වතුපිටි උවමනායි

කොළඹ ගම්පහ කළුතර ගාල්ල මාතර දිස්තී‍්‍රක්ක වලින් අක්කර 01-20 නිවාස සැදීමට සුදුසු ඉඩම් අත්පිට මුදලට. 0724803788 0112707683

203701

ගොඩනැගිලි ඉදිකිරිම් /උපකරණ

Chandana Building Construction, Piliyandala. Govt. Reg. WJ-xxxx from house planning to construction of small, mult-storeyed houses. Shuttering work of any size with wire binding, concreting with raw materials provided - from Rs. 380/= per sq.ft. Work completed in quick time with great trust and responsibility. Call TP 0770808820, 0729300392, Office : 0112606529.

198562

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

නුගේගොඩ ආසන්න දෙල්කඳ සීඝ්‍රයෙන් දියුණුව වන පරිසරය ප. 8.6 බිම් කැබලි 2 ලක්ෂ 65 බැගින්
0715599321, 0718099321.

203176

පාදුක්ක නගරයේ සිට කි.මී. 1 ඉංගිරිය පාරට පෙනෙන දුර පර්චස් 275 විශාල නිවස සහිත පොල් ඉඩම විකිණීමට. පර්චස් 175, 100 කැබලි වලට හෝ පර්චස් 10-20 කැබලි වලටද ගත හැක. ලාල්.0714-270187.

203848

රත්මලාන මාලිගාව පාර නෙලුම්පුර නිවාස සංකීර්ණයේ හත්වන පටුමගේ පර්චස් 15.5 පිහිටි කාමර තුනක සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. 0722778876.

203802

රත්මලාන මැලිබන් හන්දියේ පර්චස් 10 ඉඩම විකිණීමට. අඩි 6 වට තාප්පය, පර්චසය මිලියන එකයි. 386/8, ගාලු පාර, රත්මලාන. 077-5361217.

201296

හොරේතුඩුව මොරටුව කාමර තුනක් සහිත නිවස සමග පර්චස් 10 ක ඉඩම විකිණීමට ඇත.
T.P. 078-6522579, 071-8622234.

201584

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

කිරිල්ලවල රාජසිංහ මාවතේ අංග සම්පූර්ණ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට තිබේ. 071-3361702.

204203

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

පානදුර අළුබෝමුල්ල එස්. මහින්ද හිමි මාවතේ කාමර තුනක පර්චස් 15 අංගසම්පූර්ණ නිවස රුපියල් ලක්ෂ තිස් දෙකයි. 0718220767.

201336 

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය

විකිණීමට

ගෙලිඔය වැලිගල්ල නගරයේ සිට කි.මි 3 දුරින් වේගිරිය පාරට මායිම්ව පර්චස් 74, පර්චසය 50000/= 0713633279.

201972

ගේ දොර ඉඩකඩම්  - මාතර දිස්ත්‍රික්කය

විකිණීමට

දෙවිනුවර තැපැල් කාර්යාලය ඉදිරිපිට මාතර තංගල්ල පාරට මුහුණලා පර්චස් 6.0 ඉඩමේ දෙමහල් ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුමට විකිණීමට. 0717111068.

202870

 

ඇබෑර්තු

වෙළඳ/අලෙවිකරණ

මෝටර් රථ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින ආයතනයකට පුහුණු කර අලෙවි නියෝජිතයන් ලෙස බදවා ගැනීමට අපොස.ස උ/පෙළ සමත් අයදුම්කරුවන් සියළු පළාත්වලින් බදවා ගැනෙ. පුහුණු කාළ සීමාව තුල 25000/= දීමනාවක් ලබා ගත හැකි අතර පහුණුවෙන් පසු 50000/= පමණ උපාගත හැක. 0773403938

024498

ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධකයින් අලෙවි විධායකවරුන් සඳහා සීමිත ඇබෑර්තු ප්‍රමාණයක්. නොමිලේ වෛද්‍යාධාර ජීවිත රක්ෂණයක් වෙනත් පහසුකම්.
අමතන්න කේ.ඩී. ප්‍රියන්ත. 0779294172, 0715270412.

203281

ඇබෑර්තු

මුද්‍රණ

මුද්‍රණ කරමාන්තය කොළඹ පිහිටි මද්‍රණාලයට හයිඩ්ලබර්ග් 02 කලර් සී.පී.සී මුද්‍රණ යන්ත‍්‍ර සඳහා පලපුරුදු මැෂින් කි‍්‍රයාකරුවන් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. විමසන්න 0714090295

202283

රාජගිරිය අවට අප මුද්‍රණ සමාගමට බයින්ඩින් අංශයට, ගැදරින්, නම්බරින්, පොත් මැසීමට දන්නා අය හා පුහුණුවන්නන්ද, (පුවත්පත් ආයතනවල සිටි අය විශේෂයි) KORD/SORK/SORD/ මුද්‍රණ යන්ත‍්‍ර සහයිකයින්ද, පලපුරුදු මුද්‍රණ කටයුතුවල ඇස්තමේන්තු සකස්කරන්නන්ද (quotation) වහාම අවශ්‍යයි. (වැටුප සාකච්චාකල හැකියි) දුරකථන 0771612982/0724406996

201444

ඇබෑර්තු

රියදුරු

ප්‍රයිමුවර් ස්කැමල්, ලොරි රියදුරන් ඩීසල් මිකැනික්වරුන්, රිය සහායකයින් අවශ්‍යකර ඇත. නවාතැන් දිය හැක. වර්ල්ඩ් එක්ස්ප්‍රස්, 190, පමුණුගම පාර, බෝපිටිය ජා ඇල. වතු වැඩ (ජයරාණි ලී මෝල අසළ) සඳහා කම්කරුවන් අවශ්‍යයි. 0772-353608, 072-2444820.

202491

ඇබෑර්තු

ගෘහසේවය

අපගෙ කොළඹ 5 පිහිටි නිවසේ නේවාසිකව සිට බබාලා බාලා ගැනීමට කැමති. තායි සහ පිට්සා වැනි කෑම වර්ග සෑදිමට දන්නා කාන්තාවක් ඉක්මනින් අවශ්‍යයි. අමතන්න 0729659848

202417

යුවලක් සිටින නිවසක නැවතී සේවය කල හැකි මැදිවියේ කාන්තාවක් අවශ්‍යයි. තලවතුගොඩ
ටෙලි. 0114403426/0775215976

201447

ඇබෑර්තු

හෝටල් / බේකරි

හෝටලයට වේටර්වරු පැන්ටි‍්‍ර කීපර් වරු කුස්සියට දෙවැනි අත්උදවුකරුවන් අවශ්‍යයි. ටර්මිනස් බේකර්ස් ඇන්ඩ් කේටරස්, 149 ඩීන්ස් පාර, කොළඹ 10

202418

ඇබෑර්තු

මේසන්වරු / වඩුබාස්වරු

කොන්ත‍්‍රාත් ආයතනයකට වඩුබාස්වරු අවශ්‍යයයි. 0721320340 0773277755

203732

ඇබෑර්තු

විවිධ

කොමියුනිකේෂන් වැඩ පළපුරුදු වයස 25 - 35 අතර අය නුගේගොඩ ආයතනයකට අවශ්‍යයි. ඉහළ වැටුප්. 0712326554, 0724756125.

202109

ප්‍රසිද්ධ ආපන ශාලා ජාලයේ කඩිනම් ඇබෑර්තු - ගබඩා සහායක ක්ලීනර් - වැටුප සාකච්ඡාකර ගත හැක. විවෘත සම්මුඛ පරීක්ෂණය නොවැම්බර් මස 10 වැනිදා සිට 14 වැනිදා දක්වා පෙ.ව. 10.30 සිට පස්වරු 1.00 දක්වා දෙහිවල හිල් වීදියේදී. අමතන්න. 0758488468.

202760

රොස්වෝල් සමාගමට අවු.18-53 අතර, ඩිලවරි යාම, බඩු බෑම, පැටවීමට සේවකයන් අවශ්‍යයි. අර්ථ සාධක ඇතුළු දීමනා සහිතයි. 2014-11-10 සිට 2014-11-15 තෙක් පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා රොස්වෝල් ඉන්ටීරියස් (Pvt) Ltd නො. 51 ස්ටෝක් පෙදෙස කොළඹ 10 යන ස්ථානයේදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. (අශෝක විදුහල ඉදිරිපිට පිහිටි)

202510

රැකිරක්ෂා උවමනායි

දේශීය විදේශීය කෑම සෑදීමට හැකි හා දක්ෂ මැහුම් ශිල්පිනියකි. ඉංග්‍රීසි අරාබි බස දැනුවත්ය. රියදුරු බලපත්‍රය ඇත. අවංකයි. තනි මහත්මියක් බලාගැනීමට විදේශීය යුවලකට සේවය හෝ වෙනත් ගැලපෙන රැකියාවක් සොයමි. 0783462556.

201818

 

ඡ්‍යොතිෂ්‍ය

සියලුම ඡ්‍යොතිෂ කටයුතු, වාස්තු විද්‍යා කටයුතු, සියලුම ගුප්ත විද්‍යා කටයුතු විශ්වාසවන්තව කරගැනීමට විමසන්න 0715108960 072 3611122.

200936

 

ව්‍යාපාරික ස්ථාන

විකිණීමට / බද්දට

කොළඹ කොටුවේ වෙළඳ සැලකට ලක්‍ෂ 2 ක් යොදවා සේවය කළහැකි හවුල්කරුවෙකු ඉක්මණින් සොයමි. ලාභයෙන් භාගයක් ගෙවමි. 077-9598773.

203758

මිගමුව රෝහලට සමීපව කොළඹ පාරට මුහුණලා පර්චස් 37 භූමියේ ව්‍යාපාර / වෙළඳ ගොඩනැගිල්ලක් ඉදිකර හෝ දැනට තිබෙන කාමර 6 ගෘහයේ පවත්වාගෙන යාමට ව්‍යාපාරකරුවන් අවශ්‍යයි. පවත්වාගෙන යාමට අදහස් කරන ව්‍යාපාරය ඇතුළු සියලු විස්තර දන්වන්න. ටෙලි. 0718403613.

201577

විශේෂ වෙළඳ

එංගලන්තයෙන් ගෙන්වනලද භාණ්ඩ රැසක් විකිණීමට තිබේ. ක්‍රිස්ටල් සෙරමික් වීදුරු භාණ්ඩ එංගලන්තයේ රචිත ප්‍රසිද්ධ ළමා පොත්පත් විසිතුරු භාණ්ඩ සැමරුම් තිළිණ ඇතුළු වෙනත් බොහෝ දේවල් නත්තල් උත්සව සමයේ වට්ටම් සහිතව විකිණීමට ඇත. සෙනසුරාදා, ඉරිදා දිනවල පමණයි. 0773450041, 2735270, 0773661112.
නො. 12, සපුමල් පෙදෙස, සිරිමල් උයන, රත්මලාන.

202175

ශිතකරණ හා වායුසමීකරණ

විකිණීම

පාවිච්චි කරනලද ජෙනරල් ශීතකරණය විකිණීමට ඇත. ලීටර් 540. 334, ඊ.ඕ ජයා මාවත කොළඹ 10. 0772233816/0777269871

201137

 

මෝටර් කාර් රථ

විකිණීම

ලාන්සර් බොක්ස් 13-xxx 1500-cc සිල්ව කලර් ඒඛ් සිකුරිටි සිස්ටම් ඇලෝවීල් අලුත්ම බැටරිය. MP3 සෙටප්. ප්‍රදර්ශනාගාර තත්වයෙන්ම දිරුම් කිසිවක් නැත. 4/75. 0777-626410 ගම්පහ.

202249

ෆෝර්ඩ් ලේසර් 1991 AC/PS 18-යයයය අනර්ඝ ධාවන තත්ත්වය. මුදල් හදිසියකට රු. 5.25 විකිණේ. 0712850158.

202017

Pegeot 306XR 2001 Bran New මැනුවල් GH - xxxx, P/S, A/C, P/S හොඳ ධාවන තත්වයේ මිල 10.75. කොළඹ 05. 0771993868.

201582

නිසාන් කාර් රථ

විකිණීම

අංක 302 - 0497 නිසාන් කාර් රථය රු. 1250,000/= විකිණීමට ඇත. මිල සාකච්ඡා කළ හැකිය.
දුරකථනය. 0766527392.

203967

නිසාන් පල්සර් ෆුල්ඔප්ෂන් පළමු අයිතිකරු ඩීසල් 2000cc ඒබීඑස් ඩුවල් එයාර් බෑග්ස් GY කාණ්ඩය අනර්ඝ තත්වයේ කාරය. 077-8000678.

202396

වෑන් රථ

විකිණීම

ලයිට්ඒස් 56-8--- ජස්ට්ලෝ දොර 04 A/C එන්ජිම සම්පූර්ණ අලුත්වැඩියා කර ඇත. 0712326554, නුගේගොඩ.

202102

මෝටර් රථ

උවමනායි

TATA හෝ අශෝක් ලේලන්ඩ් කන්ටේනර් ලොරි මිලදී ගැනීමට අවශ්‍යයි.
0772-724403, 0722-444820, 0112-344725.

202482

Tata හෝ අශෝක් ලේලන්ඩ් කන්ටේනර් ලොරි මිලදී ගැනීමට අවශ්‍යයි.
0772724403, 072244820, 0112344725.

202470

යතුරු පැදි හා ත්‍රීරෝද රථ

විකිණිම

නිවසක් තුළ හොඳින් පාවිච්චි කළ QB - xxx ත්‍රීරෝද රථය විකිණීමට හෝ මාරුවකට. අතට 150,000.
දු.ක. 077-9809350.

201650

පාපැදි

LUMALA ඉතා හොඳ තත්ත්වයේ පාපැදි 3 ක් විකිණීමට. ගියර් සහිත 2 යි. Standard වයස 8-12. වයස 3-5. 0112788078. [email protected] 

204183