කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ලේක්හවුස් වොලිබෝල් හා එල්ලේ තරග 19 වැනිදා

ලේක්හවුස් වොලිබෝල් හා එල්ලේ තරග 19 වැනිදා

ලේක්හවුස් වත්මන් පාලනාධිකාරිය හා ලේක්හවුස් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ලේක්හවුස් සේවක සේවිකාවන්ගේ සුහදත්වය හා එකමුතුකම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන පාපන්දු වොලිබෝල් හා එල්ලේ තරගාවලිය මෙම මස 19 දින කැලණිය පොල්හේන සීවලී ක්‍රීඩාංගණයේදී දවස පුරා පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]