ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය 

විකිණීමට.

අඟුලාන මොරටුව මෙතොදිස්ථ පල්ලිය අසල පර්චස් 7 ක අඩක් නිමකල විදුලිය, නළ ජලය, සහිත නිවස විකිණීමට. 0777134234.

054308

කැස්බෑව නගරයට ආසන්න බණ්ඩාරගම පාරේ ඉසුරුපුර මාවතේ වට තාප්ප සහිත පර්චස් 20 ක නිවස සහ ඉඩම ඉක්මනින් විකිණීමට. දු.ක. 0113190143, 0112703944.

055379

කොළොන්නාව ප්‍රධාන පාරට මුහුණලා පර්. 16 නිවස / ඉඩම වටේට තාප්පය ව්‍යාපාරයකටද සුදුසු ජල / විදුලිය දුරකථන සහිතයි. ලක්ෂ 80. 0773209057.

055036

දෙහිවල මහරගම මාර්ගයට මීටර් 100 යි. නැදිමාල පාලම අසල පර්චස් 4 ක් සහිත නිවස රු. 4,000,000/= විකිණීමට. 0772752797.

054076

නුගේගොඩ 6P සුපර් මාර්කට් මංසන්ධියට ආසන්න පදිංචියට සුදුසුයි. 5.9 M. 071 7322406.

054953

නුගේගොඩ - ශාන්ත ජෝන් පල්ලියට යාබද පටුමගෙහි මැනවින් නඩත්තු කර ඇති පර්චස් 20 ක කාමර 5 ක පරණ නිවස පර්චසය ලක්ෂ 21. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0714775888.

055971

පානදුර ගොරකාන ගල්කණුව පාර ගාලුපාරට 200 m පර්චස් 14.75 පර්චසයක් 300,000 කුඩා නිවසක් සමග 0773053390.

056605

පිළියන්දල 60 P මංසන්ධියට ආසන්නයේ මොරටුව පාරට මුහුණලා ආකර්ශණීය මිලට. 077 3335588.

054948

බොරලැස්ගමුව අබේරත්න මාවතේ තුන්වන පටුමගෙහි පර්. 10 ක නිවසක් සහිත ඉඩම විකිණීමට ඇත. 0714484316.

053693

මාලබේ නගරයේ රොබට් ගුණවර්ධන මාවතේ ප්‍රධාන වීදියට 200 m දුරින් පර්චස් 38 ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් හෝ විකිණීමට. 0714133179, 0714133199.

049679

මොරටුව වාහන දෙකක් නැවතීමට හැකි කාමර 3 සාලය කුස්සිය බාත්රූම් පහත මාලය සම්පූර්ණයෙන් නිමකරවා ඇත. උඩ මහළට ස්ලැබ් එක දමා ඇත. හතරවට තාප්ප වලින් වටවූ ප්‍රසන්න පෙනුමක් ඇති නිවස වැඩිම ඉල්ලුමට. T.P. 0770052705, 0779502506.

053723

රත්මලාන ගොලුමඩම හන්දිය ගාලු පාරට මීටර් 70, නිරවුල් හිස් ඉඩම පර්චස් 31.5. කොටස් වශයෙන් හෝ මිලදී ගතහැක. 077 7561554, 0722 463499.

052513

රත්මලාන මැලිබන් ප්‍රධාන දොරටුව ඉදිරිපිට පර්චස් 10 යක ඉඩමක් විකිණීමට. විමසීම් : 071 2300729, 072 1001277, 077 1111829, 072 1001278.

057167

රාජගිරිය පර්. 8 සමග නිවස කාමර 03 නානකාමර 1 යි. යාබද ටොයිලට් 1 යි. ලිඳ සහ පයිප්ප වතුර, වට තාප්පය පදිංචියට සුදුසු පරිසරය. 0774830926.

053669

හොන්නන්තර පදිංචියට සුදුසු නල ජලය හා විදුලිය සහිත පර්. 11 හා යාබද පර්. 92 ඕවිට වහාම විකිණේ. 071-4418595.

 045130

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

විකිණීමට.

ජා ඇල පමුණුගම පර්චස් 110 ඉඩම නිවස ත්‍රීපේස් නළ ජලය අධිවේගයට විනාඩි දහයයි. කටුනායකට විනාඩි පහලවයි. කොළඹට විනාඩි තිහයි. මුහුදට ආසන්නව පාරට මුහුණලා හෝටලයකට කර්මාන්ත ශාලාවකට කදිමයි. 0724655320, 0778593414.

 053293

ජා ඇල ලේක්සිටි නිවාස යෝජනා ක්‍රමයේ දෙමහල් අලුත්ම නිවස විකිණීමට. ජාඇල නගරයට මීටර් 100 යි. පර්චස් 6.3 වර්ග අඩි 1200 කාමර 2 යි. බාත්රූම් 2 යි. අලුත්ම පැන්ට්‍රිය. ලක්ෂ 82 යි. 071 4416230.

056370

දොම්පේ පාලුගම සත්මිණි උයන වෙන්දේසි ඉඩමින් 45000/- බැගින් පර්. 56 ක ඉඩම විකුණමි. 0112478395, 0725882298.

055993

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය

විකිණීමට.

පානදුර කෙසෙල්වත්තේ දොලේවත්ත පර්චස් 20 ඉඩම වහාම විකිණේ. පිරිසිදු ඔප්පු පර්චසය රු 210,000/- විමසීම්. 0714969316.

054201

වාද්දුව තල්පිටිය පර්. 12.6 ක ඉඩමක් විකිණීමට ඇත. ගාලු පාරට 25 m දුරින්, ද ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට 1 km දුරින්ද, Blue Water හෝටලයට සමීපවද පිහිටා ඇත. 077 6547657.

057701

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය

විකිණීමට.

වාරියපොල ගනේවත්ත මාර්ගයේ (3 km) ඉඩමක් විකිණීමට ඇත. Water, 60 a, Supply ඇත. ප්‍රධාන පාරට මුහුණලා ඇත. 0715183178, ලක්ෂ 25.

054793

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය

විකිණීමට.

මාතර නගරයට 2km දුරින් පදිංචිය / ව්‍යාපාරයකට සුදුසු පර්. 10.5 ක ප්‍රධාන බස් පාරට මුහුණලත් ඉඩම මුදල් හදිස්සි අවශ්‍යතාවයකට විකිණේ. 071-4342733, 0777-721444.

056475

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට.

තලවතුගොඩ හෝකන්දර පාරේ නිවසක් බදු දීමට ඇත. මාසික රු. 18500/-. 0785665746.

055441

මාලබේ පිට්ටුගල 177 බස් මාර්ගයට මුහුණලා පිහිටි නිවසක් රැකියාවැති යුවලකට කුලියට දීමට තිබේ. 0772252156

 054622

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය

කුලියට / බද්දට.

රාගම හා මහබාගේ නගරවලට නුදරින් සියලු පහසුකම් සහිත යුවලකට වබාත් සුදුසු ඇනෙක්සියක්. 0777542111/ 0714405477

054623

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය

කුලියට / බද්දට.

කළුතර නාගොඩ ගුවන් හමුදා පාරෙහි නිවස කාමර හයයි. බාත්රූම් සහිතයි. ලොකු සාලය ඉඩම ගොඩ අක්. 2 කුඹුරු අක්. 2 1/2 යි. ගොවිජන සේවා, පශු වෛද්‍ය කාර්යාල වලට ආසන්නයි. බදුදීමට ඇත. අවුරුදු 5 ට අවංක හවුල්කරුවකු සමග වගාවට ව්‍යාපෘතියකට එක්වීමටද හැකිය. අමතන්න 0112715452 / 0716207652.

054082

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය

කුලියට / බද්දට.


මහනුවර ගලගෙදර උඩුබෝගාව කාමර 2 ක් සහිත බිම් මහල යුවලක් සඳහා රු. 4000/- පදිංචියට සුදුසු සුවදායක පරිසරය. 0711887880.

057540

 

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ

වසර දහයකදි ලබන ආදායම වර්ෂයකදී උපයන්න. නිදහස් රැකියාවක්පුහුණුව තාක්ෂණය අපෙන් O/L  ගණිතය සමත් 18 සිට 60 දක්වා කාන්තා පිරිමි අමතන්න. බස්නාහිර පළාත පමණි. 077-7558719, 072-5559651 හර්ෂ.

050012

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

උ.පෙල වානිජ අංශය හැදෑරු කොම්පියුටර් දැනුම ඇති අවු.25ට අඩු ගැහුණු ලමයකු කැෂියර් වැඩ සදහා අවශ්‍යයි. වාහන අමතර කොටස් අලෙවි කරන පංචිකාවත්ත පිහිටි අප ආයතනයට. අමතන්න 0777677282/ 0112343385

057763

ඇබෑර්තු කාර්මික

ටයර් වැඩ, වීල් එලයිමන්ට් කොම්පියුටරේ වැඩ දන්නා අයෙක්. පඩිය 30,000/=, අමතර ගෙවීම් ඇත. 74-ටයර් මැක්ස්, සිරිමාවෝබණ්ඩාරනායක මාවත, කොළඹ 14. 0773134060/ 2344524

055843

ඇබෑර්තු අධ්‍යාපන

සහායක ගුරුවරියන්, පංති කාමර සහායිකාවන්, පුහුණුවන්නියන් ප්‍රධාන පෙළේ පෙර පාසලකට ජීවදත්ත සහ සහතික රැගෙන 14.03.23 වන දින පෙ.ව. 10.00 ත් ප.ව. 1.00 ත් අතර පැමිණෙන්න. නො. 130, අලුත් පාර, හුණුපිටිය, වත්තල. දු.ක. 0112948579

054371

ඇබෑර්තු රියදුරු

කොළඹ ප්‍රධාන පෙලේ ආයතනයකට රියදුරන් අවශ්‍යයයි. (බරවාහන) කොළඹ අවටින් විශේෂයි. වැටුප් සාකඡ්ඡා කර ගත හැක. අමතන්න 5299794/ 5299793

053859

ඇබෑර්තු හෝටල් / බේකරි

කොළඹ 3 පිහිටි පිළිගත් රෙස්ටොරන්ට් අවන්හලකට BBQ සාදන්නන්, චීන කෝකීන්, පවිත්‍රතාකරුවන්, බිල් සාදන්නන්, ජූස්, බර්ගර් සාදන්නන්, පැන්ට්‍රි උදව්කරුවන්, ආරක්ෂක නියාමකවරුන්, වේටර්වරුන්, පිරිවැය පාලකවරුන් වහාම අවශ්‍යයි. විමසන්න : 0773 105238, 0773 105843.

054963

ඇබෑර්තු කම්කරු

කම්කරුවන් අවශ්‍යයි. බොරැල්ලේ ගරාජයකට දිනක වැටුප 700/= දවල් කෑම සැපයේ. සේවය 8සිට 5-30 පමණයි. ඉරිදා නිවාඩුයි. වැටුප් දිනපතා ගෙවමි. අමතන්න 0114360818 සහබන්ධු මිය, නො. 6, කොටා ටෙරස්, බොරැල්ල.

056181

ඇබෑර්තු විවිධ

කොළඹ පදංචි 25-40 දක්වා කඩිසර අයකු වෙළදාමට පලපුරුදු අයකු පුරුදු කරවා ගනිමි. පඩිය 20,000/=. 155, ක‍්‍රවුන් මෝටර්ස් කොළඹ 14 0773134060/ 2441060/ 2344524

055528

ව්‍යාපාරික ස්ථාන


කුලියට / බද්දට

කළගෙඩිහේන නුවර පාරට නුදුරු වර්‍ග අඩි 3125ක ගොඩනැගිල්ල කාර්යාලයකට නේවාසිකාගාරයකට හෝ ගබඩාවකට බදුදෙනු ලැබේ. විමසන්න 0718559638

054442

පන්නිපිටිය, දෙපානම (පොල්වත්ත හන්දියේ) 174 කොට්ටාව - බොරැල්ල බස් මාර්ගයට මුහුණලා වසර 8 ක සිට පවත්වා ගෙන යනු ලබන කොමියුනිකේෂන් සහ පොත්හල බඩුද සමග බදු දීමට තිබේ. සමගි කොමියුනිකේෂන් සහ පොත්හල, 246, දෙපානම පන්නිපිටිය. 0716839939, 0727739939.

046720

විදුලි / විද්‍යුත් උපකරණ විකිණීම

පාවිච්චි කළ ත්‍රී පේස් පැනල් බොඩි ඇම්පියර් 1250 ඇම්පියර් 1000 ඇම්පියර් 2500 ඇම්. 160 ඇම්පියර් 400 ඇම්.සී.බි. අයිසිලේටර් කන්ට්‍රැක්ටර් AVAR පවර් බෑන්ක් සමග දොලහක් විකිණීමට ඇත. 0714862412, 038 4925738.

056144

 

අමතර ඉගැන්වීම්(ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක පළපුරුදු ගුරුවරයකු 6-11 ගණිතය - විද්‍යාව නිවසටවිත් උගන්වයි. 0718150855

041203

කථාකරන දෙමළ, ඉංග්‍රීසි කියවීම, ලිවීම, ශිෂ්‍යයින්ට, ආරම්භකයින්ට, වැඩිහිටියන්ට, නිවසට පැමිණේ. තනි පුද්ගල පංතිද පැවැත්වේ. ඇල්ෆ්‍රඩ්. දුරකථන : 2863328 / 0774-971665.

054720

සුනඛාදී සතුන් විකිණීම

වත්තල මාස 3 ලැබ්‍රඩෝ ලියාපදිංචි පැටව් කොකස් ස්පැනියල් මාස 3 පැටව්. 0777622051, 0715206256.

056622

ඉදුම් හිටුම් තිබේ

කොළඹ වෛද්‍ය පීඨයට, ජාතික රෝහලට, සෙන්ට්‍රල් රෝහලට, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ඇවදින දුරින් කාමරයක් තිබේ. කාන්තාවන් පමණයි. 0776722785. නො. 165ඒ, විපුලසේන මාවත, මරදාන, කොළඹ 10.

054345

ගල්කිස්ස, ගාලු පාර අසල සියලුම පහසුකම් සහිත කාමරය. කාන්තාවන් දෙදෙනෙකුට 12,000/=. අත්තිකාරම් මාස 6. 0112 712718, 071 4468404.

056994

පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම් ඇත. නො. 6/9, හුළුදාගොඩ පාර, ගල්කිස්ස. දුරකථන : 0776014434, 0718675607.

055250

මහරගම, පිළියන්දල පාරේ නිවසක කාමරයක් යුවලකට හෝ තනි මහත්මයෙකුට. කුලිය 4500/=. අත්තිකාරම් මාසයක. 0777 135716.

057438

වාණිජමය වටිනාකමක් ඇති දේපළ

ඇතුල්කෝට්ටේ පාර අයිනට මුහුණලා සියලු පහසුකම් සහිත ව්‍යාපාරික ස්ථානයක් කුලියට හෝ බද්දට දීමට ඇත. 071 8438016, 077 3412430.

055743

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

චන්දන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් පිළියන්දල ර.ලි.ප. නිවාස සැලසුමේ සිට ගෙවැදීම තෙක් සියලුම අමුද්‍රව්‍ය යොදා ඉංජිනේරු අධීක්ෂණයට කුඩා මධ්‍යම ව්‍යාපාරික හා මහල් නිවාස සියලුම ඉදිකිරීම්. ෆයුඩි ෂටරිම්. අඩුම මිලගණන් වලට ඕනෑම ප්‍රදේශයක නිමකර ගැනීමට ෆයුඩි ෂටරින්, ව. අ. රු. 380/- සිට. චන්දන 0770808820, 0729300392, කාර්යාලය : 0112606529.

 056157

ගෘහ උපකරණ විදුලි මෙවලම් විකිණීම

නිවාස මාරුකරයාමේ මහා සේල්. තේක්ක නිමාවෙන් යුත් මේස සහ පුටු, ඇදන්, පැති මේස, විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, ජනෙල් හා දොර ඇතිරිලි ඇතුළු නිවසට අවශ්‍ය අනෙකුත් සියලුම ගෘහ භාණ්ඩ පැමිණිය යුතු ස්ථානය. 9/1, ගවර් වීදිය, කොළඹ 05. (සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි පමණි) විමසීම්. 077-3017032.

057598

 

මෝටර් කාර් රථ

විකිණීම

ටාටා නැනෝ 2011 නොවැම්බර් අයිස් බ්ලූ හොඳම තත්ත්වයේ අඩු ධාවනය උපරිම ඉල්ලුම්කරුට විකිණීමට. 0718505586.

 050918

ටොයොටා කාර් රථ

විකිණීම

ටොයොටා යාරිස් 2008 ලාකොළ පාට 88000km,1.3cc KG-XXXX විකිණීමට. 0714444966.

054920

Corolla 141 LX - Petrol 1.6CC 2008 KFxxxx  වෛද්‍යවරයෙකු සතු ෆුල් ඔප්ෂන් Auto Remote Key & Security System Reverse Sensors Alloy Wheels වැඩිම ඉල්ලුමට. 0777-327022.

056385

හොණ්ඩා කාර් රථ

විකිණීම

හොණ්ඩා සිවික් හයිබ්‍රිඩ් FD3 ලියාපදිංචි නොකළ මල්ටි ෆන්ක්ෂන් කාර් රථය විකිණීමට. 0718024500.

056030

මෝටර් රථ

කුලියට / බද්දට

අමතන්න. සියලුම වර්ගවල කාර් / වෑන් රු. 1000/- සිට කුලියට. ඔබේ නිවසටම භාර දෙමි. 0776083905, 0719639727.

042659

වෑන් රථ විකිණීම

ටොයෝටා ටවුන්ඒස් (Loto) 253 - 0xxx, AC / PS (දොර 4) Flat roof, auto. මුදල් හදිසියකට විකිණීම. රු. 19,75.000/=. 071 4053720. වල්පොල, රාගම.

057050

මැස්ඩා බොංගෝ 1996 ඒසී ඇලෝවීල් ඉතා හොඳ තත්ත්වයේ වාහනය උපරිම ඉල්ලුම්කරුට විකිණීමට. 0718505586.

050914

A/C පවර් 52 නිශාන් ලාගෝ වෑන් රථය විකිණීමට. ලක්ෂ 09. 0712466455, 0112925872 ජේ.ඒ.ටී.යු. ජයවීර, 601, ඇල්දෙණිය, කඩවත.

054620

Toyota Town Ace CR 27, 1989 53- ඇජස්ටබල් සීට්, පවර්, A/C,  ඇලෝයිවීල් සුදු, ඉක්මණින් විකිණීමට කඳාන ප්‍රදේශයේ. 0713403807, 0777389090, 0115690733.

055723

ජීප් සහ පිකප් රථ විකිණීම

ටොයෝටා ඩ.කැබ් 107 - SSR 253 - 8xxx රතුපාට මින්ට් කන්ඩිෂන් සියලුම අමතර උපාංග සමග. 1995. 2.9ථ. 0777445464, 0773209057.

055039

Kyron ඩීසල් ඔටෝ ට්‍රිප්ටොනික්, ෆුල් ඔප්ෂන් KH කාණ්ඩය. සෙටප්, පසුපස කැමරා. ලක්ෂ 31. 071 4416230.

056321

බස් හා ලොරි රථ විකිණීම

ISUZU 48-7479 ෆුල් බොඩි CC 3500 ලොරිය විකුණමි. අතට ලක්‍ෂ 7 1/2. ලීසිං 23000ය24. අලුත් ටයර් බර ඇදීම සඳහා ඉතා සුදුසුය. 0718459856, 0778090833.

050767

2013 රෙජිස්ටර් Tata දොරවල් 5 කි.මී. 7000 LK-xxxx (2516) ටෙන්වීලරය අද පවත්නා මිලෙන් ලක්‍ෂ 15 වැඩිය අඩුකර දෙමි. ලීසිං නැත. 0718459856, 0778090833.

050761

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

අනගි තත්වයේ ලියාපදිංචි කළ තී‍්‍ර රෝද රථ 3ක් (QT, YY, AAD) සහ ඩීමෝ බට්ටා රථ 2ක් (PT, PU) විකිණීමට විමසීම් 0771090120, 0771090121

055579