ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»

ජනාධිපති කුසලානය මෙවර කාටද?

ජනාධිපති කුසලානය මෙවර කාටද?

නාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය (අද) 22 දා මාරිස්ස්ටෙල්ලා විදුහල සහ සත්කාරක හමීඩ් අල් හුසේනි විද්‍යාලය අතර තුරග තරග පිටියේ පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වන බවද තරග සංවිධායකයන් පවසයි.

අර්ධ අවසන් පූර්ව තරගවලදී මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මැසිනෝද් විද්‍යාලය පරාජය කරමින්ද, හමීඩ් අල් හුසේනි විද්‍යාලය, පුත්තලම සහිරා විද්‍යාලය පරාජය කරමින්ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.

 

 

හමීඩ් අල් හුසේනි විද්‍යාලය

මාරිස්ස්ටෙල්ලා විදුහල

 

 

 

 

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්