‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

තෙවැනි ඇස

ෂරපෝවා එදා සහ අද

රුසියාවේ මරියා ෂරපෝවා වසර ගණනාවක්ම ක්‍රීඩා ලොව සුරූපිනිය ලෙසට සිටින්නීය. ඇයගේ සුන්දරත්වය කුඩා කාලයේදීත් ඇය සතුව තිබිණි.

බෙකම්ගේ දියණිය

හිටපු එංගලන්ත සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් සහ බිරිය වික්ටෝරියා දූ දරුවන් සිව් දෙනෙකුගේ දයාබර මවුපියන්ය. ඒ අතරින් මුල්ම තිදෙනා පුත්‍රයන්ය. මෙම පවුලේ එකම දියණිය වන්නේ හාපර් සෙවන්ය.

ටෙම්බාගේ ශතක වාර්තාව

සංචාරක එංගලන්තය සමඟ පැවැති මෙවර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දකුණු අප්‍රිකානු දකුණත් පිතිකරුවෙක් වූ ටෙම්බා බවුමා ශතකයක් රැස් කිරීමට සමත් වූයේය. එය වාර්තාගත ශතකයකි. එනම් ටෙස්ට් ශතකයක් රැස් කළ ප්‍රථම කළු ජාතික දකුණු අප්‍රිකානු පිතිකරුවා ඔහු වීමයි.

ක්‍රීඩා තරුවයි බොලිවුඩ් තරුවයි

ප්‍රකාශ් පදුකෝන් යනු ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තරව දස්කම් දැක්වූ විශිෂ්ටතම බැඩ්මින්ටන් ශූරයාය. ඔහුගේ දියණියක් වන්නේ දීපිකා පදුකෝන්ය. ඇය මේ වන විට බොලිවුඩ් සිනමාවේ සුපිරිතම තරුවකි.
 

පොප් රැජනගේ ක්‍රීඩා දස්කම්

තවමත් බටහිර පොප් සංගීත ලොව රැජන ලෙසට සැළකෙන්නේ අමෙරිකාවේ මැඩෝනාය. බොහෝ අමෙරිකානුවන් මෙන්ම ඇයගේත් ප්‍රියතම ක්‍රීඩාව වන්නේ බේස්බෝල්ය.

බාස්කට් බෝල් ගලිවර් සහ ලිලිපුට්

ලොව සුපිරිතම පැසිපන්දු හෙවත් බාස්කට්බෝල් ක්‍රීඩකයන් වාර්ෂිකව සහභාගි වන තරගාවලිය පැවැත්වෙන්නේ අමෙරිකාවේදිය. එය හැඳින්වෙන්නේ එන්. බී. ඒ. තරගාවලිය ලෙසටයි. එම තරගාවලි ඉතිහාසයේම වාර්තාගත ක්‍රීඩකයෝ දෙදෙනෙක් වෙති.

ඒ සුඩානයේ මනුටේ බොල් සහ අමෙරිකාවේ මග්සි බෝගෙස්ය. මින් බොල් එම තරගාවලියට සහභාගි වූ උසැතිම ක්‍රීඩකයාය. ඔහුගේ උස අඩි 7 අඟල් 7 කි. බෝගෙස් ඊට සහභාගි වූ කුඩාම ක්‍රීඩකයාය. ඔහුගේ උස අඩි 5 අඟල් 3 කි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්