![]() ![]() |
||
විපක්ෂය ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ට කොකා පෙන්නුවාඑජනිස මන්ත්‍රී වාසුදේව නානායක්කාර
පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් දෙදහස් පන්සියයකින් වැඩි කිරීමට ද නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට එජාප ය ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ බවත් එහෙත් යහ පාලන නඩය වසරකට ආසන්න කාලයක් රට පාලනය කළ ද එම පොරොන්දුව මෙතෙක් ඉටු කිරීමට සමත්ව නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියේ ය. පසුගිය මහා මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයින්ට බොරු පොරොන්දු ලබාදී රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය කොල්ල කා තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් කීය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |