කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන වැඩ අරඹයි

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන වැඩ අරඹයි

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා එම නව තනතුරේ වැඩ බාර ගැනීම ඉකුත් 8 වැනිදා සිදු කළේය. එම අමාත්‍යාංශයේ දී එතුමා වැඩ බාර ගැනීම නිමිත්තෙන් එදිනම පිළිගැනීමේ උත්සවයක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]