මනාලියෝ

කළුතර බොදු ගොවි අවු. 27, උස 5'3" විද්‍යාවේදී (ව්‍යා. පරි.) උපාධිධාරී සිහින් පැහැපත් පවුලේ එකම රූමත් දියණියට සමතත්ත්වයේ උගත් ස්ථිර රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් හිමි අවු. 33 ට අඩු පුතෙකු දෙමව්පියෝ සොයති. 1, 2, 4, 7, 8, 12 ස්ථානනයන්හි කුජ යෙදී ඇති අය කේන්ද්‍ර පිටපත සමග විමසන්න. රැකියාවක් අපේක්ෂාවෙන් සිටී.

B48873

දකුණේ බොදු කෞරව දැනට අගනුවර ආසන්න කොළඹ වෛද්‍ය විද්‍යාලයේ M.B.B.S. සමත් සීමාවාසික පත්වීම බලාපොරොත්තු 5'3" 25 වියැති සිහින් තලඑලළු දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික ගණකාධිකාරී පියා සහ ගුරු මව සොයති. කේන්ද්‍ර පිටපත දුරකථන අංකය සමග සියලු විස්තර පළමු ලිපියෙන් බලාපොරොත්තු වෙමු. 0112614106.

B48849

නවසීලන්තය ඕස්ටේ‍්‍රලියාව වැනි රටක විදේශ අධ්‍යාපන ලැබිමට සුදුසුකම් ලබා ඇති උඩරට බොදු ගොවි 5' 2" උස අවු. 32 නිවසක් ඉඩමක් හිමි පැහැපත් රූමත් හෙද නිලධාරිණී දියනියට විදේශගතවීමට කැමති සහකරුවකු විශ්‍රාමික දෙමව්පියෝ සොයති.

B49156

බොදු ගොවි වයස 50 උස 5' 3" 40 පෙනුම ඇති මා සොයනුයේ යුරෝපා රටක පුරවැසිභාවය හිමි සහකරුවෙකි.

B49300

මහනුවර බොදු කරාව ගොවි ප්‍රමුඛ පාසලක ඉගෙනුම ලැබූ අවු : 27 මාස 11 උස 5' තලෙළු පේරාදෙණිය B.A. M.Phill දැනට ආයතනයක සහකාර කථිකාචාරිණියක ලෙස සේවය කරන ඉඩමක් හා ස්ථිර තැන්පතුවක් ඇති එකම දියනියට ගුණ ගරුක උගත් පුතෙකු විදේශගත පියා හා ගුරු මව සොයයි. 081-3996592, [email protected]

B49045