වතුපිටි

විකිණීමට

බංගදෙණිය ආණමඩුව ප්‍රධාන පාරට ආසන්නව සරුසාර පොල් අක්කර 15 ක් වැඩිම ඉල්ලුමට. 0777566605.

001242

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අලුත් ප්ලයිවුඩ් හා මුක්කු උස 12' 6" 10' වර්ගඅඩි 2300 සැටලිම විකිණීමට. බොරලැස්ගමුව. 0725337562 0724664192

000872

2015 වර්ෂයේ රජයේ ඉදිකිරීම් සඳහා විශාල කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාවක් අවශ්‍යව ඇත. ඔබට තවමත් රජයේ ඉක්ටාඩ් ලියාපදිංචිය නැතිද? ඔබගේ හැකියාව අනුව ලියාපදිංචිය කරදෙමි. අමතන්න. 0771134267 ජයන්ත.

001527

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීම

අංග සම්පූර්ණ විශාල නිවසක් වහාම විකිණීමට ඇත. ලක්ෂ 65යි. 0715793712

001218

අධිවේගී පිවිසුම් මාර්ගයට ආසන්නව කඩවත කිරිල්ලවල ඉඳිගහමුල හන්දියේ සිට කිලෝ මීටරයක් දුරින් නිදහස් මාවතේ පර්. 15 ක් සහිත ගෙය. 0711401780.

234368

හෝමාගම දොලහේන නිසංසල මනස්කාන්ත පරිසරයක පිහිටි පර්චස් 10 ක ඉඩම විකුණමි. මහරගම - මූණමලේ 128/1, බස්පාරට මීටර් 100 යි. හෝමාගම නගරයට කි.මී. 3 1/2 (විනාඩි 10) විදුලිය කොන්ක්‍රීට් කාණු පද්ධති තාර ඇතිරූ අඩි 20 මාර්ගයේ තුන් මංසන්ධියට මායිම්ව පිහිටා ඇත. බිම්සවිය ඔප්පුවද සහිතයි. විමසන්න. 077-5013164.

234974

හෝමාගම 12.7P අගනා බිම් කොටසක්. කොතලාවල පාර මාගම්මන හෝමාගම නගරයට 3.5km විමසන්න. 0766914839 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

225361

ගේ දොර ඉඩකඩම් - බදුල්ල දිස්ත්‍රික්කය

විකිණීම

බණ්ඩාරවෙල නගරය තුල කාගිල්ස් පිටුපස පිහිටි පර්චස් 25 ක ඉඩම සහ ඒකක තුනකින් යුත් බිම්හල නිමවූ නිවස විකිණීමට තිබේ. ටෙලිපෝන්. 001-416-833-2242 ඊමේල්. [email protected] 

001098

බණ්ඩාරවෙල බදුල්ල කොළඹ පාරට මුහුණලා නගර සීමාවට අයත් පර්චස් දහයක ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ හතරයි. දුරකථන 001-416-833-2242 ඊමේල්. [email protected] 

001096

ගේ දොර ඉඩකඩම් - මොණරාගල දිස්ත්‍රික්කය

විකිණීම

බිබිල නගරයේ බැංකු ණය පහසුකම් සහිත ඉඩම පර්. 80 වහාම විකිණේ. පදිංචියට වගාවට ඉතා සුදුසුයි. 0772458080.

234873

ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය

විකිණීම

ගාල්ල උඩුගම මාර්ගයටත් ජනාධිපති විදුහල ආසන්නව අධිවේගී පිවිසුමට මී. 500 දුරින් නිවාස 2 සමග පර්චස් 89 ඉඩම විකිණීමට. 0766639336.

000145

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

අරංගල (මාලබේ) පර්. 20 ක ඉඩමේ ටයිල් කළ නිවස (උඩුමහල) විශාල බැල්කනියක්, නිදන කාමර 3 ක්, විශාල සාලයක්, කෑම කාමරයක්, මුළුතැන් ගෙයක්, නාන කාමරයක්, (උණු වතුර පහසුකම) ගබඩා කාමරයක්, මෙහෙකරු වැසිකිළියක්, ගරාජයක් සහිතයි. කුලියට/ බද්දට. 0776536989.

000002

මාලබේ අතුරුගිරිය පාරට ඉතාම ආසන්නයේම ටයිල්කළ අංගසම්පූර්ණ නිවසක් කුලියට දීමට ඇත. රු. 26,000/-. විමසීම් : 071-8424921, 077-6376363.

000283

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

මහනුවරට නුදුරින් පේරාදෙනිය - බරිගම මාර්ගයේ සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ. 0779319938.

234136

To let a house located in Peradeniya, Barigama Road, (closer to Kandy) with all the facilities. 077 9319938.

233421

ගේ දොර ඉඩකඩම්

උවමනායි

පොල්/ තේ සහිත රහිත අක්කර 1 -2 ගාල්ල නුවර ගම්පහින් අවශ්‍යයි. 0766826765.

000230

 

ගෘහසේවක සේවා

අංක අනුව අංක එකට එ.93746 රජයේ ලියාපදිංචි බත්තරමුල්ල සේෆ්වේ රෙක්රූට්මන්ට් මගින් ඔබට අවශ්‍ය ගෘහ සේවිකා රියදුරු සාත්තු සේවිකා උද්‍යානකරු කෝකිවරු හවුස්බෝයි. 0773024960, 011 7920547, 0117920449, 0772411011.

001237

වෘත්තීය හා උපදේශක සේවා

අනගි නිමාවකින් පහසුමිලට නිවාස ගොඩනැගිලි පින්තාරු කිරීම පොටි ඇදීම ව.අ. රු. 16 දොර ජනෙල් ඇතුලු සියලුම පොලිෂ් වැඩ කලට වේලාවට විශ්වාසවන්තව කරගැනීමට අමතන්න. 0722847850.

234886

ඇබෑර්තු

වෙළඳ / අලෙවිකරණ

කොළඹ, බත්තරමුල්ල, මාලබේ පේන්ට්, ඉලෙක්ට්‍රිකල්, එස්ලෝන් පයිප්ප වෙළඳ ආයතනයකට සහයකයින් / ලිපිකරුවන් පිරිමි දෙදෙනෙකු වහාම අවශ්‍යයි. නවාතැන් / කෑම / EPF සමග වැටුප 25,000/- පුහුණුව සමග වැඩි වැටුප්. කොම්පියුටර් දැනුම වැදගත්. දුරකථන 011 2562111, 0112561607 දෙමාපියනි, පුතා එවන්න / රැගෙන එන්න පරිසරය සියලු ආරක්ෂාව සහතික කරමි.

000233

ඇබෑර්තු

රියදුරු

ප්‍රයිමුවර්, ස්කැමල්, 10 වීල්, තට්ටු ලොරි රියදුරන් ඩීසල් මිකැනික්වරුන්, රිය සහායකයන් අවශ්‍ය කර ඇත. නවාතැන් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස් 190, පමුණුගම පාර, බෝපිටිය, ජාඇල (ජයරාණී ලී මෝල අසල)කොළඹ කාර්යාලය, නො 80, මුහන්දිරම් පාර, කොළඹ 3, පොලිස් සහතිකය හා ග්‍රාම සේවක සහතිකය අවශ්‍යයි. 0772353608, 0112344725, 0112245988, 0773346768.

235462

ඇබෑර්තු

ගෘහසේවය

පන්නිපිටියේ දෙදෙනෙකුගෙන් යුත් පවුලකට ඉවුම් පිහුම් මැනවින් දත් වයස 40-60 අතර සේවිකාවක් අවශ්‍යයි. විමසන්න 0718238068

235288

ඇබෑර්තු

විවිධ

රාත්‍රී මුරකරු දිනක වැටුප 700/= වැටුප දිනපතා හවසට ගෙවමි. සේවය සවස 5සිට පසුදා උදේ 8.15 පමණයි. 50-60 සේවය දවසක් හැර දවසක්. මසකට දින 15යි. ගේට්ටු ඇරීමට වැසීමට හෝ වෙනත් වැඩ නැත. ස්ථානය බලා ගැනීම පමණයි. අමතන්න 0114360818 සහබන්දු සමාගම, 411, සංඝරාජ මාවත, කොළඹ 10

234912

වයස අවුරුදු 35ට අඩු ඉංගී‍්‍රසි භාෂාව සුළු වශයෙන් කතා කල හැකි, පිරිමි කාර්යාල සහායකයකු කොළඹ පිහිටි පිළිගත් ආයතනයකට වහාම අවශ්‍යයි. අමතන්න දුක 0112340040

001210

 

ව්‍යාපාරික අවස්ථාවන්

ඕනෑම ස්ථානයකට පැමිණ ඕනෑම යකඩ වැඩ බාර ගනු ලැබේ. කර්මාන්ත ශාලාවල බොයිලේරු යකඩ ටැන්කි වාහන යන සියලුම යකඩ වැඩ පහසු මිලට කරනු ලබයි. ටෙලි. 0770515730, 0789959449.

000129

ව්‍යාපාරික ස්ථාන

කුලියට / බද්දට

කුලියාපිටිය, ගොඩනැගිල්ලක් බදුදීමට වර්ග අඩි 1100. කුලියාපිටිය හෙට්ටිපොල පාරට මුහුණලා මූලික රෝහලට ඉතා කිට්ටුව. ෆාමසියකට හෝ ප්‍රදර්ශනාගාරයකට ඉතා සුදුසුයි. විමසීම් 0766811706.

235178

කොළඹ 10 ටී.බී. ජයාමාවතේ අංක 419, දරණ ස්ථානය කුලියට දිමට, ජල විදුලිය සහිත. වර්‍ග අඩි 30 පලල 6. නෙස්ලේ සමාගම ඉදිරිපිට ටෙලිෆොන් 0785197133

235346

පානදුරේ කීල්ස් සුපර් මාර්කට්, දම්රෝ ප්‍රදර්ශනාගාරය අසල ඕනෑම ව්‍යාපාරයකට, වැඩපලකට (Work Shop) ගබඩාවකට සුදුසු ගොඩනැගිලි කිහිපයක්. 0776246131.

001226

පානදුරේ කීල්ස් සුපර් මාර්කට්, දම්රෝ ප්‍රදර්ශනාගාරය අසල පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් යාබදව තට්ටු හතරේ ගොඩනැගිල්ලේ දෙවැනි මහල ප්‍රදර්ශනාගාරයකට, කාර්යාලයකට, ටියුෂන් පංති හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසු විශාල වාහන නැවතුම්පලක් සහිතයි. 0776246131.

001223

 

ගාහ උපකරණ / විදුලි මෙවලම්

විකිණීම

අයිතිකරු විදේශගතවන බැවින් ගෙදරට අයත් සියලු ගෘහභාණ්ඩ වහාම විකිණීමට ඇත. ටෙලිෆෝන් ඔෂානි - 0774369358, කාන්ති - 0776243933.

235382

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසලක පළපුරුදු ගුරුවරයෙකු 6 - 11 විද්‍යාව -ගණිතය නිවසට විත් උගන්වයි. 0718150855,0719281587.

225899

අ.පො.ස උපෙ සංයුක්ත ගණිතය තනි/ කණ්ඩායම් පංති උපාධිධාරියකු නිවසටම පැමිණ උගන්වයි. කොළඹ, පානදුර, කළුතර, හොරණ. 0713363598.

001645

මල් සහ මල්කරුවන්

රෝස උඩවැඩියා කානේෂන් බාබන්ඩේසියා ඇන්තූරියන් සැපයීමට හැකිවේ. මිල සමග විමසන්න. CHPS ඉන්ස්ටිටියුට්. 0729329240, 076-6453031.

234390

ඉදුම් හිටුම් තිබේ

කොළඹ ජාතික රෝහලටත්, වෛද්‍ය පීඨයටත් ඇවිදින දුරින් කාමරයක් තිබේ. කාන්තාවන් පමණයි. 0776722785. නො. 165A, විපුලසේන මාවත, මරදාන, කොළඹ 10.

233031

 

මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන

අඩුම අවම පොලියට (ලීසිං / ෆිනෑන්ස්) (Vehicle Loans / Full Finance) 0777-466045 ඇපයට වාහනයේ පොත පමණයි. ආදායම් වාර්තා, ඇපකරුවන්, වැලිවේෂන්, Vat Invoice අනවශ්‍යයි. ලියාපදිංචි නොකළ 7% (1667/-) ලියාපදිංචි කළ 10% (2333/-) ඉඩම් ඔප්පු ඇපමත ඔබේ වාහනයට 200% ක් දක්වා මුදල්. (ඇරියස්කළ / සීස්කළ වාහන බේරා දෙමු.) රජයේ අනුමතයි. දිවයින පුරා ශාඛා. ගමගේ. 0777-466045, නො : 141, කොළඹ 7.

000074

ටොයොටා කාර් රථ

විකිණීම

විට්ස් 2001 සිල්වර් ඇලෝයි වීල්ස් ෆුල් ඔප්ෂන් ඔටෝ ඩිජිටල් මීටර් 79000 දෙවන හිමිකරු. 0773919147 ලක්ෂ 18.

001524

නිසාන් කාර් රථ

විකිණීම

නිසාන් සනී AD වැගන් A/C හතරැස් ලයිට් 2015 බලපත්‍රය ටයර් බැටරි අලුත්. මනා ධාවනය. අයිතිකරු. රු. 2/50. 0772203053 / 0715803762.

234708

මරුටි කාර් රථ

විකිණීම

මරුටි 800 KC-xxxx කාරය විකිණීමට ඇත. වර්ෂය 2006 දෙහිවල දු. අ. 0713186963 / 0774380976.

234526

ජීප් හා පිකප් රථ

විකිණීම

වාහන අංක. 59-5179 දරන 107 ඩබල් කැබ් රථය විකිණීමට ඇත. TP 0770056907, TP 0772679437.

000240

බස් හා ලොරි රථ

විකිණීම

ෆෝටෝන් ඇලුමිනියම් බොඩි ලොරිය ඩීසල් නිෂ්පාදිත වර්ෂය 2012 ඉතා හොඳ තත්ත්වයේ ඇත. වැඩිම මිලට විකිණීමට ඇත. වැඩි විස්තර සඳහා අමතන්න. පැරකුම් 0710222586, කෙනඩී 0710222572 ඉසුරුපුර, මාලබේ.

234901

මෝටර් රථ

උවමනායි

ලියාපදිංචි කළ 250 - සිංගල් වීල්, ඩබල් බැටරි තට්ටු ලොරියක් අවශ්‍යයි. 077-3593417.

000937

Vios Toyota 121 N16 වර්ගයේ මෝටර් රථ කුලී පදනමට අවශ්‍යයි. 0773785774, 0773785771.

235316

යතුරු පැදි හා ත්‍රීරෝද රථ

විකිණීම

MD 90 (තැපැල් 90) එන්ජින් පේන්ට් හොඳ තත්ත්වයේ අංගසම්පූර්ණ හොන්ඩා ජපන් TF 8000 මෝටර් සයිකලය විකිණීමට. 0770355207.

234889