![]() ![]() |
||
ගාල්ලේ විජයනානන්ද දහම් පාසල් ත්‍යාග ප්රදානෝත්සවයලක්දිව පළමු දහම් පාසල වන ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම් පාසලේ 120 වැනි සංවත්සර සභාව හා වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය දෙසැම්බර් 13 (අද) පස්වරු 2.30 ට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගාල්ල බූස්ස හමුදා මූලස්ථානයේ අඥාධිපති කේ.සී. ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් විහාරස්ථානයේදී පැවැත්වේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |