මනාලයෝ

කොළඹ, බොදු/කරාව, 36, 5' 10" ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි, තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු, දැනට ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ සමාගමක සේවය කරන තම පුතු සඳහා සුදුසු සහකාරියක දෙමාපියෝ සොයති. පැහැපත් කඩවසම් ඔහු කෙටි අසාර්ථක විවාහයකින් දික්කසාද වී ඇත. බැඳීම්වලින් තොරය. ඔස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ සෑහෙන වත්කම් හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රය හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. ඊමේල් : [email protected]

G48674

සිංහල බොදු ගොවි වැදගත් පවුලක දෙමාපියෝ අවුරුදු 28 වියැති කඩවසම් පුතුට මනා චරිතයක් ඇති රූමත් සුන්දර දියණියක් සොයති. ඔහු එංගලන්තයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරයි. සියලු විස්තර සමග විමසන්න. email : [email protected]  

G48518

 

මනාලියෝ

අගනුවර ඉතා ආසන්න බොදු දුරාව 1987 මැයි මස උපන් දැනට රජයේ බැංකුවක ගිණුම් අංශයේ සේවය කරන කොළඹ විවෘත විශ්ව විද්‍යලයේ කලමණාකර උපාධිය තෙවන වසර අවසන්කොට ඇති දියණියට සුදුසු සහකරුවකු නීතීඥ දෙමාපියන් සොයයි. වැඩිමහල් දියණිය හා ඇයගේ සැමියා ජාත්ත්‍යන්තර ඇගලුම් සමාගමක විධායක නිලධාරීන් දෙවන දියණිය නීතිඥවරියකි. අගනුවරට ආසන්න දෙමහල් නිවසක් ඇතුළු වත්කම් හිමිය.

B48743

කොළඹ දිස්ත්‍රික්කය සිංහල බෞද්ධ 1990.12.25 උපන් උස 5 '5'' විද්‍යාෙවිදී ගණකාධිකරණ (විශේෂ) උපාධිය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී අවසාන සමත් රූමත් ගුණගරුක චරිතවත් දියණියට අවු: 29 ට අඩු දුසිරිතෙන් තොර උගත් උසස් රැකියාවැති සහකරුවෙකු යුදහමුදා විශ්‍රාමික පියා ගුරු මව සොයති. email: [email protected]   (0112791097 - රාත්‍රී 8.00 න් පසුව අමතන්න.)

B48500

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්