ව්‍යාපාරික ස්ථාන

විකිණීම/බදුදීම

වැඩබිමකට සුදුසු ඉඩමක් සහිත ගොඩනැගිල්ලක් හෝ නිවසක් කුලියට / බද්දට වහාම අවශ්‍යයි. රාජගිරිය, කලපළුවාව, බත්තරමුල්ල. IDH අවට විශේෂයි. අමතන්න : 0777308641.

192482

වතුපිටි

විකිණීම

වේයන්ගොඩ - නයිවල දිවුලපිටිය පාරේ ඉතා සාරවත් පොල් අක්කර 5 නයිවල හංදිය සිට 2km. අක්කරය ලක්ෂ 30 හෝ වැඩිම ඉල්ලුමට. ටැලි. 077-6024818.

192817

ගේ දොර ඉඩකඩම්

සේවා

නිවසේ තිබෙන වහල ඉවත් කර ස්ලැබ් යොදා දෙමහල් නිවසක් කිරීමට අවශ්‍යද වාස්තු විද්‍යානුකූල වෙනස් කිරීම නවීන පන්නයේ සැලැස්මට සියලුම ඉදිකිරීම් ඉංජිනේරු අධීක්ෂණය යටතේ මුල සිට අගට එකම ස්ථානයෙන් කර දෙමි. 0712669512.

175397

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

අතුරුගිරිය මිලේනියම් සිටි අසල ප්‍රයිම් සිටි ඉඩමෙන් පර්චස් 10 ක් ප්‍රදේශයේ අඩුම මිලට විකිණේ. පර්චසය 145,000/= 0777 202020, 071 8865511.

192925

කඩුවෙල නවගමුව පර්චස් 10 ටයිල් කරන ලද නව නිවස විකිණීමට. 077-8269949, 011-4555737.

191514

කොටිකාවත්ත පර්චස් 8 යි. ස්ලැබ් එක දමා ටයිල් කරන ලද නව නිවස ලක්‍ෂ 36 1/2. 077-8269949, 011-4555737.

191511

කොළඹ 10 සාලයකින් සහ කාමර තුනකින්ද සම්පූර්ණ ටොයිලට් බාත්රූම් සහිතව මාගේ නිවස රුපියල් ලක්ෂ තිස්පහකට විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා විමසන්න. ටෙලි. 0770688175.

187178

නො. 240/28/ඹ් ර්‍ථ ජොරානිස් පීරිස් මාවත හෝකන්දර පන්නිපිටිය ලිපිනයෙහි පර්චස් 20 ක ඉඩමක් විකිණීමට තිබේ. අළුතහදා නිමනොකල නිවසක් ද එහිතිබේ. විමසන්න. 2500613, 2595266, 0777524854.

188247

බත්තරමුල්ල පර්. 9 ඉඩම වහාම විකිණීමට. පර් 1 ලක්ෂ 3 යි. වාහන මාරු සැලකේ. 0771623132, 0727762313.

191212

මහරගම දඹහේන පාරේ පර් 15 ඉඩම සහ දෙමහල්නිවස ව්‍යාපාරික ස්ථානය විකිණිමට 0758490540 / 0758489575.

191402

මාලබේ රොබට් ගුණවර්ධන මාවතෙන් නිවාස දෙකක් සමග ඉඩම පර්චස් 25 පර්චසය ලක්ෂ 3/=. 0726113392.

189570

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

අඩක් නිමකළ නිවස සහිත පර්. 25 ප්‍රධාන පාරට 300ථ යි. උදම්මිට-වේයන්ගොඩ. සුරංග. 077-6073556, 077-4185164.

189878

කැළණිය ගෝනවල කොස්කුඹුර වත්ත සියලු පහසුකම් ඇතිව වටවූ තාප්පය ගරාජය සමග නිදන කාමර 04 යුත් පර්. 26 1/2 ඉඩම සමග නිවස ලක්‍ෂ 90 හෝ ඉහලම ඉල්ලුමට. 0777-130519, 2909179.

190462

කිරිඳිවැල මයිලවලාන කිරිඳිවැල නිට්ටඹුව (185 බස්) මාර්ගයට මායිම්ව පර්. 151 මිලි. 7.3 හෝ වැඩිම ඉල්ලුමට කොළඹ සිට පැයයි නිට්ටඹුව සිට විනාඩි 10. ගබඩාවකට කර්මාන්ත ශාලාවකට වගාවට පදිංචියට අනර්ඝයි. 0777-746901.

191318

සීදුව ගම්පහ ප්‍රධාන මාර්ගයට නුදුරු, කොළඹ කුරූණෑගල බස් මාර්ගයට ආසන්නව ටයිල් සීලිං යාබද නාන කාමර සහිත නව නිවස පර්චස් 10 යි. 0711756136 / 0716054961.

189133

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

අලුත්ගම කළුවාමෝදර පර්චස් 48, ව්‍යාපාරික ගොඩනැගිල්ල සමඟ ඉඩම (ආයුර්වේද මධ්‍යස්ථානයකි.) ගාලු පාරට මුහුණලා බෙන්තොට ගඟට මායිම්ව විකිණීමට ඇත. 072-4305251.

186541

පානදුර වලාන මංගල මාවත පර්චස් 10 ඉඩම විකිණීමට ඇත. ටෙලි: 0777278626, 0776557072.

188413

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීමට

කුරුණෑගල සිට km 2 1/2 මල්ලවපිටිය ප්‍රධාන පාරට මායිම්ව දෙමහල් නිවස සමග පර්චස් 70 ලක්ෂ 130. 037-2234296, 071-8236826.

192514

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය

විකිණීමට

කඩුගන්නාව ගම්පල පාරේ නිසංසල පරිසරයක පර්චස් 25 බැගින් කොටස් කීපයක් පර්චසය 50000.00 - 60000.00 කඩුගන්නාව සිට Km 4.5. 0813888856, 0776954218.

174934

පේරාදෙණිය අගුනාවල ගම්පොල පාරට යාබද සියලු පහසුකම් සහිත නිවස සහ පර්චස් 46 ඉඩම වහාම විකිණීමට. ව්‍යාපාර ස්ථානයකටද සුදුසුය. 0812386403, 0713454469.

190502

මහනුවර පන්විල දැකුම්කළු පරිසරයක පිහිටා ඇති තේ සහ මිශ්‍ර භෝග සහිත අක් 2 1/2 ඉඩම සහ ජල විදුලිය මාර්ග පහසුකම් සහිත ව. අඩි 3000 ක පමණ විශාල නිවස මුදල් හදිසියකට වහාම විකුණමි. ගෘහ භාණ්ඩ සහිතව. සංචාරක නිතේතනයකට සුදුසුයි. විමසන්න. 0812472033, 0773689617.

190049

ගේ දොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය

විකිණීමට

රත්නපුර කොළඹ ප්‍රධාන පාරට මායිම්ව නව නගරය ආසන්නව පිහිටි පර්චස් 60 ක පමණ හිස් ඉඩම විකිණීමට. විමසීම් (045) 2228736.

188993

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

කුළියට/බද්දට

කැලණිය බොල්ලගල කොටස්කර විකිනිමක් පර් 35 නිවසක් සහිත ඉඩමක් කොටස්කර විකිනේ. 2915467, 0718366085 187213
ගම්පහ නගර සීමාවේ නවීන නිවසක් කුලියට / බදු දීමට ඇත. දු.ක. 0714053720.

190769

ගේ දොර ඉඩකඩම්

උවමනායි/බද්දට

කෝට්ටේ, නුගේගොඩ, දෙහිවල සිට රත්මලාන දක්වා හෝ මහරගම, පන්නිපිටිය ප්‍රදේශයෙන් කුඩා පවුලකට ගරාජය. තාප්පය සහිත ප්‍රධාන පාරකට ආසන්නව පිහිටි නිදන කාමර 2/3 කුඩා නිවසක් උවමනායි. උපරිම මාසික කුලිය. 15,000/-. අත්තිකාරම්. 90,000/-. 077-1257468.

181233

 

වෘත්තීය හා උපදේශක

සේවා

අඩු පිරිවැයට සමාගම්, වෙළඳනාම, වෙළඳ ලකුණු ලියාපදිංචිය. ආයෝජන මණ්ඩල අනුමැතිය, විගණන, ආදායම් බදු කාර්යාලයට පැමිණේ. ශ්‍රී මැනේජ්මන්ට්, 0713-563400.

191612

සංවර්ධන සේවා වීර ප්‍රතිමා නිර්මාණය මියුරල් දිය ඇලි නිවසේ සෞභාග්‍ය උදාකරන සිතුවම් ධනාත්මක චින්තනය නායකත්ව පාඨමාලා සදහා විමසන්න. සමාජ විද්‍යාඥ ගුණරත්න බණ්ඩාර හුරීකඩුව සංවධ¢න සේවා සංසදය. 69, දිඹුලගාවාතැන්න, මැණික්හින්න. දුරකථනය 081 2375298.

172174

ඇබෑර්තු

වෙළඳ/අලෙවිකරණ

දකුණු සහ බස්නාහිර පළාත්වලට වෛද්‍ය අලෙවි නියෝජිතවරු, තරුණ ධෛර්යමත් ස්වයං උද්යෝගි පුද්ගලයින්ට / පාසැල් හැරගිය වුනට අයදුම් කළ හැකිය. සම්පූර්ණ පුහුණුවක් ලබාදෙනු ලැබේ. ඊමේල් - [email protected] WHR, 28, කිරුළ පාර, කොළඹ 05.

192251

තොරතුරු තාක්ෂණය

Data Entry ඇතුළු ක්‍රම හයක Emoney ඉගෙනුමට රු. 400/= විස්තර www.charmlanka.com 071 5616010.

162835

රූපවාහිනි/ගුවන්විදුලි යන්ත්‍ර

ඔබගේ රූපවාහිනිය මාස 6 ක වගකීමක් සමග අලුත්වැඩියා කරගන්න. 0774538306.

193358

හිටපු ප්‍රධානී ඉංග්‍රීසි මාධ්‍ය රජයේ පාසලක (කාන්තාවක්) ඉතිහාසය, භූගෝලය, දේශපාලන විද්‍යා, භාෂාව, සාහිත්‍ය සමූහ පංති. 0771257468.

181219

O/L - 2011, 2012 ගණිතය නිවසට පැමිණීම/ කුඩා කණ්ඩායම් පන්ති සිද්ධාන්ත මුල සිට සරලව හා වසර 30 ක පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මත පදනම්ව නියත “A” සමාර්ථයක්. (පසුගිය ප්‍රශ්න පත්‍ර පමණක් වුවත් කරවා ගත හැක) මාලබේ, කඩුවෙල බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, දෙහිවල සහ කොළඹ අටව. 0777361041, 0718279744.

187973

සුහද මාරු

2010 2011 වර්ෂ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ සිට පේරාදෙණියට ශිෂ්‍යාවක් සුහද මාරුවක් පතයි. 0773-378350.

191169

ඉදුම් හිටුම් තිබේ

කඩවත නුවර පාරේ නගරාසන්නයේ උස්බිමක අංගසම්පූර්ණ කාමරයක්. ටයිල් කමෝඩ්, පාකින් වැදගත් රැකියාවැතියකුට. 4950/=, ඇඩ්වාන්ස්. 0777492844.

191045

විශේෂ වෙළඳ

ඉන්ටනෙට් කැෆේ එකක සියලු බඩු විකිණිමට. දෙහිවල. 0712620062.

194279

ලියාපදිංචි නොකළ වාහන

අගනා වාසියක් Vehicle Live Auction ඔබගේ වාහනය ඔබම තෝරාගන්න. බලපත්‍ර ඇති නැති සෑමට ජපානයේ නිෂ්පාදිත ඕනෑම වාහනයක් වගකීමකින් විශ්වාසවන්තව ගෙන්වා ගැනීමට ලංකාවේ යා යුතු එකම ස්ථානය. කොත්මලේ මෝටර් ට්‍රේඩර්ස්, නො : 282, කටුගස්තොට පාර, මහනුවර. අමතන්න. 077-7574727, 077-1082071, 077-1082072, 077-3717150. Tel - Fax 081-2213385

166938

පාපැදි

පිටරටින් ගෙනෙන ලද අළුත්ම රේසින් පාපැදිය විකිණීමට. 0779941674.

191236