![]() ![]() |
||
සිංහ රෝහලේ වාර්ෂික සුහද හමුව
රත්නපුර සිංහ රෝහලේ කාර්ය මණ්ඩලයේ වාර්ෂික සුහද හමුව පසුගියදා රත්නපුර සෙන්චූරියා හිල් රිසෝර්ට්හි උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. රත්නපුර සිංහ රෝහලේ සහ හෝමාගම සිංහ රසායනාගාරයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. විනෝදාත්මක තරග, මෝස්තර නිරූපණ සංදර්ශන ආදියෙන් සුහද හමුව විචිත්‍රවත් විය. Singhe Night Fiesta 2015 ‘Hawaii Rush’ යනුවෙන් මෙවර සුහද හමුව නම්කර තිබිණි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |