කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මහින්ද ලබන 17 - 18 ජනාධිපති කොමිසම හමුවට

මහින්ද ලබන 17 - 18 ජනාධිපති කොමිසම හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 17 - 18 යන දෙදින බරපතළ වංචා දූෂණ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

පොල් සංවර්ධන මණ්ඩලයේ සිදු වී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ දෙසැම්බර් 28 සිට 30 වැනිදා දක්වා කරුණු විභාග කිරීමට ද නියමිත බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]