වතුපිටි විකිණීම

ඇල්පිටිය නගරාසන්නයේ පිටුවල පාරේ තේ වවා තිබුණු අක්කර 03ක තැනිතලා ඉඩම විකිණීමට තිබේ. 077-1296351

043215

ගොඩනැගිලි උපකරණ විකිණීම

අලුත්ම ශටරිමක් විකිණීමට තිබේ. ස්ලැබ් 800 බීම් 200 උස 10'-0" අලුත්ම ශටරිමක්. ගල්කිස්ස. 0714809810

043543

ගේදොර ඉඩකඩම් සේවා

වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම ව.අඩිය රු. 12.00 වාස්තු දෝෂ පරීක්‍ෂා කිරීම, ඉදිකිරීම් සඳහා සුභ නැකැත් සෑදීම සඳහා අමතන්න. 077-1233242, 072-5225494 ප්‍රසන්න, අංක 59/2, අම්පිටිය, මහනුවර.

040248

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම

අඩක් නිමකල දෙමහල් නිවස සහිත පර්චස්-12කට ආසන්න ඉඩම පර්චසය හත්ලක්ෂ විසිදාහකට විකිණීම සඳහා 76/2 A, තලවතුගොඩ, කලල්ගොඩ, ජෝතිකාරාම මාවත. Tel:-072-6940486, Tel:-071-5930798

042587

අතුරුගිරිය පහසුකම් වලින් සපිරි නගරයක ප්‍රධාන මාර්ගයට නුදුරින් අධිවේගී පිවිසුමට කි.මී. 1 1/2 පමණ දුරින් ගෝවින්න මාවතේ නිස්කලංක වෙල්යායක් අසල පර්චස් 6. 0775568097.

044207

නාවල. නවීන අංගසම්පූර්ණ කාමර 7 යි. ගෙවල් තුනකට භාවිතා කළ හැක. ප්‍රධාන පාරට යාබද පර්චස් 8. 0716-338686. SMS

042604

පර්චස් 10ක ඉඩමක් විකිණිමට කඩුවෙල නවගමුව හරිතදනව්ව නිවාස සංකීර්ණය තුල පිහිටි නිරවුල් ඔප්පු. විමසීම්- 0715795215, 2157649.

042880

පානලුව ගී‍්‍රන්වේ පර්ක් (බටවල හන්දියට නුදුරින්) පර්.10ක මනහර පරිසරයක අඩක් සාදා නිමකල කාමර 2ක්, සාලයක් බිත්ති බැද ඉහළ මාලය සඳහා කොන්කි‍්‍රට් දමා ඇති ඉඩම විකිණිමට වැඩිම ඉල්ලුම්කරුට.(බැංකු ණය ඇතුව හෝ නැතුව) විමසන්න: සරත්චන්ද්‍ර සුරියප්පෙරුම, නො. 34 බටවල, පාදුක්ක. දුරකතන: 0112751771 හෝ 0726221073.

040008

බොල්ගොඩ ගඟට මායිම්ව මොරටුව නගරයට කිට්ටුව පර්චස් 50 අලංකාර ඉඩම විකිණීමට තිබේ. 078-6666210.

042928

මහරගම නග රයේ ප්‍රධාන බැංකුවකට යාබදව පර්චස් 35ක් විකිණිමට. පර්චස් 01ක් රු.600,000/-යි. විමසීම්- 0772591500.

042657

මාලබේ තුන්අඳහේන (පැරඩයිස් වෙන්දේසි ඉඩම අසල) පර්.16 ඉතා ඉක්මනින් විකිණීමට. පර්.08 බැගින් දෙකට කඩා ගත හැක. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි). 0715190528, 0758472228.

042381

මාලබේ අරංගල ජයගත් මාවතේ පර්චස් 10ක ඉඩම විකිණීමට. 0777214972, 0727208899

042994

හෝමාගම පනාගොඩ රොමියෙල් මාවතේ අංගසම්පුර්ණ නිවස සමග පර්චස් 20 ලක්ෂ හැටපහයි. ගැණුම්කරුට පමණි. 0775-438364, 0112-840214

044236

344 මාලබේ අතුරුගිරිය බස් මාර්ගයේ තුන්අදහේන හන්දියේ සිට 50m දුරින් නිර්පලයාවත්ත පාරට මුහුණලා පර්චස් 50 ක ඉඩමක් මුදල් හදිස්සියකට විකිණීමට තිබේ. TP: 0774971389, 0774800474.

042470

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

කඳාන දුම්රිය ස්ථානය අසල බාලසූරිය මාවත සම්පූර්ණ ටයිල් ඇතිරූ නිදන කාමර 04 නිවස මාසිකව 22,000/-යි. විමසන්න 0715350580.

042418

ගම්පහ රතුපස්වල නැදුන්ගමුව පාරේ පර්චස් 12ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට. 0727208899, 0777214972

042995

පූගොඩ පාරේ මණ්ඩාවල මල්ලිකාරාමයේ සිට 300m දුරින් අක්කර 1 1/2 ක PB 86 (තරුණ) රබර්, 3 Phase විදුලිය සමග කොන්ක්‍රීට් පාරට මුහුණලා (Crown Title), විශාල කළුගලක් සහිතයි. අසල ගෙවල් නොමැත. පර්චසය 38,000/-. TP: 0716110776, 0774800474.

 042477

මිනුවන්ගොඩ කොළඹ මාර්ගයේ සිට මීටර් 50ක් නුදුරින් පත්තඩුවන සියළු පහසුකම් සහිතව පිහිටි පර්චස් 45 ඉඩම සාමාන්‍ය නිවසක් සහිතයි. ඉක්මනින් විකිණීමට. 0778759854

042882

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම

හොරණ නගරයට ආසන්න 120 කොළඹ පාරට පයින්එනදුර පර්චස් 20 අංගසම්පූර්ණ ටයිල් නිවස ලක්ෂ 68. පැමිණ මිලක් දෙන්න. 0715800931

042793

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීම

කෑගල්ල කුරුණෑගල පාරට මීටර් 500යි. දේවාලේගම නගරය අසල ප.33.5 ණය ලබාගත හැකි ඔප්පු. දු.ක. 0114856356

041918

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීම

මාතර දික්වැල්ල 351 බස්පාරට මායිම්වූ රදම්පොල නගරයට, පාසැලට, රෝහලට, අධිවේගී පිවිසුමට ඉතාම ආසන්න සියළු පහසුකම් සහිත පර්.55 ඉඩමක් වහාම විකිණීමට. 0771635076

041920

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුවර වටපුළුළු නිදනකාමර 3, නානකාමර 2, කෑමකාමරය, ආලින්දය, පැන්ටි‍්‍රය, ගරාජය කොළොම්බෝ ජාත්‍යන්තර පාසලට ඉතා සමීපව ගෙවත්තක් සහිත අංගසම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. මාසික කුලිය රු.35000/= . දු.ක.0779068344.

042469

 

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

නුගේගොඩ පිහිටි පෞද්ගලික ආයතනය සඳහා පරිගණක කාර්මික ශිල්පීන් අවශ්‍ය වී ඇත. වහාම විමසන්න. 0714208853.

042947

ඇබෑර්තු විවිධ

නිවසේ සිට රැකියාවක් On Line Data Entry Operator (Home Work) Part Time, Full Time මසකට රු 40000 වැඩි වැටුපක් (දිනපතා වැටුප් ගෙවනු ලැබේ) නො 49, දෙවන මහල, සුපර් මාර්කට් බොරැල්ල, දුරකථනයෙන් අමතා පැමිණෙන්න. 0777632790 / 0772420029.

044290

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

විදේශ ගතවන අයකුගේ ගෘහ උපකරණ, ෆි‍්‍රජ්, සෝපා, පුටු සෙට්, වෙනත් ලීබඩු වහාම විකිණීමට. 0771635076

041928

Household items for sale. Brand new as well as used. For immediate sale as owner is migrating. Contact: 0726221073 or 0728836602.

040007

ව්‍යාපාරික ස්ථාන උවමනායි

කොහුබත් කර්මාන්ත ශාලාවක් මිලදී ගැනීමට උවමනායි. සැපයුම්කරුවන් සමග කිලෝ පහක කැට සහ වෙනත්. 0773531782, 0775530854.

039194

ළමා උපකරණ විකිණීම

නත්තලට ගත් චීන පැඩල්කාරය සහ 12'' කුඩා බයිසිකලය විකිණිමට. කුඩා දරුවෙකුට කදිමයි. දීපාල් 0715747121.

042382

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

සංගීත පන්ති, අ.පො.ස. සා.පෙළ උසස් පෙළ - ඕගන් ගිටර්, තබ්ලා, බටනලා, බටහිර වයලින් ගායන පුහුණුව, බටහිර. සංගීත සිද්ධාන්ත මුල සිට සරලව, නිවසට පැමිණ මෙහෙයවීම. T.P 071 9221022.

041837

A/L 2018 හා 2017 සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය. සරසවි කථිකාචාර්යවරයකු විසින් පවත්වන සිද්ධාන්ත, පුනරීක්ෂණ හා විභාග පෙරහුරු තනි හෝ කුඩා කණ්ඩායම් පංති. කොළඹ, කිරිබත්ගොඩ හා නුගේගොඩ අවට නිවසට පැමිණ ඉගැන්වීමද සිදුකෙරේ. 0776110446

042962

OL AL  ගණිතය ජපන් භාෂාව කණ්ඩායම් පංති Udarath. PhD.  රාජකීය ශිෂ්‍ය. 011 2410190, 0719003300 සාර්ථක ප්‍රතිඵල.

042652

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන


අඩුම අඩු අඩු පොලියට (මාසික පොලිය 0.75%) (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 06කට ලක්ෂයකට මාසික වාරිකය 1806/= සිට ලියාපදිංචිකල හෝ නොකල වාහන සඳහා ලීසිං පහසුකම් ඔබගේ ආදායම අනුව පහසුලෙස ගෙවියහැකි වාරික සැලැස්මක් සාදාගත හැක. එක්දින සේවය රජයේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777466045.

042945

හොණ්ඩා කාර් රථ විකිණීම

හොන්ඩා ඉන්ටර්ග්‍රා මෝටර් රථය විකිණීමට. ලියාපදිංචිය 1990 17-xxxx, සුදු පාට පවර් මිරර් පවර් ෂටර් ගියර 5. මිල 690,000/-. Tel 0776064200 / 0710620080.

042144

වෑන් රථ විකිණීම

නිසාන් සෙරිනා 59-6xxx ද්විත්ව (ඩුවල්) A/C ෆුල් ඔප්ෂන් ඔටෝ රු. 11/75 සාකච්ඡා කරගත හැකිය. අං 36/1/1, නෙල්සන් පෙදෙස, කොළඹ 06. දුරකථන. 0759-505505, 0112-362323.

043370

බස් හා ලොරි රථ විකිණීම

අගනා 29 ශ්‍රී xxxx රෝසා MMP 83 බ්‍රෑන්ඩ්නිව් එන්ජිම 100% නිව් බැට්ට්‍රි ලක්ෂ 5 1/2 හෝ වෑන් මාරුවකට. පාසල් සේවයට කදිමයි. කඩුවෙල. 0716115502.

043577

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්