![]() ![]() |
||
සිළුමිණ - සිත්මල්යාය තවත් සමාජ සත්කාරයක් මීමුරේ පාසල් දරුවෝ 16 වැනිදා කොළඹ දැකබලාගන්න එති
බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා කංචනා සතරසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ‘අපි එකමුතු හිත’ සංවිධානය මේ මස 16, 17 හා 18 යන තෙදින මීමුරේ, කුඹුක්ගොල්ල හා පිටිගොඩ ප්‍රාථමික විදුහල්වල සියලුම සිසු දරුවන් සියලුම ගුරුවරුන් හා මවුපියන් පිරිසක් කොළඹට කැඳවාගෙන ඒමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව ලේක්හවුස් ආයතනය පාර්ලිමේන්තුව ප්‍රමුඛ ආයතන 10ක් පමණ ඔවුන්ට දැක බලා ගැනීමට කටයුතු යොදා ඇත. එම දරුවන්ට විදුහල්පතිවරයාට තිළිණ ලබාදීමට ද යෝජිතය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |