මනාලයෝ

මහනුවර බොදු ගොවි 1980, 5' 8" ගුවන් හමුදාවේ ගිණුම් අංශයේ සේවයේ නියුතු නිවසක් හිමි මතින් දුමින් තොර කඩවසම් පුතුට රැකියාවැති සහකාරියක පියා සොයයි. නිර්භේදයි.

G23753

 

මනාලියෝ

අගනුවර උගත් තලෙළු 34, 5' 1" ස්ථිර රාජ්‍යසේවා දේපලැති දියණියට කඩවසම් චරිතවත් ස්ථිර රැකියාවැති සහකරුවකු දෙමව්පියන් සොයයි. (මේස / කුජ 7) 0112454880.

B23910

අගනුවරාසන්න බොදු ගොවි අවු. 29, උස 5 උගත් රූමත් චරිතවත් රැකියාවක් නොකරන එකම දියණියට ගුණගරුක සහකරුවෙකු දෙමව්පියෝ සොයති. රවි, කේතු 7 ශනි 8.

B23923

එක්සත් රාජධානියේ පදිංචි බොදු ගොවි වෘත්තීයවේදී දෙමාපියෝ සිය වෛද්‍ය සුදුසුකම්ලත් 33, 5' 8'' සිහින්, රූමත්, සමාජශීලි සංචාරයට ලැදි එක්සත් රාජධානියේ උපන් ශ්‍රී ලාංකීය සිරිත් විරිත් අනුව හැදී වැඩුණු ලන්ඩනයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන දියණියට අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්ලත් සහකරුවෙකු සොයති. පවුලේ විස්තර සහ විමසීම් අංක සමග පිළිතුරු එවන්න. [email protected]  

B24141

ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය නිමකර එහිම රැකියාවක නියුතු පුරවැසිභාවය හිමි සිංහල බෞද්ධ පසුබිමක ඇතිදැඩි වූ 5' 3" 28 රූමත් ර්ඵජ, උපාධිධාරී දියණියට දෙමාපියන් සොයනුයේ උගත් කඩවසම් ගුණවත් පුතෙකි. නිර්භේදයි. හඳහන සමග සියලු විස්තර පළමු ලිපියෙන්. [email protected]

B24087

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි දෙමාපියන් තම 22+, 5' 4" Bsc උපාධිධාරී පශ්චාත් අධ්‍යාපනයෙහි නිරත සිහින් රූමත් දැහැමි දියණියට සොයනුයේ 27 නොවැඩි 5' 7" නොඅඩු සිංහල බෞද්ධ හැදියාව ඇති මනා කඩවසම් උපාධිධාරී හෝ විශ්ව විද්‍යාල ශිෂ්‍ය පුතෙකි. නිර්භේදයි. හඳහන් පිටපත සමග සියලු විස්තර පළමු ලිපියෙන්. [email protected]

B24089

කොට්ටාව බොදු ගොවි 5'6'', අවු. 34 ව්‍යාපාරික පවුලක වැඩිමහල් එකම දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියෝ සොයති. ශනි දෝෂ සහිත හඳහන් විශේෂයි.

B24331

බොදු, නිවස වාහන තැන්පතු රැකියාවැති CAB හදාරා ඇති ඉතා පැහැපත් ලාබාල මනා පෙනුමැති 1973 උස 5' චරිතවත් දියණියට වැදගත් උගත් විදේශගත ද මනාල මහතෙකු සොයමි.

B23933

විදේශගතව සිටින සිංහල බොදුගොවි වැදගත් පවුලක, අවුරුදු 25, 5' 6", සිහින් සිරුරැති අවසන් වසරේ පශ්චාත් උපාධි හදාරන එකම දියණියට උගත් ගුණගරුක සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයති. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් සැලකේ.
Email : [email protected] 

B23921

සිංහල බොදු ඇමෙරිකාවේ පදිංචි Phd උපාධිධාරී 33, 5‘ 2‘‘, කොළඹ ආසන්න දේපළහිමි, රුවැති, චරිතවත් දියණියට අධ්‍යාපණික වෘත්තීය සුදුසුකමැති සහකරුවකු පියා සොයයි. විස්තර හඳහන් පිටපත සමග. [email protected] 

B24135

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්