරුවන් සහ උපදේශකවරු අවශ්‍යයි. විමසන්න/ හමුවන්න.. සමත් තර්ස්ටන් ප්‍රනාන්දු නො 26/ඒ, දෙල්ගහවත්ත පාර, උඩහමුල්ල, නුගේගොඩ. ශ්‍රී ලංකාව. 0112834622, 0777380233.

134627

ව්‍යාපාරික ස්ථාන

විකිණීම

කාමර පහක ගෙස්ට් එකක් විකිණීමට. අගනුවරට ආසන්නව බලපත්‍ර ඇත. 071-4923446.

130080

කොළඹ පාර මාදම්පේ ගම්සභා හංදියේ ගොඩනැගිල්ලක් සහිත පර්චස් 10 වාණිජමය ඉඩම වහාම විකිණීමට. 0718085624, 0112514008.

131689

ව්‍යාපාරික ස්ථාන

කුලියට/ බද්දට

අම්බලන්ගොඩ නගරයට නුදුරින් හෝටලයක් බස් නැවතුම් සඳහා හෝ හෝටලයකට මේස පුටු සමග කුලියට / බද්දට. 077- 3599096.

136130

දෙමටගොඩ බේස්ලයින් පාරට මුහුණලා ඇති ගොඩනැගිල්ලේ උඩුමහල් තුන බද්දට. වෙන වෙනමද මහල් ගත හැක. 2662930-1.

135559

නිසාන් කාර් රථ

විකිණීම

නිසාන් බ්ලූබර්ඩ් ඔටෝ ෆුල් ඔප්ෂන් සුදු ඉතා හොඳතත්ත්වයේ ඇති ජීවී - XXXX 99 පෙට්ට්‍රල් කාරය කඩිනමින් විකිණීමට. නාරාහේන්පිට. 071- 8505586.

132991

මෝටර් රථ

උවමනායි

දීර්ඝ කාලීන කුලී පදනම මත කාර්, වෑන් 4x4, ජීප් රථ වහාම අවශ්‍යයි. කාසන්ස් රෙන්ට් අ කාර් පුද්. සමාගම. 181, ගෝතමී උද්‍යානය, ගෝතමී පාර, රාජගිරිය. 0773011238, 0773011239.

131744