ඉඩෝරය දිගටම

 
 

'පැණි කොමඩු හැදෙන්නේ තිත්ත වැලක'

 
 

අලුත් ව්‍යවස්ථාව සා අඟින් පනා කැපීමක්ද?

 
 

ලස්සන වී වැස්ස පතන මහකනදරා වැව

 
 

ලෙඩත් නෑ බයත් නෑ

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

මං මුලින් ම රැවටුණේ නිළියන්ට

 
 

නියඟයට හා ආහාර හිඟයට සැනසිලිදායී විසඳුමක්

 
 

තකතීරු

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සංවර්ධනය පමා වූයේ මහින්දගේ ණය නිසයි

සංවර්ධනය පමා වූයේ මහින්දගේ ණය නිසයි

පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපතිවරයා විසින් මාර්ග සංවර්ධනය උදෙසා යැයි පවසමින් ලබා‍ ගෙන තිබූ බිලියන 250ක මුදලේ ණය ගෙවන්නට සිදු වූ බැවින් සංවර්ධනය මඳක් පමා වූ බවත්, පසුගිය දස වසර තුළ සිදු කළ සංවර්ධනයට වඩා සංවර්ධනයක් යහපාලන ආණ්ඩුවේ වසර දෙක තුළ සිදු කළ බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි. මේ වන විට වත්මන් ආණ්ඩුව විධිමත් සංවර්ධනයක් ආරම්භ කර ඇති බවද ඇමැතිවරයා පවසයි.

සංවර්ධනය අවශ්‍ය ලෙස අවශ්‍ය පළාත්වලට සිදු කරමින් ශ්‍රී ලංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අවශ්‍ය නොවන ස්ථානවලට අධිවේගී මාර්ග, වරායන් හා ගුවන් තොටුපළවල් ඉදිකිරීමට යහපාලන ආණ්ඩුවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවත් හෙතෙම පෙන්වා දෙයි‍.

පසුගිය රජය සංවර්ධනය අවිධිමත් ලෙස සිදු කිරීමේ ප්‍රතිඵලය අද ජනතාවට මෙන්ම වත්මන් ආණ්ඩුවත් මුහුණපා තිබෙන එක් ගැටලුවක් බව පෙන්වා දුන් රණවක මහතා එයට අනාගත පරපුරටත් වන්දි ගෙවිය යුතුව තිබෙන බවද කීවේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්