ගේදොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීම

අමාර් වීදිය ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 30 අනර්ඝ ඉඩම විකිණීමට ව්‍යාපාරයකට සුදුසුයි. 0777-260853.

041985

කළුබෝවිල පීරිස් මාවතේ අඩි 20 තාර පාරට මුහුණලා 12.8P පිහිටි දෙමහල් නිවස මිලියන 16 විකිනේ. 071-9950555.

041435

පර්චස් 6 ක ඉඩම විකිණීමට තිබේ. කඩුවෙල රාමහැර පාර හේවාගම අධිවේගී පිවිසුම් මාර්ගයට ආසන්නව. 0112-538422, 077-9825853.

038773

පිටකෝට්ටේ තලවතුගොඩ පාර 3 වෙනි පටුමගෙහි පර්චස් 5 යි. පොයින්ට් 90 ක් ඉඩම හා නිවස විකුණනු ලැබේ. බස්පාරට විනාඩි 1 යි. ලක්ෂ 15 ත් 13 ත් අතර බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. ටෙලි. 075-2186826, 0115-784790.

037990

පිළියන්දල හැඩිගම පර්චස් 10 අංගසම්පූර්ණ දෙමහල් නිවස නිදන කාමර 4 යාබද නානකාමර 2 විසිත්ත කාමර 2 ගරාජය කුස්සිය පැන්ට්‍රිය කෑම කාමරය ආලින්දය බැල්කනිය පිටත වැසිකිළිය අන්තර්ජාල පහසුකම්. 0773409106.

038287

බත්තරමුල්ල කොස්වත්ත H.N.B. ඔඩෙල් ආසන්නයේ පර්චස් 06 කාමර 04 දෙමහල් නිවස වැඩිම ඉල්ලුම්කරුට. 0714297144, 0770693158

038115

බත්තරමුල්ල පැලවත්ත පර්චස් 16.60 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත. තැරැව්කරුවන් අවශ්‍ය නැත. විමසන්න. දුරකථන අංකය. 0773257983.

041966

මරදානේ පර්චස් 9.125 ක ඉඩම වහාම විකිණීමට. ආනන්ද විද්‍යාලයට ඉතා ළඟින් විමසන්න. 0777101163.

032225

රාජගිරිය කලපලුවාව මහල් හතරක නිවසක් සහ දෙමහල් නිවසක් විකිණීමට. මනරම් පරිසරය පිහිටි මෙම නිවස පර්චස් 24.5 පචස් 11.79 අයිතිකරු විදේශ ගතවන බැවින් වහාම විකිණීමට. කෝටි 6 1/2 කි. නිවෙස් දෙකම. 077-6533834.

039872

හෝමාගම / මීපේ, මීපේ හන්දියට, හයිලෙවල් පාරට, දුම්රිය ස්ථානයට, විනාඩියක දුරින්, දැනට කාපට් කරමින් පවතින මහපාරට මුහුණලා ඇති අංගසම්පූර්ණ තනි මහල් නිවස (පර්. 17, කාමර 3, සාලය, කුස්සිය. කෑම කාමරය, යාබද නාන කාමරය, සම්පූර්ණ සිවිලිම, සියලු දොර ජනෙල් කොස්ලී, ටෙලිකොම් දුරකථනය) අධිවේගී පිවිසුමට විනාඩි 15 යි. ලක්‍ෂ 48. 0112830011 / 0774668372.

040839

ගේදොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීම

ඉඹුල්ගොඩ පර්චස් 15 ක ඉඩම විකිණීමට ඇත. නුවර පාරට මීටර් 200. 23 ඬථ. කණුව අසල. 077-5726359.

040970

කිරිබත්ගොඩ ලුම්බිණි පෙදෙස කැලණිය විශ්වවිද්‍යාලයට යාබදව පර්චස් 10.4 ක ඉඩමක් නුවර පාරට මීටර් 500 යි. ලක්ෂ 25 හෝ ඉහළම ඉල්ලුමට. දු.ක. 077-9066536.

039741

මාකොළ උතුර, මිහිදු මාවත පර්චස් 17 ඉඩමක් විකිණීමට තිබේ. විමසන්න : 0775544061.

038941

මිනුවන්ගොඩ කොළඹ පාරට කිමී 01 නිවසට සම්පූර්ණ අත්තිවාරම දමා කාමර 02 සාදා ඇත. පර් 18.33 ඉඩම ලක්ෂ 13/- හදිසියකට 0775810974.

041964

වත්තල මීගමු පාරේ පර්චස් 15 ක් විකිණීමට. පර්චසයක් රුපියල් ලක්ෂ 14 යි. 0772-539333.

041174

ගේදොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

අපූරු වෙල්යායකට මායිම්ව හොරණට කිට්ටු පර්. 20 නිවස, ඉඩම වටා තාප්පය, ඇතුලත කාමර 3 ක් සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, බාත්රුම් පිටතින් කාමරයක් දර කුස්සිය බාත්රුම්, වාහන දෙකකට ගරාජය, ළිඳ පොල්ගස් සහිත වටිනා ඉඩම වැඩිම මිලට විකිණීමට. 0715800931.

039880

පානදුර ප්‍රධාන නගරයට කි.මී 1.7 නුදුරින්, වෑකඩ පර්චස් 15 බිම් කැබලි දෙකක් (යාබද) විකිණීමට තිබේ. පර්චසය රු. 300,000/-. විමසීම්. 0710806898.

038193

හොරණ තල්ගහවිල පාරේ මාරගහහේන හන්දිය අසල වෙන්දේසි වත්තක පදිංචියට, ව්‍යාපාරයකට සියලු පහසුකම් සහිත පර්චස් 12.85 ලක්‍ෂ 12 ට වැඩි ඉල්ලුමට. 071-3260085.

041405

ගේදොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීම

කුලියාපිටිය නගරයට ආසන්නව හෙට්ටිපොල පාරේ හල්පේ මාවතේ පිහිටි පර්චස් 17.7 ක් වහාම විකිණීමට ඇත. විමසීම් : 0773085464.

037030

ගේදොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය

විකිණීම

ගාල්ල හපුගල ඉංජිනේරු පීඨයට යාබද පර්චස් 15 ක ඉඩම විකිණීමට. පර්චසය 1,70,000/- යි. 091-4930939.

040674

ගාල්ල හපුගල වටරැක නැගෙනහිර වැදගත් වටපිටාවක් සහිත මාර්ග, ජලය, විදුලිය පහසුකම් සහිත තැනිතලා පර්. 10 ක බිම් කැබැල්ල විකිණීමට ඇත. පිහිටි පොළොව පර්. රු. 250,000/-. ගාල්ල නගරයේ සිට දුර කි.මී. 5 කි. හපුගල වක්වැල්ල මාර්ගයේ සිට කි.මී. 1 යි. 0777-906266.

037718

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට බද්දට

කටුබැද්ද KZONE ඉදිරිපිට, රොලී ප්‍රනාන්දු මාවතේ කාමර 4 නාන කාමර 4 ගාලු පාරට කටුබැද්ද හන්දියට ඇවිදින දුර. 0724976923.

039235

කළුපලුවාව රාජගිරියේ අංගසම්පූර්ණ නව දෙමහල් නිවසක් බදුදීමට නිදන කාමර පහක් බාත්රූම් විශාල සාලවල් ගරාජය මුළු නිවසම ටයිල් A/C මසක කුලිය 80,000. 077-6533834.

039853

කාමරයයි කුස්සිය ඉස්තෝප්පුව මහල් නිවස කුලියට දීමට. රු. 12,000.00 අත්තිකාරම්. මස 6 යි. 46/සී/1, ඉන්ද්‍රජෝති පාර, රත්මලාන.

041980

කොට්ටාව මාලබේ පාරේ නව උඩුමහල කුලියට ඇත. රු. 25000/- හයමසක අත්තිකාරම්. 0776346474.

038385

කොට්ටාව මාලබේ පාරේ යුවලකට කුඩා ඇනෙක්ස් එකක් ඇත. 8000 හයමසක අත්තිකාරම්. 0776346474.

038387

ගොතටුව අක්ෂිරෝහල කන්දේ විහාරය ඉදිරිපිට 152 මාර්ගයට යාබද කාමර 03 නිවස බදුදීමට 25,000/-. යාබද ඇනෙක්සිය 20,000/-. ව්‍යාපාර සඳහා වඩු සුදුසුයි. උඩුමහල 25,000/-. 0773687541, 0771744680, 2410117.

041059

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

කැලණි විහාරයට නුදුරින් බියගම පාරට ආසන්නව අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට හෝ විකිණීමට. 0775351240, 0722778726.

041982

නිවසක් කුලියට තිබේ. පංති පැවැත්වීමටද අනර්ඝයි. (ශාන්තපාවුලු ඉදිරිපිට) 164, වරාගොඩ පාර, කැලණිය.

038625

දෙහිවල නිවසක් කුළියට හෝ විකිණීමට කුඩා පවුලකට සෑහේ. පර්ච් 2.3. 15000/-. 0717-615831, 077-6463831.

041278

 

වෘත්තීය හා උපදේශන සේවා

අවම සාධාරණ මිලට නියමිත ප්‍රමිතියට ගොඩනැගිලි ඉදිකිරීම (මේසන්. සැටලින්, ටයිල්, පේන්ට්, වඩු) අමුද්‍රව්‍ය සහිතව හෝ රහිතව (පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට බාර ගනු ලැබේ) 0715-411975, 072-9909690.

040974

ඔබ තරබාරු බවෙන් ලතවන්නේද ? දියවැඩියාව, අධිරුධිර පීඩනය හන්දිපත් අමාරු, කොලෙස්ට්‍රෝල් ඔබට පහසුවෙන් මඟ හරවාගත හැක. සෞඛ්‍ය සම්පන්නව ඔබේ සිරුරේ බර අඩුකර ගැනීම සඳහා අමතන්න. 077-6516344.

041971

ඔබ වසර ගණනාවක් කොන්ත්‍රාත් පදනම තවමත් සේවය කරන අතර ඔබගේ සේවායෝජකයා විසින් තවමත් ස්ථිර කර නැත. අපේ හොට්ලයින් 0777-738411 එකට අමතන්න. අපි උපදෙස් ඔබට ලබා දිය හැකි.

041973

ඇබෑර්තු

වෙළඳ / අලෙවිකරණ

බහු ජාතික සමාගමක් විසින් විවිධ වෘත්තීන්වල / වයස් කාණ්ඩවල අය බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අංක හයක වැටුපක් ඉපයීමට හැකි අතර විදේශ සංචාර ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ හිමිවේ. විමසීම් : 077-3032253.

040629

මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක වත්තල ශාඛාවට අපොස සා/පෙළ සමත් ගැ/පි උවමනායි. ගෙවීම් 22,000 + කොමිස්. 077-9377369.

041977

වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. අවම වැටුප රු. 20,000/-. ට්‍රයිස්ටාර්, නො. 35 ඒ, ධර්මපාල මාවත, කොල්ලුපිටිය. 0773308626.

040611

ඇබෑර්තු

ලිපිකරු / ලේකම්වරු

කිරිබත්ගොඩ ප්‍රකාශන ආයතනයකට පේජ් මේකර් ටයිප්සෙටර් කෙනෙක් අවශ්‍යයි. 0718417100 / 0112911162.

041952

ඇබෑර්තු

තොරතුරු තාක්ෂණය

කොළඹ කාර්යාලයකට සිංහල ඉංගී‍්‍රසි කොම්පියුටර් ටයිප් සෙටින් සඳහා පළපුරුදු අය ඉක්මනින් අවශ්‍යයි. විමසන්න. 077-5435767, 011-2472828.

040562

කොළඹ පුද්ගලික ආයතනයකට පරිගණික දැනුම් ඇති සේවිකාවන් හා රියදුරන් අවශ්‍යයි. ඉංගි‍්‍රසි දැනුමැති අය සදහා විශේෂයි. 10, හෝටන් පෙදෙස, කොළඹ 07 දු.අං: 0777715595

040257

ඇබෑර්තු

කාර්මික

කඩුවෙල ප්‍රදේශයේ මෝටර් රථ අළුත්වැඩියා ස්ථානයකට මෝටර් රථ ටින්කර් වරුන්, මෝටර් රථ පේන්ටර්වරුන් (Painter), මෝටර් රථ පිරිසිදු කරන්නන් ,මෝටර් රථ කාර්මික ශිල්පීන් (Mechanic), මෝටර් රථ විදුලි කාර්මික (Auto electrician) අවශ්‍යයි. 0770480151/0770134918

038836

දක්ෂ වාහන විදුලි කාර්මිකයින් මිකැනික්වරු පුහුණු නුපුහුණු අය වහා බදාවාගැනේ. ඉහල වැටුප් නවාතැන් පහසුකම්. කොටිකාවත්ත 0773102310/0714121142 චාමික

041178

ඇබෑර්තු

රියදුරු

අවුරුදු 35ට අඩු දුම්/මත්වතුර පානයෙන් තොර, පළපුරුදු රියදුරකු. සහතික පත් රැගෙන පරීක්ෂණයට පැමිණෙන්න. වීල්පවර් ගෲප් වයි.එම්.බී.ඒ ගොඩනැගිල්ල බොරැල්ල

040252

වත්තල පිහිටි හිරු කැබ් රථ සමාගමට රියදුරන් අවශ්‍යයි. 0773878727/0723579579

041097

ඇබෑර්තු

හෝටල් / බේකරි

කෑම පැන්ටි‍්‍රයට ගැහැණු පිරිමි පුහුණු 36000/= වේටර්වරු 25000/= කුස්සියට සහායකයින් 36000/=යි රොටි බාස් 45000/= රෝමික් ෆුඩ් සෙන්ටර් ලංකා ටයිල් අසල, නාවල පාර නාරහේන්පිට. 0777799936

040079

දක්ෂ රොටි සහ ෂෝටීස් වැඩ බෙන්මාරියට වේටර්වරු වහා අවශ්‍යයි. දිනපතා වැටුප් ආහාර නවාතැන් වෛද්‍ය පහසුකම් සමග. සම්පත් හෝටලය කොළඹ 0723689589 ගයාන්

041134

ඇබෑර්තු

විවිධ

ආයතනයක් පිරිසිදු කිරිමට අවු 50ක පමණ පිරිමි කෙනෙක් දුර පලාත් වලින් වැටුප 15000/= කෑම හා නවාතැන් නොමිලේ මත්පැන් හා දුම්පානයෙන් තොර අයෙක් විය යුතයි. TP. 0716856724 මෙතුලි හෝල්ඩින්ස් නො.06, ගාල හන්දිය, හේකිත්ත පාර වත්තල.

040614

ඇබෑර්තු ගම්පොලට ආසන්නයේ කුඩා තේ වත්තකට නිවසේ සිට පැමිණිය හැකි අධීෂකවරයෙකු අවශ්‍යව ඇත. කරුණාකර තම ලිපිනය, දුරකථන අංකය, සහතික පිටපත්, විමසා බැලීම සඳහා දෙදෙනෙකු (ලිපිනයන් හා දුරකථන අංක) සහ බලාපොරොත්තු වන වැටුප සදහන් කරන්න. සිළුමිණ බාරේ අයදුම් කරන්න.

035534

කාර්යාලයේ සේවයට නුගේගොඩ / කෝට්ටේ අවටින් සේවකයෙකු අවශ්‍යයි. (සෙනසුරාදා / ඉරිදා නිවාඩු) Trandex 278 කෝට්ටේ පාර, නුගේගොඩ.

040263

කොළඹ-10 පිහිටි ආයතනයක් සදහා ආරක්ෂක නියාමකයින් අවශ්‍යයි. මාසික වැටුප අතිකාල සමග රු.25000/=වේ. සේවාස්ථානය කොළඹ පමණයි. අමතන්න 0776614292 අධ්‍යෂක තුමා ජෙනරල් ඔටෝ වර්ක්ස් සමාගම, අංක. 527, ටී.බී. ජයාමාවත, කොළඹ 10

038962

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ්‍ය ආයතනයක නිදහස් පරිසරයක් තුළ වැඩ කරමින් ඉහල ආදායමක් උපයා ගැනීමට ඔබත් කැමතිද? එසේ නම් අදම අප හා එක්වන්න. දු.ක. 0773627519, 0717207072.

041480

රැකිරක්‍ෂා උවමනායි

අ. 35 වසර 10 ක් බරවාහන පදවා පළපුරුදු සහ දේශීය විදේශීය ආහාර සකස් කිරීම පිළිබඳ 8 වසරක හොඳ පළපුරුද්දක් ඇති මා ඕනෑම කාර්යයක් ඉතා වගකීමෙන් විශ්වාසවන්තව ඉටුකර දියහැකි මා කාරුණික මහත්මියක් මහත්මයෙක් ළඟ රැකියාවක් අපේක්ෂා කරමි. වෙහෙස මහන්සිවී ඕනෑම වැඩක් කරමි. 0713367522.

038439

 

ව්‍යාපාරික ස්ථාන

විකිණීම

තංගල්ල ප්‍රසිද්ධ ව්‍යාපාරයක් විකිණීමට. දැනට මසකට ලක්‍ෂයක් පමණ ලාභ ලබන. විශාල ලෙස පුළුල් කළ හැකිය. වෙළඳපොළ කර්මාන්තශාලා, යන්ත්‍රසූත්‍ර වාහන ඇතුළු සියලුදේ ඉක්මණින් විකිණීමට. 9500000/- විස්තර. 0716-475576.

039756

දිනකට රුපියල් ලක්ෂදෙකකට ආසන්නවු වෙලදාමක් ඇති කොළඹ පිහිටි හෝටලය විකිණීමට දක්ෂ මුස්ලිම් හෝ නොවන බ්‍රෝකර්වරයක් වහා අවශ්‍යයි. 0723689589 ගයාන්

041167

ව්‍යාපාරික ස්ථාන

කුලියට / බද්දට

නුවර පාරට මායිම්ව පෑලියගොඩ පනාපිටිය ලී මෝල ඉදිරිපිට උඩුමහලක් ව.අ. 1000 බදු දීමට ඇත. දු.අ. 0771823683.

039202

යන්ත්‍රෝපකරණ හා මෙවලම්

විකිණීම

ඩීසල් රොටරි රැක් අවනය (පාන් 200) විකිණීමට තැටි සහ පංචි නොමිලේ. 0723689589 ගයාන්

041185

European Industrial Bakery Rack Ovens for sale. Brand new imported from Swissland Kolb brand used one rack oven (Steam available) and made in England used three(3) rack Gas oven for immediate sale 20 FT belt conveyor for sale  0718841629

039535

 

ඇඟළුම් / රෙදිපිළි

ඉතා අනර්ඝ අපනයන තත්වයේ කාන්තා ළමා නිමි ඇඳුම් රු. 1000 අඩුවෙන් සැපයිය හැකි නම් අමතන්න. 0776346474.

038383

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ක්‍රේම්බ්‍රිජ්, එඩෙක්සෙල් , ලන්ඩන් අයිජීසීඑස්ඊ ගණිතය හා දේශීය නිර්දේශය සඳහා ගුරුවරියක නිවසට පැමිණ උගන්වයි. කරුණාකර අමතන්න. 0718328151, 0112703796.

026696

 

මෝටර් කාර් රථ

විකිණීම

ඕපල් ඇස්ට්‍රා 1996 මොඩල් 325 කාණ්ඩය පෙට්රල් හොඳ තත්වයෙන් වැඩිම ඉල්ලුම්කරුට. 0773601655.

038269

නිසාන් කාර් රථ

විකිණීම

ට්‍රැඩ්සනී 18-xxxx, A/C පවර් S, සියල්ල උසස්ම තත්වයෙනි. රු. 9.50,000. 36, චිත්‍රාපාර, ගම්පහ. 072-6352157. බැලීම සෙනසුරාදා / ඉරිදා

038797

මරුටි කාර් රථ

විකිණීම

MARUTI, 800, KF-xxxx 2007 බත්තරමුල්ල 900,000/-. 0723507252, 0114401792.

039267

මෝටර් රථ

කුලියට / බද්දට

පෞද්ගලික පාවිච්චිය සඳහා දීර්ඝ කාලයකට කුලියට දීමට Blak Allion කාර්එක. කොළඹ අවටින් පමණක් කතා කරන්න. ටෙලි. 077-3100273.

037975

වෑන් රථ

විකිණීම

ඩයිහට්සු ජපන් ආසන 7. පෙට්‍රල් ගියර් 5, AC ස්පෝර්ට් ස්ටියරිං, USB, බැංකු නිලධාරිනියකගේ පුද්ගලික වෑන් රථය, ලියාපදිංචිය 2004. අවම රු. ලක්ෂ 10 යි. පෙරේරා. 038 2233000.

039074

L-H-20 වර්ගයේ වෑන් රථයක් විකිණීමට 38ශී‍්‍ර93 කාන්ඩය පෙට්ට්‍රල් ධාවන තත්වයේ ඇත. මිල රු. ලක්ෂ 3. 071229066/0773175331

038976

බස් හා ලොරි රථ

විකිණීම

47 ලේලන්ඩ් කොමට් සුපර් ෆුල්බොඩි ලොරිය විකිණීමට. 077-8344193.

039736