සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම

ගාලු පාර සහ හැව්ලොක් පාර අසළ පිහිටි නිදන කාමර තුනක් සහ නාන කාමර දෙකක් සහිත සුඛෝපභෝගී එපාට්මන්ට් එක. සිංගප්පූරු ප්‍රමිතියට සමාන උසස්තම ව්‍යුහමය, වාස්තු විද්‍යාත්මක හා අභ්‍යන්තර නිමාව, පැති තුනකින් අඩි 40 පාරට මුහුණත. සිවිල් සහ ෆයිලින් උපදේශකත්වය සිංගප්පූරුවෙන්. මුහුද සහ නගරයේ දැකුම්කළු දර්ශනය. අනුමත කළ අනුකූලතා සහතිකය. (COC) විමසීම් : 0777386287.

015811

වතුපිටි විකිණීම

මහනුවර ගලහ මොරහේන අක්කර-4 තේ සහ කළුගලක් කඩා ගැනීම සඳහා ඇති වටිනා ඉඩමක් ලක්ෂ 65ට විකිණීමට ඇත. විමසීම්:- 0715418651, 0715802858, 0768392956

013066

ගොඩනැගිලි උපකරණ විකිණිම

ගලවන ලද ඉස්තරම් ඇලුමීනියම් රෝලර් දොරවල් අඩි-16'X12’, අඩි-18'X12’ දොරවල් 03ක් විකිණීමට. කුරුණෑගල. 0774619328, 0718574925

015236

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

කළුගල් ට්‍රැක්ටර් ලෝඩ් එකක් නොමිලේ දීමට ඇත. 37/33, බුලර්ස් පටුමග කොළඹ 07. 0718323387/0112073758

015238

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොටිකාවත්ත අංගොඩ T.C පාර 159/2, අඹගහවත්ත අංගසම්පූර්ණ නිවස සමග පර්චස් 6 ඉඩම විකිනීමට ලක්ෂ 38යි. විදේශගත වීමනිසා වැඩිම ඉල්ලුම්කරුට. 0775495068/0773199242

012944

කොට්ටාව මාලබේ පාර 1606/8 යාබද නාන කාමර සහිත කාමර පහයි. සේවක නාන කාමර පර්චස් 14 ක ඉඩම. කර්මාන්තයකට හෝ පදිංචියට වැඩිම මිලට. 0112869334, 0718151749.

013216

පර්චස් 13.6 ක රාජගිරිය පිහිටි ඉඩම කාමර 4 ක් සහිත ගෙය සමග විකිණීමට. වැඩිම ඉල්ලුම්කරුට. 077-5423060.

015913

රත්මලාන දුම්රියපල නුදුරින් නිවස ඇතුළු පර්චස් 10 ක ඉඩම විකිණීමට. දුර. 0778148904.

014853

රත්මලාන බොරුපන නිවස පර්චස් 20 නිදන කාමර පහයි නාන කාමර දෙකයි වැසිකිළි එකයි ඇනෙක්සිය කාමර 2 ඉදිරිපසින් සහ පසුපසින් පිවිසීමේ මාර්ග ලක්ෂ 215 ඉක්මණින් විකිණීමට. 0772747070.

013670

වැල්ලම්පිටිය කිත්තම්පහුව පර්චස් හැටපහක (65) විශාල ඉඩම අත්පිට මුදලට විකිණීමට. 0778356014.

013967

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩවත ගණේමුල්ල කටුවාලමුල්ල පර්චස් 14 සහිතව පහත මහල ටයිල් දමා නිමකළ නිවස විකිණීමට. අමතන්න. 0718012367 පිරිසිදු ඔප්පු.

014360

කිරිබත්ගොඩ ඊරියවැටියේ දේවසුමිත‍්‍රාරාම මාවතේ නිවසක් විකිණිමට ඇත. විමසන්න 0112907525 / 0756230702.

012911

දේපළ / ඉඩකඩම් විකිණීමට. කඩවත (ඉහළ කරගහමුණ) පර්චස් 40 (නුවර කොළඹ ප්‍රධාන පාරට මුහුණලා කිරිල්ලවල පර්. 110) සහ ගණේමුල්ල පාරට මූණලා පර්. 20 විකිණීමට. ගැනුම්කරුවන් පමණක් විමසන්න. 011-2920677, 077-3308810.

014897

වත්තල, බංගලාවත්ත, පර්චස් 8.6 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 9. සාකච්ඡා කළ හැක. සිංගර් මෙගා ඉදිරිපිට හා ප්‍රධාන පාරට ආසන්නව. අමතන්න. 0758792687.

013984

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

හොරණ සීලරතන පාරේ නගරසභා සීමාව තුල පිහිටි අක්කර දෙකහමාරක රබර් ඉඩම විකිණීමට. ටෙලි. 0777372735.

013181

හොරණ පොකුණුවිට පිහිටි කාමර 3 නාන කාමර 2 දිගු ආලින්දය සහිත පරිසර හිතකාමී කොටේජ් ස්ටයිල් පර්චස් 21 ක නව නිවස. දර්ශනීය කඳු යායට සහ වෙල්යායකට මුහුණලා. අධිවේගී සහ 120 ප්‍රධාන මාර්ගයට පහසු පිවිසුම් සහිතයි. 0714033502, 0712947964.

010305

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

මාතලේ පර්චස් පනහක (50) ක ඉඩමක පිහිටි නිදන කාමර හයක (06) විශාල නිවස, වහාම විකිණීමට ඇත. දුරකථන. 077-6770463.

008894

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

නුවර එළියේ කටුමාන ප.ච.12, කඩුවෙල පහල බෝමිරියේ ප.ච40 විකිනේ. 0721425008

012702

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

පර්චස් 40ක ජල විදුලිය, පළතුරු, පොල්, තැඹිලි අංග සම්පූර්ණ නිවසක්. බැංකු ලෝන් ලබාගත හැකි පිරිසුදු ඔප්පු තිබේ. ලක්ෂ 45කට විකිණීමට. රත්නපුර, ඇඹිලිපිටිය. 0773359912

015948

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කාලිදාස පාරේ පර්චස් 23ක නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත. ඇතුල්විම අඩි 3 1/2ක පාරෙනි. සුජාතා, රාහුල විදුහල්, අධිවේගී මාර්ගය ආසන්නයේ. දු.අංක 0776906760/0776851479

013368

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

අංගොඩ වල්පොල බස්පාරට නුදුරු රෝහල ආසන්න නව උඩුමහල කුලියට දිමට ඇත.පාර්කිං සමඟ සියලු පහසුකම් ඇත.2578043.

013848

අතුරුගිරිය සදාසිරිපුර නවීන පහසුකම් සහිත නිවස බදු දීමට ඇත. විමසන්න. 0716636721, 0774974680.

015331

අතුරුගිරිය 170 පාරට මීටර් 300 අධිවේගී පිවිසුම අසල තාප්ප සහිත නදහස් තැනක කාමර 3 ඇනෙක්සිය. 304/7, සත්ජය මාවත, 19500/-යි. 0714464054.

010315

නිදන කාමර 02 ක නිවස මාලබේ මාසිකව 20,000/-. අවුරුද්දක අත්තිකාරම්. දු.ක. 0777557272.

015907

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/බද්දට

කිරිබත්ගොඩ, මාකොල බුද්ධජයන්ති මාවතේ දෙමහල් නිවස කාමර 6 නාන කාමර 4 කුලියට දීමට ඇත. 0729061587, 0771866624.

013869

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට/බද්දට

මහනුවරට නුදුරින් පේරාදෙණිය බරිගම මාර්ගයේ සියළු පහසුකම් සහිත නිවසක් කුළියට දීමට තිබේ. 0779319938/ 0774707337.

002732

ගේ දොර ඉඩකඩම් උවමනායි

මුද්‍රණ කර්මාන්තයක් ස්ථාපිත කිරීමට ඉඩමක් අවශ්‍යයි. අවමය 20 පර්චස් කොට්ටාව, මහරගම, හෝමාගම, කඩුවෙල, හෝකන්දර අවට විශේෂයි. අඩි 20 කන්ටේනර් රථයක් ගමන් කළ හැකි මාර්ගයක් විය යුතුයි. 0773305791.

013885

 

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

අලෙවි සම්බන්ධීකාරක - සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂාවන් තේරුම් ගැනීම, කියවීම, ලිවීම, කථා කිරීම සහ පරිගණකය භාවිතා කිරීමට හැකියාව ඇති කොළඹ/ මාළඹේ අවට පදිංචිකරුවෙකු අවශ්‍යයි. බලාපොරොත්තු වන මාසික දීමනාව සඳහන් කර අයදුම් කරන්න. [email protected]

013354

කොළඹ, බත්තරමුල්ල, මාලබේ පේන්ට්, ඉලෙක්ටි‍්‍රකල්, එස්ලොන් පයිප්ප වෙළඳ ආයතනයකට වයස 25න් පහල සහායක පිරිමි දෙදෙනෙකු අදම අවශ්‍යයි. නවාතැන් ආහාර නොමිලේ. EPF ගෙවමි. වැටුප රු.25000/=. අවුරුද්දක වැඩ පුහුණුව සමග තව රු.10000/= දෙමි. දුරකථනය 0112562111, 0112561607.

014504

කාර්යාලයකට ගිණුම් ලිපිකරුවන් අවශ්‍යයි. උසස්පෙල සමත් Q B Tally ඇති අයට අයදුම් කල හැක. නො.87, බණ්ඩාරනායක මාවත කොළඹ-12. 0717758139 අමතන්න

015665

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කොම්පියුටර් ඔපරේටර්වරුන් අවශ්‍යයි. නිකෝ ගාමන්ට්, 218, අලුත් මාවත පාර, කොළඹ 15. 0772254331

012708

ඇබෑර්තු කාර්මික

කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පළේ මෝටර් රථ අළුත් වැඩියා කරන ස්ථානයකට ටින්කරු කරුවන් (වැටුප රු.55000/=) මෝටර් රථ පින්තාරු කරුවන් (වැටුප රු.40,000/=) මෝටර් රථ පිරිසිදු කරන්නන් (වැටුප 30,000/=) රියදුරන් (වැටුප 30,000/=) ගබඩා පාලක වැටුප 25000/= මිලදි ගැනීමේ නිළදාරීන් 25000/= වැඩ අධිකාරී වරුන් 35000/= මෝටර් රථ කාර්මික වරුන් 25000/= වාහන පොලිෂින් වරුන් 30000/= ආධුනික ශිල්පින්ද බදවා ගනු ලැබේ. නවාතැන් පහසුකම් ඇත. විමසීම් 0770134918/0770134914/0112549606

 014475

කොළඹ ප්‍රදේශයේ පදිංචි සහායක ටයර් සාප්පුවකට බර වැඩ කිරීමට කරදර නැති අයෙක්, පඩිය 25000/= අමතර ගෙවීම් ඇත. කඩිසර අය විශේෂයි. 155, ක‍්‍රවුන් ටයර් කොළඹ 14. 0773134060/2344524

013376

තාක්ෂණික නිළධාරීන් (ෆැබ්රිකේෂන්) පෑස්සුම්කරුවන් වහාම බදාවා ගැනේ. පී.බී.ආර් (පුද්) සමාගම 104/11, ග‍්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 04. 0777314191/0773501288

012898

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

අවශ්‍යයි. මෝස්තර නිර්මාණය / සැලසුම්කිරීම, මැසිම පිළිබඳ මූලික දැනුම සහිත පළපුරුදු කාන්තා මැහුම් උපදේශිකාවක් වහාම අවශ්‍යයි. විශිෂ්ඨ හා යහපත් කටු සටහන් ඇදීමේ නිපුණතාව අමතර වාසියක් වනු ඇත. කරුණාකර විමසන්න. 0725-882954.

015383

ජුකී ඇබෑර්තු ඇත. මැෂින් ඔපරේටර්, සුපර්වයිසර්, මැකෑනික්, හෙල්ප, ටේලර් වරුන් ඇතුලු සියලු සේවක සේවිකාවන් අවශ්‍යයි. නිකෝ ගාමන්ට්, 2018, අලුත් මාවත පාර, කොළඹ 15. 0772254331

012704

ඇබෑර්තු රියදුරු

කාර් වෑන් ලොරි කන්ටේනර් ලොරි සඳහා රියදුරන් හා රිය සහායකයින් අවශ්‍යයි. කොළඹ සහ ජා ඇල නවාතැන් දිය හැක. පොලිස් සහතිකය හා ග්‍රාමසේවක සහතිකය සමග පැමිණෙන්න. කන්ටේනර් රියදුරන්ට රු. 50,000/- ක වැටුපක් උපයාගත හැක. නො 51, තුඩැල්ල, පමුණුගම පාර, බෝපිටිය, ජා ඇල. (ජයරානි ලී මඩුව අසල) 0112245988 / 0722444820 / 0722444821 / 0722444842.

014147

කොළඹ පදිංචි 250 එල්ෆ් ලොරිවලට පලපුරුදු රියදුරන් පඩිය 30,000/= 30-50 දක්වා කරදරවලින් තොර අය. පිටරට බඩු ගෙන්වන සමාගමට කඩිසර පාරවල් පලපුරුදු, අමතර ගෙවීම් ඇත. 155, ක‍්‍රවුන් ටයර් සිරිමාවෝ බංඩාරනායක මාවත කොළඹ 14. සුගතදාස නාන තඨාකය ස්ටියව් එක යාබද. 0773134060/2344524

013380

බ්‍රෑන්ඩ්නිව් ප්‍රයිම් මුවර් සහ ටෙන් වීලර් ලොරි සඳහා බරවාහන රියදුරන් වහාම උවමනායි. වරාය පළපුරුද්ද සහ පොලිස් වාර්තාව අවශ්‍යයි. 0773219980.

014714

වැටුප 25000/= ලබාගත හැකි බර වාහන බලපත‍්‍ර සහිත රියදුරන් ඩිලවරි වාහන සදහා අවශ්‍යයි. රත්මලාන මොරටුව පානදුර අය විමසන්න. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස් 29/5, 4වන පටුමග රත්මලාන ටෙලි: 0777263954

014130

ඇබෑර්තු ගෘහසේවය

ගෙදර වැඩට නැවතී බබා බලාගැනීමට උදව් කෑම පිසීමට 4ක් සිටින නිවසට කොළඹින් දුර පලාතකඅය විශේෂයි. වයස 20-45 දක්වා කරදර නැති නිදහසින් සිටීමට හැකිය. ඔබට උවමනා දවසක ගමට යාහැකිය 0773134060/2344524. 29/1, ලෙයාර්ස් බ්‍රෝඩ්වේ කොළඹ 14

013367

ඇබෑර්තු හෝටල් / බේකරි

කැලණිය බියගම පාර නතරවී වැඩ කිරීමට කැමති පළපුරුදු කෝකිවරියක් අවශ්‍යයි. මාසික වැටුප රුපියල් 25,000 යි. 0112987415.

015909

හෝටලයක් සදහා මැනේජර්, රොටි, ආප්ප ඇතුලු සියලුම වැඩ සදහා සේවක සේවිකාවන් අවශ්‍යයි. 218, අලුත්මාවත පාර, කොළඹ 15. 0772254331

012705

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

උළු අසු, දොර ජනෙල්, වහල සිවිලිං වැඩට පළපුරුදු වඩු කාර්මිකයින් සඳහා ඇබෑර්තු ඇත. ඉහළ වැටුප් / නවාතැන් සහිතයි. 0112920677, 0773308810.

014909

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරීන් බඳවා ගනු ලැබේ. වැටුප රු. 35,000/- සිට, 45,000/- දක්වා. ආහාර, නවාතැන් සැපයේ. 077-2985005. ස්පීඩ් මාර්ක් ආරක්‍ෂක අංශය, No. 180/C, කලපලුවාව, රාජගිරිය.

014427

[email protected].

015794

කොළඹ ප්‍රදේශයේ පදිංචි අය. විශ‍්‍රාමික හෝ, 35-55, පිටරට ගනුදෙනු කරන සමාගමකට, 20000/=, 15000/=, නිවාඩු ඇත. කඩිසර, ටයර් දැනුමැති අයත් රියදුරු බලපත‍්‍රය ඇති. සිරිමාවෝ බංඩාරනායක මාවත කොළඹ 14. ක‍්‍රවුන් මෝටර්ස් සුගතදාස කී‍්‍රඩාංගනය යාබදයි. 0773134060/0777830000

013377

දිවයිනේ ප්‍රමුඛතම ජල බෝතල් බෙදාහැරීමේ සමාගමක් වන අප සමාගමෙහී පුහුණු/නුපුහුණු ක්ෂේත‍්‍ර තාක්ෂණික ශිල්පියන් සදහා අබෑරුතු ඇත. අ.පො.ස සාමන්‍යෙපල දක්වා සුදුසුකම් තිබීම. තාක්ෂණ ශිල්පි පාඨමාලාවක් හදාරා තිබීම. අමතර සුදුසුකමක් වේ. විමසීම් 0777800412/0777613038

014226

ලංකාවේ දැවැන්ත රාජ්‍ය බැංකුවකට අනුබද්ධිත රක්ෂණ සමාගමකට රැකියා ඇත. ශාඛා කළමනාකරුවන් කණ්ඩායම් කළමනාකරුවන් සුදුසුකම් O/L සමත් අවු. 18-50 ත් අතර පුහුණු නුපුහුණු ඉක්මණින් අමතන්න. අප ශාඛාවන් වන්නේ මීගමුව, ජා-ඇල, වත්තල, කොළඹ කොටුව. අමතන්න. ලක්මාලි 0776719544.

015429

රැකීරක්‍ෂා උවමනායි

රියදුරු රැකියාවක් සොයමි. නිවසක සේවය කිරීමට. කෑම සහ නතරවී සේවය කිරීමට අවශ්‍යයි. වයස 42යි.ඕනෑම ප්‍රදේශයක සේවය කල හැක. 0716811081, 0756841232 මහනුවර කෙනෙකි.

013821

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කැලණිය නුවර පාරේ 4 කනුව 396 ගොඩනැගිල්ලේ ව.අ. 650 මහල් දෙකක් ටයිල් විදුලිය ජලය, වෙනමම මහලක් රු. 20,000/- මාස 6 ක අත්තිකාරම්. 071-3482982, 072-5589785.

013982

කොහුවල බර්නාඩ්ස් අසල වෙනමම පිහිටි වාණිජ ගොඩනැගිල්ල - තැරැව්කරුවන් අනවශ්‍යයි. අමතන්න. 0112820063, 0777-214470.

014233

කොළඹ හොරණ පාරට මුහුණලා බොරලැස්ගමුවේ දිවුල්පිටියේ ව.අ. 500ක පළමු මහල 0770775689 / 0112824275.

013866

කුකුළන් සහ බිත්තර විකිණීම

බිත්තර රක්කවන යන්ත‍්‍ර චීනයෙන් ආනයනය කරන ලද කුකුල් බිත්තර/වටුකරුලු බිත්තර රක්කවන යන්ත‍්‍ර විකිනීමට ඇත. වගකීම් සහිතයි. විමසීම් 0777680365/0112081273

 012697

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

ඇමරිකාවේ නිශ්පාදිත ඉස්තරම් පිඟන් කෝප්ප සෝදන මැෂින් Dish Washer තොගයක් වහාම විකිණීමට. මහරගම. 0774619328

015239

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංගී‍්‍රසි ළමයින්ට, වැඩිහිටියන්ට මුල සිට සරලව, කොළඹ, ගම්පහ, කුරුණෑගල දිස්ති‍්‍රක්ක තුල නිවසට පැමිණේ. නීතිවේදී, ශාස්ත‍්‍රවේදී උපාධිධාරී පළපුරුදු ගුරුවරයෙකි. 071-9046076

012772

දේශපාලන විද්‍යාව උසස් පෙළ නීතිය සමඟින්. අතිවිශිෂ්ඨ ප්‍රතිඵල සහතික කෙරේ. කොළඹ, ගම්පහ, කුරුණෑගල දිස්ති‍්‍රක්ක තුල. තනි පුද්ගල/ කණ්ඩායම් පන්ති. නීතිවේදී ශාස්ත‍්‍රවේදී උපාධිධාරී ගුරුවරයෙකි. 071-9046076

012773

සුහද මාරු

ගිණුම්කරණය උගන්වන ගුරුවරියක් මතුගම අධ්‍යාපන කොට්ඨාසයේ සිට හොරණ අධ්‍යාපන කොට්ඨාසයට සුහද මාරුවක් බලාපොරොත්තු වේ. 0771159198.

013072

ඉඳුම් හිටුම් තිබේ

කාමරයක් කුලියට ජලනල විදුලිය සහිතයි. රැකියාවක නියුතු මැදිවියේ කාන්තාවකට වඩාත් සුදුසුයි. 72/3 ඒ, මීඩියල් හරස් පාර, රත්මලාන. විමසන්න. 0757279251

012992

කොළඹ ජාතික රෝහලටත්, සෙන්ට්‍රල් රෝහලටත් ඇවිදින දුරින් කාමරයක් තිබේ. කාන්තාවන් පමණයි. 0776722785 නො.165ඒ, විපුලසේන මාවත මරදාන කොළඹ 10

012038

මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම අඩු අඩු පොලියට (මාසික පොලිය 0.75%) (ලීසිං/ෆිනෑන්ස්) අවුරුදු 06කට ලක්ෂයකට මාසික වාරිකය 1806/= සිට ලියාපදිංචිකල හෝ නොකල වාහන සඳහා ලීසිං පහසුකම් ඔබගේ ආදායම අනුව පහසුලෙස ගෙවියහැකි වාරික සැලැස්මක් සාදාගත හැක. එක්දින සේවය රජයේ අනුමතයි. දිවයින පුරා ශාඛා. 0777466045.

015676

මෝටර් රථ කුලියට / බද්දට

කොළඹ ඇල්ටෝ කාර් එකක් කුලියට දීමට ඇත. 0728914361

015685

0112116311, 0719639727, 0769290339, ඔබට අවශ්‍ය වාහනය කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි 1000/= ඇල්ටෝ 1200/= නිසාන් මාච් passia 1,500/= N. 16, FB 15 1,750/= Vios Honda Civic 141, 2000/= Axio,Insite 3000/= Aqua hybrid KDH 3500/= VEZEL 4000/= පහසු ගෙවීමේ ක්‍රම. බොරලැස්ගමුව, මීගමුව. Email:[email protected], web-www.brrentcars.com

000021

0112116311, 0719639727, 0769290339, ඔබට අවශ්‍ය වාහනය කුලියට නිවසටම ගෙන්වා ගන්න. රියදුරු රහිතව මරුටි 1000/= ඇල්ටෝ 1200/= නිසාන් මාච් passia 1,500/= N. 16, FB 15 1,750/= Vios Honda Civic 141, 2000/= Axio,Insite 3000/= Aqua hybrid KDH 3500/= VEZEL 4000/= පහසු ගෙවීමේ ක්‍රම. බොරලැස්ගමුව, මීගමුව. Email:[email protected], web-www.brrentcars.com

199297

බස් හා ලොරි රථ විකිණීම

ආසන 18 මිනි බස්රථය FORCE වර්ගය ඩු/ඒසී සංචාරක කර්මාන්තයට කාර්යාල ප්‍රවාහනයට කදිමට. 18000 km Mint Condition Highest Offer. 0777 684339.

015911

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්