සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපල

බේරුවල මග්ගොන ගාලු පාරට මුහුණලා මුහුදට යාබදව උණු ජලය සහිත නාන කාමර සහ වායුසමීකරණය කරන ලද අංගසම්පූර්ණ කාමර 5 ක් පැන්ට්‍රි 3 ක්, තෙවන මහලේ උත්සව ශාලාව, ආරක්ෂක කැමරා පද්ධතිය සහිත තෙමහල් ගොඩනැගිල්ල ව්‍යාපාරයකට හෝ දේශීය විදේශියන්ට වහාම බදු දීමට. විමසීම් : 0094716629367, 00393281796736 supulzoysa@ gmail.com 

009862

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොස්වත්ත පයිප්ප පාරේ දෙමහල් නිවස විකිණීමට. බෝඩිමකටත් සුදුසුයි. ලක්ෂ 85,00000. කැලණිය තල්වත්ත බියගම පාරට මූණලා කඩයක් සමඟ ප. 4 1/2 විකිණීමට. ලක්ෂ 30,00000. 0777-545475.

006591

කොළොන්නාව, මීතොටමුල්ල අංක 73/42 බද්දට ලක්ෂ 10. විකිණීමට ලක්ෂ 28. 076-9006011, 0771535024.

006630

නුගේගොඩ - නිදන කාමර 4, ඇතුළත නාන කාමර 3, සවිකළ පැන්ට්‍රිය සහිත නිවස විකිණීමට. පෙ.ව. 9.30 ට පසු බැලිය හැකිය. මිලියන 32. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම් : 0773611570.

006635

පර්චස් 10 ඉඩමක් කහතුඩුව (දක්ෂිණ අධිවේගී මාර්ගය සමීපයෙන්) විකිණීමට. සියළුම පහසුකම් සහිතව 120 ප්‍රධාන බස් මාර්ගයට 300m. පර්චසයක් 2,80,000/-. පිරිසිදු ඔප්පුව සහිතයි. 0717-014976, 0777-165323.

007219

පිළියන්දල නගරයට 1km දේවානන්ද පාරෙන් පර්චස් 20 ඉඩමෙන් පර්චස් 6 හෝ 8 විකුණනු ලබයි. පර්චස් 6 ලක්ෂ 7. 0777-225602.

007475

බොරලැස්ගමුව කටුවාවල (RMV)  අසල පර්. 11 ක නේවාසික පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු සියලු පහසුකම්වලින් සපිරි බිම් කොටසක් විකිණීමට. 072-7583000, 072-2352852.

008348

රත්මලාන කාමර 4 සාලය කුස්සිය සමග අංසම්පූර්ණ නිවස විකිණීමට. ගාලුපාරට ආසන්නව. විමසීම් 0774537912.

007877

කොළඹට ආසන්න කැළණි ගඟට හා ප්‍රධාන පාරට මායිම්ව පර්.95ක ඉඩම. කැළණි විහාරය පෙනෙන දුර. පදිංචියට ඕනෑම ව්‍යාපාරයකට. පර්චසය රු.ලක්ෂ 06යි. 0715308929.

008209

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කැලණිය - නුවර පාරටත් විහාරයටත් සමීපව පහසුකමැති කාමර 5 ක නිවස සහිත 10 P ක ඉඩම විකිණීමට. 0716509039, 0112917813.

 006949

දිවුලපිටිය බලගල්ල පර්. 12.61 ඉඩම රු. 700000 කට විකිණීමට ඇත. ටෙලි. 0712596366.

006715

පර්චස් 67 ඉඩමක් නිවසක් සමග විකිණීමට ඇත. 076-8807770 මෙම දුරකථනයට අමතන්න. කිරිඳිවෙල කොළඹ පාරට මුහුණලා.

008384

වත්තල පෙදෙසේ බංගලාවත්ත පාරේ සම්පූර්ණයෙන් වටවූ තාප්පය සහිත පර්චස් 20 ක පිහිටි නිදන කාමර 5, නාන කාමර 3 ක් සහිත සුඛෝපභෝගි නිවස විකිණීමට. දුරකථන. 0726571325.

005775

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

හොරණ පර්චස් විස්සක් ලාභදායක මිලට විදේශගත වන අයිතිකරු මුලින්ම ලැබෙන සාධාරණ වටිනාකමට විකුණා නිම කරයි. අමතන්න. 0776624703.

007722

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය

පල්ලේකැලේ පළාත් සභාවට කි.මි. භාගයක් දුරින් පහල මාලයේ 95% නිම ස්ලැබ් දමා ඇත. නිදන කාමර 3 සහිත නිවස සමඟ පර්.22 ලක්‍ෂ 100 මිල සාකච්ඡා කල හැකිය. 0710592926

008422

මහනුවර අක්කර 6 ක වටිනා වගා කරන ද ඉඩමක් පරණ වලව්වක් සමග විකිණීමට. මහනුවර සිට පැය 1/2 ක රියකින් යන දුරකි. මිලියන 75. සාකච්ඡා කළ හැකිය. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0812214186, 0712331319

003625

106/1 පොල්වත්ත කෙහෙල්වල කිරිබත්කුඹුර දෙමහල් නිවස විකිණීමට ඇත. ලක්ෂ 110. දුර. 0711487650, 0711299686.

007798

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

වැලිමඩ නුවරඑළිය මාර්ගයට කි.මි.1ක් දුරින් නිවස ජලය දුරකතන මාර්ග සහිත පලතුරු වෙනත් ගස් සහිත ගම්මිරිස්, තේ, මල් එළවළු වගාවට සුදුසු ඉඩම ලක්‍ෂ 26 0766653430

008424

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

ඇනෙක්ස් එකක් කුළියටදීමට මාසිකව රු.12,000/-යි, මාස 06ක අත්තිකාරම්. 60/C/1, සමෘධි මාවත, 2වන පටුමග, සපුගස්කන්ද,මාකොළ යොෂීඩා ඉන්ටනැෂනල් පාසල අසල 0770599777.

006903

පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයට නුදුරින් මහරගම පාරේ දෙමහල් නිවසක් වෙනම හෝ තනිව බදු දීමට. 0714517846, 2052243.

009123

පිළියන්දල සාමකාමී දැකුම්කළු ඉතා ආරක්‍ෂාකාරී සතර අතින් තාප්ප ඇති කාමර තුනයි. සාලය කුස්සිය සහ නානාකාමරය සහිත උඩුමහල. 0112618720, 0773650386.

008929

මාලඹේ ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල අංගසම්පූර්ණ සියලු පහසුකම් සහිත දෙමහල් අලුත්ම නිවස බදුදීමට. ටෙලි. 011-2869962, 0716-966730.

007394

මිරිහානේ 119 පාරට ආසන්නයේ පිහිටි කාමර 2 කින් යුත් සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට දීමට. වාහන නැවතීමේ පහසුකම් නැත. කුලිය මසකට රු. 26000/-. 0714421881 / 0112811771.

008150

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

යක්කල සියනෑ උයන නිවාස ක්‍රමයේ අංගසම්පූර්ණ නවීන නිවස කුලියට හෝ බද්දට නිවස පරීක්ෂාව සෙනසුරාදා. 072-3627120.

008089

රැකිරක්‍ෂා සේවා

අ. නිවාස හා ලී බඩු පින්තාරු කර ගැනීම සඳහා විමසන්න. වාහන ටින්කරින් හා පින්තාරු කර දීම නිවසට පැමිණ කර දෙනු ලැබේ. 0725360279, 0702632592.

008083

ඇබෑර්තු වෛද්‍ය

(B.D.S) දන්ත වෛද්‍යවරයෙක් අවශ්‍යව ඇත. කොළඹ අවට. ටෙලි. 2731127.

005893

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

අප පිටකොටුවේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලකට තී‍්‍රපේස්(තෙකලා) විදුලි උපකරණ අලෙවිය සඳහා මනා දැනුමැති අලෙවි මහතෙකු අවශ්‍යව ඇත. 077-2181228.

008244

කොලඹ 11, මැලිබන් වීදියේ ස්ථානයකට කාය¸ාල සහායිකාවක් අවශ්‍යකර තිබේ. විමසීම්. 076-7506185.

006954

ඇබෑර්තු මූල්‍ය/ගිණුම්

ඉන්වොයිස් කිරීම, ගෙවීම්, ණයගැති ලැයිස්තු, හිඟ ලැයිස්තු සහ අනෙකුත් ගිණුම්කරණ කටයුතු සඳහා කාන්තා ගිණුම්කරණ කාය¸මණ්ඩල උවමනායි. පූර්ණ හෝ අර්ධ AAT සුදුසුකම් ඇති අය විශේෂයි. වැටුප සුදුසුකම් හා පළපුරුද්ද මත පදනම් වේ. විවෘත සම්මුඛ පරීක්ෂණ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10 ත් ප.ව. 4 ත් අතර, කොළඹ 13, සිරිල් පෙරේරා මාවතේ, 414/10 හිදී.

009137

ගිණුම් තබන්නෙකු අවශ්‍යයි. නුගේගොඩ ඇඹුල්දෙනිය පිහිටි පේස්ට්‍රිෂොප් කැෆේ ආයතනයකට අර්ධ කාලීන ගිණුම් තබන්නෙක් අවශ්‍යයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලේඛන හා සේවක අර්ධ සාධක රපෝර්තු කිරීම පිලිබඳ මනා අවබෝධයක් තිබිය යුතු අතර පරිගණක පාවිච්චිය දැනුමක් තිබීම හොඳ සුදුසු කමක් වේ. (නුගේගොඩ, මහරගම, කොට්ටාව, බත්තරමුල්ල, මිරිහාන, කෝට්ටේ අවටින් විශේෂයි) ඉල්ලුම් පත්‍රයක් සමඟ අමතන්න. 0773044117.

008019

ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු

ජර්මන් ආයතනයකට කාර්යාල සේවාවන් සඳහා මනා - ඉංගී‍්‍රසි සහ පරිගණක දැනුම ඇති අවු. 20-26 ත් අතර තරුණ තරුණියන් බඳවා ගනු ලැබේ. අලෙවි, ගිණුම් හා විධායක ශ්‍රේණි වලින් ලද පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. සියලුම සහතිකවල මුල් පිටපත් සමඟ පැමිණෙන්න. නුපුහුණු අය ද සැලකේ. මාතම්මන ඕතොපේඩික් සප්ලයර්ස්, 33ඒ, මාතම්මන, ගම්පහ පාර, මිනුවන්ගොඩ. 0112297268, 077-3987465.

007927

නාරාහේන්පිට පිහිටි නීතිඥ කාර්යාලයකට කර්යාල සහායකයෙකු / උසාවි ලිපිකරු වකු (පිරිමි අවු.30ට නොවැඩි) වහාම අවශ්‍යව ඇත. පහත ලිපිනයට අයදුම්පත් එවන්න. පරිගණක දැනුම (සිංහල ටයිපින්) වි ශේෂ සුදුසුකමක් ලෙස සැලකේ. නො.18/224, 3වන හරස් පාර, මුහන්දරම් ඊ.ඩී. දාබරේ මාවත, නාරාහේන්පිට, කොළඹ 05. nelunsenanayakeassociates@gmail.com 077-3044168/ 077-2657491.

007277

රාජ්‍ය ආයතනයක සහ පුද්ගලික ආයතන ගණනාවක සභාපතිවරයෙකුට මනා ඉංගී‍්‍රසි දැනුමති පුද්ගලික ලේකම්වරියක අවශ්‍යයි. නවාතැන් පහසුකම් සහ අනෙකුත් දීමනාවන් සම්බන්ධව සම්මුඛ පරීක්ෂණයේදී සාකච්ඡා කර ගත හැක. අයදුම්පත්‍රය ඊමේල් කරන්න. ටී.එස්. හාසිම්, නො. 19, ටී.බී. ඡයා මාවත, (ඩාර්ලි පාර), මරදාන, කොළඹ 10. දුරකථන අංක. 075-2524511, 072-9772689, ඊමේල් -maqmanpower@gmail.com 

008178

ඇබෑර්තු කාර්මික

ජපානයේ සහ මෙරට ප්‍රචලිත බර වාහන ආයතනයක් සඳහා JCB, Excavator  ඇතුළු සියලුම වාහනවල හයිඩ්‍රොලික්, එන්ජින් වැඩ සඳහා සේවක මහතෙක් අවශ්‍ය කර තිබේ. අවම වැටුප රු. 50,000 (සාකච්ඡා කරගත හැක) සේවක අර්ථසාධක, අතිකාල දිමනා, ප්‍රසාද දීමනා ඇතුළු සියලු පහසුකම් සහිතයි. විමසීම් 0332234473.

007817

සේවකයන් අවශ්‍යයි. කාර්මික වෘත්තීය පුහුණු වීමට කැමති වයස අවු. 19 ට වැඩි පිරිමි බඳවාගැනේ. සම්මුඛ පරීක්ෂණ 2017.01.24 දින පෙ.ව. 9.00 - 3.00 දක්වා පැවැත්වේ. අවශ්‍ය ලිපි ලේඛන රැගෙන පැමිණෙන්න. ජිස්පර් කේටරින් ඉක්විප්මන්ට් සප්ලයිස්, නො. 19, සිරිධම්ම මාවත, පුංචි බොරැල්ල, කොළඹ 10. දු.ක. 0114820331.

008082

ඇබෑර්තු මුද්‍රණ

රද්දොළුගම පිහිටි මුදුණාලයකට කෝඩ් මැෂින් සඳහා මයින්ඩර්වරු සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. සීදූව, ජා-ඇල, මීගමුව, ගම්පහ අවටින් විශේෂයි. විමසන්න 0777558569.

007534

ඇබෑර්තු රියදුරු

අපගේ දෙහිවල මුද්‍රණාලයට යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ රියදුරු මහතෙකු අවශ්‍යයි. ඉහල වැටුප්. විමසන්න 0714941298, 0750236376.

008195

දක්ෂ පළපුරුදු බරවාහන රියදුරන් අවශ්‍ය කර තිබේ. (බව්සර්). අවුරුදු 05ට වැඩි පළපුරුද්දක් තිබිය යුතුය. විමසීම්: 0773161204.

007516

ලොව විශාලතම කුලී රථ සේවය එක්වීමට ඔබට අවස්ථාවක්. කාර්යක්ෂමව, ඉතා අවංක සුළු ඉංගී‍්‍රසි දැනුම ඇති ජංගම දුරකතනයෙන් මාර්ග සිතියම් භාවිතා කිරීම පිලිබඳව දැනුමින් යුත් රියදුරන් ඉතා ඉක්මනින් උවමනාකර ඇත. මසකට රු.30000/-, 40000/-අතර වැටුපක් ලැබිය හැකිය. 0765488580, 0772012222.

007177

ඇබෑර්තු ගෘහසේවය

නිවසක ඉවුම් පිහුම් හා අනෙකුත් වැඩ කටයුතු කිරීමට මැදිවියේ නිරෝගී බාහිර කරදර වලින් තොර කාන්තාවක් අවශ්‍යයයි. නවාතැන් ඇත. කොළඹින් පිටපළාත් වල අය වඩාත් හොඳයි. වැටුප් 20 - 25,000/- අතර. දු.ක. 0112750631.

006645

ඇබෑර්තු හෝටල්/ අධිකාරී

ආපනශාලා සමූහයකට සියලුම සේවකයින් අවශ්‍යයි. ආපන ශාලාව. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ටොරින්ටන්, කොළඹ 07. 0778920852, 0719335901.

007659

බේකරි නිෂ්පාදන අලෙවිසැලක පේස්ට්‍රි අංශය සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් අවශ්‍යයි. ආහාර නවාතැන් සැපයේ. අමතන්න. 071-3032379.

 008320

රාගම කාමර හැටකින් සමන්විත තරු පන්තියේ හෝටලයක් සඳහා සේවක සේවිකාවන් බඳවා ගනු ලැබේ. පළපුරුද්ද සහ ඉංගී‍්‍රසි භාෂාව කථා කිරීමට ඇති හැකියාව අමතර සුදුසුකමක් ලෙස සැලකේ. Waiter / Waitress receptionist (Male / Female) Kitchen Commis / Kitchen Helpers සම්මුඛ පරීක්ෂණය 2017 ජනවාරි 24 වන අඟහරුවාදා දින උදේ 9.00 සිට දහවල් 12.00 දක්වා. සහතිකපත් සමග පැමිණෙන්න. සැනින්රෝ, අංක. 7 කැටගේවත්ත පාර, රාගම. දුරකථන : 033-7634000, 077-8606451 විද්‍යුත් තැපෑල : amila@ saninro.com

008418

ඇබෑර්තු විවිධ

කොළඹ පිහිටා ඇති අපගේ මහල් නිවාස සංකීර්ණවල වැඩ කිරීම සඳහා පළපුරුදු තීන්ත (පේන්ට්) බාස්වරු අවශ්‍යයි. වහාම පැමිණෙන්න. නො. 230, ටොරින්ටන් ඇවනිව්, කොළඹ - 07. අමතන්න. 077-7754693.

008568

ප්‍රමුඛ පෙලේ සමාගමක පහත සඳහන් ඇබෑර්තු ඇත. (1) ලේකම්වරියන් වයස 19-30 අතර කොළඹ අවට. (2) විකුණුම් විධායකවරු වයස 19-35, (3) ඉංජිනේරුවරු / කාර්මික ශිල්පි, සූර්ය්‍යතාප බලශක්ති දැනුම ඇති (Sola Power)  විමසීම් : 0773715091.

008911

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

තර්ක ශාස්ත්‍රය සඳහා ඉංගී‍්‍රසි, සිංහල මාධ්‍යයෙන් පන්ති පැවැත්වේ. පාසල් ගුරුවරයෙකු විසින් වගකීමෙන් උගන්වයි. 0777984089.

179717

9 වසර සිට O/L සහ A/L සිංහල හා ඉතිහාසය විෂයන් නිවසට පැමිණ ඉගැන්වීමට. 077-5292938.

008349

ආහාරපාන සහ කෑම සැපයීම

නිවසේ පිසූ සෞඛ්‍යාරක්ෂිත ප්‍රණීත උදේ දවල් සහ රාත්‍රී ආහාර ඉතා සාධාරණ මිලට සපයනු ලැබේ. කොළඹ හා අවට ප්‍රවාහනය නොමිලේ. ඕඩර් බාරගනු ලැබේ. 011358386. anu.desusa@ gmail.com 

008179

ඉදුම් හිටුම් උවමනායි

රාජගිරිය කලපලුවාව IDH අවටින් කාමර දෙකක ඇනෙක්සියක් අවශ්‍යයි. (වෙනම ඇතුල්වීමක්, වාහනයක් නවතා තැබීමට හැකි). 0777-753816.

008542

ව්‍යාපාරික ස්ථාන විකිණීම

අගලවත්ත - මතුගම ප්‍රධාන පාරට ඔබ්බෙන් ඩාර්ටන්ෆීල්ඩ් පාරට මුහුණලා අක්කර 1 ඉඩම සහ පැරණි වලව්ව ජාත්‍යන්තර පාසැල්, ඉස්පිරිතාල, ගබඩා ඕනෑම ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කළ හැක. විශාල ගොඩනැගිලි ඇත. මිලියන 35. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 076-8401494.

009866

කැලණිය ගෝනවල පර්චස් 120 ඉඩමක් විකිණීමට. ගබඩාවකට ඉතා සුදුසුයි. (තැරැව්කරුවන් අනවශ්‍යයි.) විමසීම් : 0777-260853.

009864

ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට

මහනුවර පේරාදෙණිය ප්‍රධාන මාර්ගයට මුහුණලා සියලු නාගරික පහසුකම් සහිත ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක් කුලියට දීමට තිබේ. මහනුවර නගරයට ඇවිදින දුර විනාඩි පහයි. 0777/241230

007972

ව්‍යාපාරික ස්ථාන උවමනායි

විදුලි සංදේශ ආයතනයක් සදහා වර්ග අඩි 1500 - 2000 වායු සමීකරණය කළ ජෙනරේටර් පහසුකම් සහිත කාර්යාල පහසුකම් ගාල්ල මාතර සහ මහනුවර නගරවලින් හෝ යාබද ප්‍රදේශවලින් අවශ්‍ය වී ඇත. විස්තර සදහා සංජීව මහතා අමතන්න. 0770784444.

007777

ව.අ. 500 - 1000 ක ටයිල් කළ ගොඩනැගිල්ලක් රජයේ අනුමතලත් විදේශ රැකියා ආයතනයකට මරදාන, බොරැල්ල, කිරුළපන, නුගේගොඩ, දෙහිවල, වැල්ලවත්තහි කුලියට හෝ බද්දට අවශ්‍යයි. 077-3795299, 071-4871870.

008690

ඇට සහ පැල විකිණීම

උස 5' පමණ චැන්පෙන් ගස් දෙකක් වැඩිම මිලට විමසන්න 0777745225.

000978

 
 

ලීසිං සහ කල්බදු පහසුකම් රථවාහන

අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං/ ෆිනෑන්ස්) අවුරුදු 5කට ලක්ෂයකට මාසික වාරිකය රු.1806/= සිට ලියාපදිංචි කල නොකල ඕනෑම වාහනයකට වාහනයේ වෙළඳපොල වටිනාකමින් 85%ක් දක්වා (ලීසිං/ෆිනෑන්ස්) (Speed Draft)  සඳහා ලක්ෂයකට වාරිකය රු.1600/=. එකවර මුදල් ගෙවීමේදී 100%ක් දක්වා පොලිය අඩුකිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයින පුරා ශාඛා). රක්ෂණය නොමිලේ. දුර.0777970049/0777466045.

008206

සුසුකි කාර් රථ

සුසුකි ඇල්ටෝ 800CC 2014/9 CAC-6620 පළමුවන අයිතිකරු කි.මී. 17020. මැනුවෙල්. මිල 19/25. ෆිනෑස් ඇත. ගෙවා දෙනු ලැබේ. 077-6620038.

007565

මෝටර්රථ කුළියට/ බද්දට

0112116311, 0776083905, 0719639727, 0719968809. ඔබට අවශ්‍ය සියලුම වාහන කුලියට නිවසටම ගෙන්වා ගන්න රියදුරු රහිතව මරුටි රු. 1000/- අළුත් ALTO සහ බඩී වෑන් 1300/- VIOS FB 15 HONDA CIVIC, MARCH N 16 121 2000/- INSITE AXIO 141 ALLION 240 2500/- ALLION 260 PRIMIO KDH PRIUS 3500/- GRACE PRIUS 2016 4000/- VEZEL 5000/- බොරලැස්ගමුව, මීගමුව, ගාල්ල. brrent@gmail.com, www.brrent.com

181515

වෑන් රථ විකිණීම

ඩොල්ෆින් 113 252 දොර හතර මැනුවල් D/AC ඇජෙස්ටබල් රථය සමඟ CD125 සයිකලයක් විකිණිමට. විමසීම්: 076-3407132. නුගේගොඩ.

007515

Toyota Lite-ace 51-XXXX 51-ඔඔඔඔ නිවසේ පාවිච්චි කරනලද ෆැලට් රූෆ්,පවර්, එන්ජින්100% වෑන් රථය විකිණීමට. රු.ලක්ෂ 13/-යි. පාදුක්ක 0773976799.

004393

යතුරු පැදි හා ත්‍රීරෝද රථ විකිණීම

බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය ඉතා හොඳ තත්ත්වයෙන් මුදල් හදිස්සියකට ඉක්මණින් විකිණීමට. 0779991770.

006680

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්