‍පක්ෂ හතරක් කැඩෙන ලකුණු

 
 

ආර්ථික-තාක්ෂණික දියුණුවට උඩින් හිතක්-පපුවක් ඇති මිනිසෙක්!

 
 

ලෝක ආර්ථික සමුළුව ජගත් තාක්ෂණ විප්ලවයට ශ්‍රී ලංකාවත් කැඳවීමක්

 
 

පැමිණිලි ගොඩකින් ගැබ්බරව දුක් විඳින පොලිස් කොමිසම

 
 

සිංහරාජයේ දිය උල්පත් සිඳී යාද?

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං හැදුවේ ගොඩනැගිල්ලක් නෙමෙයි නුවරට නුවරක්

 
 

මුල් පිටුව

 
 

හොස්ටල් කොලම

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

රසිකත්වයෙන් දුරස් වීම වෙනුවට රසිකත්වය වෙත හැඩතලමය කැඳවීමක්

 

»
»
»
»
»
»
»
»

මහජන අදහස් ලබාගැනීමට ව්‍යවස්ථා යෝජනාව කල් දැම්මා

මහජන අදහස් ලබාගැනීමට ව්‍යවස්ථා යෝජනාව කල් දැම්මා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වන යෝජනාව ඒ සම්බන්ධව ජනතාවට අදහස් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් දී පසුව ගෙන ඒමට රජය තීරණය කර ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී. හැරිසන් මහතා සිළුමිණට කීය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුව රැස් වන 26 වැනි දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොවීම පිළිබඳව විමසූ අවස්ථාවේ ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය.

ප්‍රමාණවත් කාලයක් මේ මහජන අදහස්...

පිළිබඳව සාකච්ඡා කරන්න ජනතාවට දුන්නේ නැහැ කියල ඇතමුන් අදහස් පළ කරනවා.

කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ප්‍රමාණවත් කාලයක් දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ යෝජනාව ගෙන එන බවද ඇමතිවරයා කියා සිටියේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්