ගොඩනැගිලි ඉදිකිරීම් උපකරණ

"චන්දන බිල්ඩින් කන්ට්‍රක්ෂන්" පිළියන්දල. ර.ලි.ප. W.J. 14433 පළමු පස් පිඩැල්ලේ සිට ගෙට ගෙවීදීම දක්වා. සියලුම වැඩ සමග නිවාස අපලවා ඉදිකරවා ගන්න. ෆ්ලයිවුඩ් ෂටරින්, කුඩා / විශාල ඕනෑම වැඩක් අඩුම මිල ගණන් වලට දැඩි විශ්වාසයෙන් වගකීමෙන් සියලුම අමුද්‍රව්‍යය සමග / නොමැතිවද කතා කරන්න. කාර්යාලය 011 2606529. 0770808820 - 0729300392.

120053

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

කොළඹ ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පර්. 5 ඉඩම විකිණීමට. 0777519611, 0718575882.

124568

කොළඹ 14, නාගලගම් වීදියේ පර්චස් 16.25 ඉඩමක් සහ නිවසක්. විමසීම් : 0771541296 සහ 0112449482.

118268

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ රනාල ග‍්‍රාමයේ අඩි-75 පමණ පාරට මුහුණලා පර්චස් 150ක වගාකල ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0112-415585, 0777-699276

123815

නුගේගොඩ නගර මධ්‍යයේ ජම්බුගස්මුල්ල පාරේ අගනා පර්චස් 7.25 ඉඩම මුදල් අවශ්‍යතාවකට විකිණේ. අමතන්න 0777536730.

122369

බොරලැස්ගමුව අබේරත්න මාවතේ පර්චස් 10ක ඉඩම සහිත නිවස විකිණිමට ඇත. 0777229910/0777202233

122766

මහරගම දහම් මාවතේ දෙමහල් නිවස කාමර හතරයි ඉඩම පර්චස් 10 ටෙලිපෝන් ජලය විදුලිය ඉන්ටර්නෙට් විකිණීමට මහරගම නගරයට කි.මී. 01. 0727786611,

124578

Kesbewa 4BR house with spacious living room, three phase electricity 16.5p in quiet area, close to bus depot (700m to Colombo main road) for sale 

122858

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

ගම්පහ බෙම්මුල්ල දුම්රියපොළට විනාඩි 7 ළගාවිය හැකි පදිංචියට ඉතා සුදුසු බිම් කැබලි කිහිපයක් විකිණීමට. පර්චසය 125,000/- අත්පිට මුදලට විශේෂ මිල අඩුකිරීම්. බැංකු ණය. 0777519611, 0718575882.

124574

මීගමුව ආවේ මරියා පාරේ අංක 3 දරන ස්ථානයේ පිහිටි පර්. 24 ඉඩම විකිණීමට. නිවාස හෝ කාර්යාල ගොඩනැගිල්ල සඳහා වඩාත් සුදුසුයි. පර්චසය ලක්ෂ 13/- නිරවුල් ඔප්පු විමසන්න. 0727760471.

124584

මීරිගම පල්ලෙවෙල නගරයට සැතපුමක් දුරින් පොල්ගස් 14ක්, ගමමිරිස් පඳුරු 70ක්, පුවක් ගස් 30ක් පමණ ඇති පර්චස් 30 ලක්ෂ 16 1/2 යි. (අවසාන කොටස) 0772566010

123600

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

අපූරුවෙල්යායකට සමීපවූ නිස්කලංක පරිසරයක හොරණ කිට්ටු තාප්පයෙන්වටවූ පර්.20 වටිනාඉඩම පැන්ටි‍්‍රය හා ලොකු කෑම කාමරයක්, බත්රූම්එකක්, පිටතින් වාහනදෙකකට ගරාජය, බාත්රූම් එකක්, ළිඳ, දරකුස්සියක්, වෙනමඇතුල්වන කාමරයක්, පොල්ගස්, පළතුරුගස්, ගේට්ටුදෙකක්, කොළඹ හොරණ 120, බස්මාර්ගයට විනාඩි 3යි. ලක්ෂ 62ට ආසන්න මුදලකට. මිළගණන් ඉඩමබලා සාකච්චා කරගත හැක. 0715800931

119713

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

අංක 175/5 ඩොනල් මෙන්ඩිස් මාවත නාවල පාර රාජගිරිය උඩු මහල් කුඩා ඇනෙක්සිය වැදගත් රැකියාවක නියුතු යුවලකට හෝ කාන්තාවනට වාහන නවතා තැබිය නොහැක. මාසික කුලිය රු. 14000. දු.ක. 071-4170862.

123081

අලුත්ම පදිංචි නොවූ බත්තරමුල්ල වික‍්‍රමසිංහපුර ITN අසල ටයිල් දෙමහල් නිවස විදුර කොලේජ්, තලවතුගොඩ හේමාස් හොස්පිටල්, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, හයිවේ එන්ට්‍රන්ස් කි.මි.1 ඇතුලත. තී‍්‍රෆේස් වයරින්, දුරකථන, නිදන කාමර 7, බාත්රූම් 4, ස්වයංකී‍්‍රය රෝලඩෝ ගරාජය (වාහන 2) දෙවනමහලමත ආරක්ෂිත අලංකාර විවෘත ප්‍ර දේශය. මසකට ලක්ෂ 1½. 0717684510/ 0752303773

123709

ගල්කිස්ස ටෙම්පලර්ස් පාරේ, නො.74 ගෘහභාණ්ඩ සමඟ කාමර දෙකක නිවසක් කුලියට දීමට ඇත. වාහන දෙකක් (Park) කිරීමට හැකිය. නිස්කලංක පරිසරයකි.වැදගත් කුඩා පවුලකට යෝග්‍යයි. 0112718641

123206

බත්තරමුල්ල වික‍්‍රමසිංහපුර ITN අසල ජයවඩනගම කාමර 3 බාත්රූම් 2 පැන්ටි‍්‍රය නිවසට අවශ්‍ය සියළු ගෘහ විදුලි උපකරණ සහිතව කුළියට දීමට. පාර්කින් නැත. රු.50000/=. 0783301636

123828

බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අසල, නිදන කාමර 3, නාන කාමර 2, ගරාජය සහිත අංගසම්පූර්ණ ටයිල් කරන ලද නිවස (උඩුමහල) කුලියට දීමට. 0768515053.

123540

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කඳාන ගණේමුල්ල ප්‍රධාන පාරට මුහණලා බොල්ලත හන්දියේ පිහිටි කාමර තුනේ අංගසම්පූර්ණ නිවස කුලියට දීමට තිබේ. 0767956056.

121763

රාගම දුම්රියපළ රෝහල වෛද්‍ය විද්‍යාලයට නුදුරු නගර ආසන්නයේ සියලු පහසුකම් සහිත කාමර කුලියට දීමට තිබේ. රු. 5000 සිට ඉහළට. 0767956056 වාහන නවතා තැබිමේ පහසුකම්ද සහිතයි.

121727

 

ගෘහසේවක සේවා

අංක අනුව අංක එකට රජයේ ලියාපදිංචි W93740 බත්තරමුල්ල සේෆ්වේ රෙක්රූට්මන්ට් මගින් ඔබට අවශ්‍ය ගෘහ සේවිකාවන් කෝකිවරුන්, රියදුරන්, සාත්තු සේවිකාවන්, උද්‍යානකරුවන්, හවුස්බෝයි, පිරිසිදු කරන්නන්. 0773024960, 0772411011, 0117920547, 0117920449.

121601

ඇබෑර්තු

වෙළඳ / අලෙවිකරණ

මීගමු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයකට අයත් නිමි ඇඳුම් හා අත්කම් භාණ්ඩ සාප්පු සඳහා කාන්තා සේවිකාවන් අවශ්‍යයි. වයස අවුරුදු 25 - 40 අතර ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකියාව ඇති අ.පො.ස. සා.පෙළ සමත්ව තිබීම වැදගත්. ප්‍රදේශය අවට පදිංචිකරුවන්ට වැඩි අවස්ථා. වැටුප රු. 15,000 - 25,000/- අතර. 077 6002955 හෝ buniyameen [email protected]   ඊමේල් ලිපිනයට ඉල්ලුම් කරන්න.

119421

මූල්‍ය සමාගමක සේවය සඳහා යතුරු පැදි බලපත්‍ර ඇති අ.පො.ස.සා. / පෙළ දක්වා උගත් අවු. 40 අඩු පිරිමි ක්‍ෂේත්‍ර නිලධාරින් වහා බඳවා ගනු ලැබේ. ජනසෙත ක්‍රෙඩිට් ප්‍රයිවට් ලිමිටඩ්, 194/1B, මාකොළ. 0112962800, 0716575378, 0712328202.

124567

ඇබෑර්තු

තොරතුරු තාක්ෂණය

කළුබෝවිල රෝහල ඉදිරිපිට කොමියුනිකේෂන් ආයතනයකට කම්පියුටර් ටයිපින් ඉංගි‍්‍රසි / සිංහල දැනුම ඇති අය අවශ්‍යයි. ග්‍රැෆික් ඩිසයිනින් දැනුම අමතර සුදුසුකමක් ලෙස සැලකේ. දුරබැහැර අය සඳහා නවාතැන් පහසුකම් සපයා දිය හැක. ඉහළම වැටුප් හා වරප්‍රසාද. 077-5837770.

124299

ඇබෑර්තු

මුද්‍රණ

KORD SORDZ SORSZ Cylinder (SBB, SBD-ඩයිකටින්) අවශ්‍යයි. ඉහල වැටප් සමග අතිකාල දීමනා+දිරිදිමනා. 38ඒ, පීරිස් පාර, ගල්කිස්ස. දු.ක අංකය 0776016177

123261

ඇබෑර්තු

ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

අප ආයතනය සඳහා පහත සඳහන් සේවක මහතුන් අවශ්‍ය කර ඇත.පෙදරේරු, වඩු කාර්මික, කම්බි බඳින්නන්, අත් උදව්කරුවන් ඉදිකිරීම් සඳහා අවශ්‍යයි. ඉහළ වැටුප් වැඩි විස්තර සඳහා අමතන්න. 0771685507, 0716808939 සංජීව.

124208

අප ආයතනය සඳහා පහත සඳහන් සේවක මහතුන් අවශ්‍ය කර ඇත.පෙදරේරු, වඩු කාර්මික, කම්බි බඳින්නන්, අත් උදව්කරුවන් ඉදිකිරීම් සඳහා අවශ්‍යයි.ඉහළ වැටුප් වැඩි විස්තර සඳහා අමතන්න. 0714588525

124196

ඇබෑර්තු

රියදුරු

Wanted English speaking Driver to Driver a Car in and around Colombo call over. 74/11, Sattissara Mw, off Templers Rd, Mt. Lavinia

123270

ඇබෑර්තු

හෝටල් / බේකරි

කොළඹ කොටුවේ උසස් තත්වයෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකකට ප්‍රියමනාප පාරිභෝගික සුහදතාවය පවත්වා ගෙන යාමට හැකි කාන්තා පිරිමි සේවක සේවිකාවන් සහ කැෂියර් තනතුර සඳහා ඇබෑර්තු ඇත. 0779598773.

120814

ඇබෑර්තු

විවිධ

ජා-ඇල Yamaha Bikes කාර්යාලයක සේවය කිරීමට කැමති ගැහැණු හෝ පිරිමි 18-30ත්. රියදුරු බලපත‍්‍ර අමතර සුදුසුකමකි. ඉහල ප්‍රතිලාභ සහිතයි. 0777443781

124453

පානදුර ප්‍රධාන පෙලේ කර්මාන්ත ශාලාවක් සඳහා පුහුණු/නුපුහුණු නිෂ්පාදන කණ්ඩායම් සාමාජිකාවන් වහාම බඳවාගනු ලැබේ. නොමිලේ ආහාරපාන වෛද්‍ය, ප්‍රවාහන, නේවාසිකාගාර ඇතුළු පහසුකම් රාශියක් සමඟින් මසකට රුපියල් 25,000/- කට වැඩි ආදායමක්. වයස 18-40 අතර අය විමසන්න. ප්‍රභාත්-0773444433, දුදුලි- 0716700200.

119862

 

ව්‍යාපාරික ස්ථාන

විකිණීම

කොළඹ ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පර්. 5 ඉඩම විකිණීමට. 0777519611, 0718575882.

124570

මොරටුව මොරටුමුල්ලේ ශ්‍රී පේමරතන මාවතේ ලීබඩු ව්‍යාපාරික පරිසරයේ ඕනෑම ව්‍යාපාරයකට සුදුසු පර්. 21 ඉඩම සමග ගෙවල් 2 විකිණීමට තිබේ. වැඩිම ඉල්ලුමට. විමසීම් : 0710453022.

123859

ව්‍යාපාරික

ස්ථාන කුලියට / බද්දට

මරදාන හන්දියට නුදුරින් දෙමටගොඩ පාරේ තෙමහල් ව්‍යාපාරික ස්ථානයක් බදු දීමට ඇත. නිවසකටද සුදුසුය. 0710408666.

124128

ව්‍යාපාරික ස්ථාන

උවමනායි

කොළඹ 12,13,14,15 අවටින් ව.අ.3000-4000ත් අතර ගබඩාවක් කුලියට හෝ බද්ධට ඉතා ඉක්මනින් වුවමනා කර ඇත. විමසීම්-0771082237

122450

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

විකිණීම

පාවිච්චිකල සර්විස් ස්ටේෂන් උපාංග, ගොඉස්ට් කොම්ප්‍රසර්, ගී‍්‍රස් පම්ප්, ඔයිල්පම්ප් ආදිය විකිණීමට. 320, නුවර පාර,කඩවත. 0777415960.

124442

කුකුලන් සහ බිත්තර

ගම් කුකුල් පැටව් - දවසේ, සතියේ, මාසයේ පැටව් විකිණීමට ඇත. ප්‍රවාහනය දුම්රිය මගින් සකස් කර දිය හැක. 072-3409941 හෝ 076-7182615.

117895

 

විවිධ දේ

ඔබගේම සිංදු වෙළඳ දැන්වීම් කවිබණ දේශණ අඩුම මිලට උසස් තාක්ෂණයෙන් Audio Video Recording කරනු ලැබේ. 0773253010, ස්වර්ණමධුරාගි.

122272

ඉදුම් හිටුම් තිබේ

මහරගම පිලියන්දල පාරේ නිවසක කාමරයක් මහත්මයෙක් සඳහා කුලිය 5000/= අත්තිකාරම මාසයක 0777-135716.

122983

 

මෝටර් කාර් රථ

විකිණීම

2015 රෙජිස්ටර්ඩ් හයිඩ්බ්‍රිඩ් අලුත් වාහනයක් විකිණීමට ඇත. හදිස්සි උවමනාවක් උදෙසා විකිණීමට සිදුවෙයි. 0774797506.

122484

හොණ්ඩා කාර් රථ

විකිණීම

හොණ්ඩා ෆිට් හයිබ්‍රිඩ් 2012 සිල්වර් KW - 3xxx ටීවී, ඩීවිඩී, රිවස් කැමරා, ආර්/සෙන්සර් ඔටෝ 1330 සීසී පළමු අයිතිකරු. කි.මී. 40,000. හොරණ 0710318738, 0714922435.

122107

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්