මනාලයෝ

කළුතරට නුදුරු කතෝලික කරාව 1981 5' 5" පුද්ගලික ආයතනයක කළමනාකරු ලෙස සේවයේ නියුතු ඉහළ වැටුපක් ලබන පවුල් බරින් තොර නිවසක් හිමි පවුලේ දෙවෙනි පුතුට රුවැති දියණියක් මව සොයයි. වැඩිමහල් පුතා බාල දුව විවාහවී සිටී. කතෝලික අය පමණක් ලියන්න.

G62214

කුරුණෑගල බොදු ගොවි 31, සිවිල් ඉංජිනේරු නව නිවසක් හිමි පුතුට චරිතවත් රැකියාවැති දියණියක් සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි.

G62154

කොළඹ ආසන්න බොදු දුරාව අවු. 34 ක තරුණ පෙනුමක් ඇති කඩවසම් අඩි 6 ක් උස සුඛෝපභෝගී තෙමහල් නිවසක් ඉදිකරමින් සිටින නවීන මෝටර් රථයක් හිමි වසර ගණනක් කැනඩාවේ උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් කළ අතර, දැනට ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණ කොළඹ කොටස් වෙළඳ පොලේ ව්‍යාපාර කිරීමෙන් හා තමන්ට හිමි විශාල පොල් ඉඩමක් මාසික ස්ථිර ආදායමක් ලබන එකම පුතුට නීතිඥ මව සොයනුයේ ඉහළ හෝ මධ්‍යම පන්තියේ පවුලක ගුණ යහපත් දියණියකි. ඇයගේ ආගම කුලය උගත්කම හෝ රැකියාව නොසැලකේ. (නමුත් 30 ට අඩු විවාහයෙන් පසු ගෘහනියක් වීමට කැමති සිහින් පැහැපත් රූමත් විය යුතුය) කපුවන් අනවශ්‍යයි. 0112762506. Email. [email protected]

G61548

කොළඹ 07 පදිංචි බොදු ගොවි සලාගම උස 5‘5‘‘ තලෙළු 1973 මැයි උපන් නීතීයෙන් වෙන්වු ව්‍යාපාරික එක්දරු සොයුරාට සුදුසු සහකාරියක් සොයුරිය සොයයි. (කු.ච.7)

G62063

දකුණේ බොදු කරාව / ගොවි වයස 29 උස 5' 4" විද්‍යාවේදී උපාධිධාරී කොළඹ පෞද්ගලික රෝහලක විධායක ශ්‍රේණියේ සේවය කරන තම පවුලට අයත් දකුණේ පෞද්ගලික රෝහලක සහකාරත්වයක් දරන ගෘහයක් වාහනයක් සහ දේපල හිමි සියලු දුසිරිතෙන් තොර පවුලේ වැඩිමහල් පුතුට සමකුල උගත් ප්‍රසන්න පෙනුමැති දියණියක් දෙමව්පියෝ සොයති. පිළිතුරු තැපෑලෙන් පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත විද්යුත් තැපෑල [email protected]

G61510

බොදු කරාව අවු.30 උස 5‘ 10‘‘, උගත් කඩවසම් ව්‍යාපාරික පුතුට වැදගත් පවුලකින් පි‍්‍රයමනාප දියනියක් දෙමාපියන් සොයයි. කොළඹ ස්ථාවර ව්‍යාපාරයක නිරතවන අතර තවත් ව්‍යාපාර දේපල වාහන ඇතුළු නිවාස හිමිය. කුජ 7ට ගැලපෙන කේන්ද්‍ර සමග පිලිතුරු Email: [email protected] (සවස 6න් පසු) 0115660646

G62031

වයස අවු. 34 උස 5' 10'' ඇමරිකාවේ ස්ථිර පදිංචියක් ඇති ජාත්‍යන්තර පිළිගත් ආයතනයක උසස් තනතුරක් දරන කඩවසම් පුතුට ඇමරිකාවේ පදිංචි ලාංකික පැහැපත් වෘත්තීය සුදුසුකම් ඇති දියණියක් දෙමව්පියෝ සොයති. [email protected]

G62260

මනාලියෝ

බස්නාහිර බොදු ගොවි 1983 නොවැම්බර් 4' 11" ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල් ගුරු එකම දියණියට උගත් සහකරුවකු දෙමාපියෝ සොයති. සොහොයුරා මව පියා රජයේ උසස් තනතුරු දරති. හඳහන සමග ලියන්න.

B62213

බොදු ගොවි ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු 1979 උපන් උස 5' 1" වැදගත් පවුලක ගුණවත් පැහැපත් දියණියට ආදායම ඇති සුරා සුදුවෙන් තොර උගත් ගුණවත් පුතණුවෙක් මව සොයයි. කේන්දර කොපිය සහ දුරකථන අංකය ඇතුළත්ව සියලු විස්තර දන්වන්න.

B62048
 

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්