කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කලා භූෂණ සම්මාන ‍උලෙළ අනිද්දා

කලා භූෂණ සම්මාන ‍උලෙළ අනිද්දා

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් 31 වැනි වරටත් සංවිධානය කෙරෙන “2015 කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය” දෙසැම්බර් 15 වැනිදා පෙරවරු 10.00 ට මහරගම තරුණ සේවා සභාවේ “ශ්‍රී ලංකා යූත්” රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලාං‍ෙක්ය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රයන්ට නව නිර්මාණ බිහි කරමින් සුවිශේෂි මෙහෙවරක් ඉටුකර අවු. 60 ඉක්ම වූ සිංහල, දෙමළ හා මුස්ලිම් කලා ශිල්පීන්ට උපහාර දක්වනු පිණිස මෙවර කලාකරුවන් 301 දෙනෙකුට කලා භූෂණ සම්මාන පිරිනැමෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]