ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

චන්දන බිල්ඩින් කන්ට්‍රක්ෂන් පිළියන්දල ර.ලි.අ. W.J.xxxx නිවාස සැලසුමේ සිට සියලුම ඉදිකිරීම් කටයුතු කුඩා, විශාල, ඕනෑම ප්‍රමානයක සැටලින් සියලුම අමුද්‍රව්‍ය සමග දැඩි විශ්වාසයකින් අඩුම මිලගණන් වලට ඕනෑම ප්‍රදේශයක නිමකර ගැනීමට කතා කරන්න. සැටරිම් සියලුම අමුද්‍රව්‍ය සමග. ව.අ. 1 - රු. 380/- සිට.
ටෙලි. 0729300392, 0770808820, කාර්යාලය 0112-606529.

198562

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට

බොරලැස්ගමුව R.M.V. එක අසල නවීන අංගසම්පූර්ණ නිවස විකිණීමට. සේවක පහසුකම්. වායුසමීකරණ සියළු පහසුකම් වලින් යුක්තය. මිලියන 18 කි. 0777187677.

197187

මාලබේ කොතලාවල පර්චස් 10 තනි කාමරයක් සහිත කුඩා නිවසක් විකිණීමට වැඩිම ඉල්ලුමට. 448/10, විහාර මාවත 2 වන පටුමග. 0777420790, 0715340341.

198982

මුල්ලේරියාවේ 164 බස් මාර්ගයේ පර්චස් 8 ක අලුත් නිවසක් විකිණීමට තිබේ. මිල රුපියල් ලක්ෂ 50 යි. ෆෝන්. 0713273920.

200061

රත්මලාන ගාලු පාරට නුදුරුව ධර්මාරාම පාරෙහි පර්. 7.1 ක නිරවුල් හිස් ඉඩමක් විකිණීමට තිබේ. 0771456453, 0777553449.

197988

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙස, පදිංචියට උචිත නිසංසල නේවාසික පරිසරය පර්චස් 3 බිම් කොටස වහාම විකිණීමට. විමසන්න. 0722-883343.

198284

හෝමාගම ගොඩගම දුම්රියපොල අසල වැදගත් පරිසරයක පිහිටි Freedom Gate හි පර්. 7.99 ඉඩම, හයිලෙවල් පාරේ සිට 300m. විමසීම් : 0777-281276.

196691

අර්ඍ අසල පර්. 16 1/2 ඉඩම කාමර 3 ක බාත් 3 ක් වර්ග අඩි 2500 ගෙය 17000/- ආදායම ලබන ඇනෙක්සි 2 සමග ලක්ෂ 135 ට විකිණීමට. 0711073838.

196710

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට

කටුනායක ආඬිඅම්බලම පර්චස් 15 ඉඩමක් විකිණීමට ඇත. 0112516603, 0773485660.

197051

මහර දලුපිටිය පර්චස් 14 කාමර 3 ගෙයක් විකිණීමට ඇත. 0771084726.

196661

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට

මතුගම සංචාරක බංගලාව සංචාරක මණ්ඩල අනුමැතියලත් නගර සීමාවේ ප්‍රධාන පාරට මීටර් 300 සුන්දර වෙල්යායකට මුහුණලා ප්‍රධාන පාසල් බැංකු ආසන්නයේ කාමර 03 නාන කාමර උනුවතුර සේවක වෙනම පර්චස් 45 මිලියන 11. 071-8805093. [email protected] 

196761

ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීමට

කුරුණෑගල රිදීගම සිට මාතලේ පාරේ කි.මී. 7 ක් පමණ දුරින් රත්විට පොල් අක්කර 19 හා කන්න දෙකම වැඩකළහැකි කුඹුරු අක්කර 5 ක් විකිණීමට. 077-3622288. [email protected]

199475

ගේ දොර ඉඩකඩම් - පුත්තලම දිස්ත්‍රික්කය

විකිණීමට

වෙන්නප්පුව ටවුම මධ්‍යයෙන් ප්‍රධාන පාර අසල පර්චස් 10, 15 සහ 30 දක්වා අවසාන බිම් කොටස දෙක අදම වෙන් කරවා ගන්නා. ව්‍යාපාරයකට හෝ නිවාස තැනීමට කදිම ඉඩම් කැබලි. ගෙවීම් පහසුකම් සහිතව.
විමසීම් : 077-4644865, 072-6908113.

200321

ගේ දොර ඉඩකඩම් - කෑගල්ල දිස්ත්‍රික්කය

විකිණීමට

වරකාපොල කරවනැල්ල පාර බාබුල් හසන් විදුහලට යාබදව පර්. 10 ක ඉඩමක් විකිණීමට ඇත.
අමතන්න. 0779266395, 0712609189.

196734

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

අංක 175/5 7 වෙනි පටුමග නාවල පාර රාජගිරිය උඩුමහල් කුඩා ඇනෙක්සිය ජල විදුලිය සහිතයි. වැදගත් වෘත්තියක නියුතු දෙදෙනෙකුට කුලියට දීමට. විශේෂයි. වාහන නවතා තැබිය නොහැක. දු.ක. 071 4170862.

197173

ගේ දොර ඉඩකඩම් - ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට

රාගම යුවලකට නිසල පරිසරයක ගමන් පහසුකම් ඇති අංගසම්පූර්ණ ඇනෙක්ස් එකක්.
0114875313, 0774821802.

196973

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය කිරිබත්කුඹුර නුවර කොළඹ මාර්ගයේ සිට කි.මි. 1 (වතුරකුඹුර පාරේ) කාමර 3 කින් යුත් සියලු පහසුකම් සහිත නිවසක් බදුදීමට ඇත. සෙනසුරාදා ඉරිදා බැලිය හැක. 0775749695, 0718280887.

197724

මහනුවර ලේවැල්ල අංගසම්පූර්ණ නිවස කුලියට. C.I.S. සහ ප්‍රධාන පාසල් වලට කිට්ටුව.
0718732270, 0718158882.

198229

 

ඇබෑර්තු

වෙළඳ/අලෙවිකරණ

දඹුල්ල නගරයේ අලුතින් ආරම්භ කිරීමට නියමිත රන් ආභරණ සාප්පුව සඳහා ක්‍රියාශීලී බුද්ධිමත් අවුරුදු 25 ට වඩා අඩු තරුණ තරුණියන් දඹුල්ල නගරය අවට නගර වලින් බඳවා ගනු ලැබේ. අමතන්න : 0779775726.

194757

ඇබෑර්තු

රියදුරු

කොළඹ ප්‍රසිද්ධ තේ අපනයන සමාගමකට අශෝක් ලේලන්ඩ් (1618) අඩි 25, ටැංකි ලොරි ධාවනය සඳහා පලපුරුදු රියදුරන් අවශ්‍යයි. 0717389388

198118

ඇබෑර්තු

හෝටල් / බේකරි

කුස්සියට කෝකියෙක්, රොටිබාස්, කෑම පැන්ටි‍්‍රයට සේවකයින් අවශ්‍යයි. ඉහල වැටුප්. රොමින් ෆුඩ් සෙන්ටර්. ලංකා ටයිල් අසල නාවල පාර, නාරාහෙන්පිට. 0777799936

198115

පහත සඳහන් ඇබෑර්තු අප ආයතනයේ ඇත. කෝකිවරුන් කොත්තු ආප්ප සාදන්නන් ස්ටුවඩ් වරු ඉහල වැටුප් පැය 8 සේවය. කැනෝරා රෙස්ටුරන්ට්, 513, පිටකෝට්ටේ කෝට්ටේ.

197096

රාජගිරිය ආපනශාලවකට දක්ෂ කෝකියෙකු සහ කෑම පැන්ටි‍්‍රයට පළපුරුදු සේවකයන් අවශ්‍යයි. ඉහල වැටුප්. 0713867213

198529

රැකීරක්ෂා උවමනායි

බරවාහන හෝ සැහැල්ලු වාහන රියදුරු රැකියාවක් සොයමි. අවු. 44. නැවතී වුවද සේවය කළ හැක. 0770252253.

196598

ඇබෑර්තු

මේසන්වරු / වඩුබාස්වරු

දක්ෂ මෙසන්, වඩු, බාබෙන්ඩස්, ගෝල, සුපවයිසර් සහ නිවාස සැලසුම්, ප්‍රමාන සැලසුම් වරියන් අවශ්‍යයි. අමතන්න. 0775574983 සාන්ත 0778505716 පි‍්‍රයන්ත ඥථචඪත: email: [email protected]

198530

ඇබෑර්තු

විවිධ

කොළඹ පිහිටි නවීන විලාසිතා ප්‍රදර්ශනාගාරයට වෙළඳ සේවකයින් සහ මුදල් අයකැමි (කාන්තා / පිරිමි) අවශ්‍යයි. Romafour. නො. 71, ගාලු පාර, කොළඹ - 04. අමතන්න.
077-3498130, Fax - 011-2553004. Fax - 011-2553004. E-Mail:[email protected] 

198566

පියන් (කාර්යාල කාර්යය සහායක) කෙනෙකු අවශ්‍යයි. සදුදා පැමිණෙන්න. ඩී. එස්. ජයසිංහ ඇස්කන්නාඩි ආයතනය, 1064, මරදාන පාර, බොරැල්ල. මහජන බැංකුව ඉදිරිපිට.

199966

පොල් කඩයක් භාරගෙන කිරීම සඳහා සේවකයෙකු අවශ්‍යයි. 0777722832.

199995

 

ඇගළුම් / රෙදිපිළි

ඒ ග්‍රේඩ් අපනයනික ජැකට් හාරසියයක් එකම මිල 285/- විමසීම් 0773599443, 0718188396.

197742

 

ව්‍යාපාරික ස්ථාන විකිණීමට / බද්දට

මීගමුව පන්නල මාර්ගයේ මාකදුර කර්මාන්තපුරය අසල වර්‍ග අඩි 7000 කර්මාන්තශාලා ගොඩනැගිල්ල කාර්යාලය කේවීඒ 160 ට්‍රාන්ස්පෝමරය සමග කුලියට දීමට ඇගලුම්කම්හලකට ගබඩාවකට උත්සවශාලාවකට සුදුසුය.

0773778499

197566

 

ටොයොටා කාර් රථ

විකිණීම

ටොයෝටා 141 2008 සිල්වර් KG 5xxx. 0770490542, 0774208888.

199124

අඩු මිල වාහන විකිණීම

නිවසේ පාවිච්චි කරන ලද A-C ටොයොටා ස්ටාලට් (3,75000) ඔටෝ H-B 8889 (2,20,000) 0775186027.

197636

මෝටර් රථ

කුලියට / බද්දට

0774699718 අනර්ඝ නවීනතම ටොයොටා ප්‍රියස් සුදු හයිබ්‍රිඩ් කාර් රථ දෙකක් ආයතනයකට ව්‍යාපෘතියකට කුලියට රියදුරු සමග / නැතිව.

199179