![]() ![]() |
||
ලුම්බිණි ආදිගුරු මහාසභාව 19 දාකොළඹ ලුම්බිණි විද්‍යාලයීය ආදිගුරු සංසදයේ 7 වැනි සාංවත්සරික මහා සභා රැස්වීම මේ මස 19 සෙනසුරාදා පෙ.ව. 8.30 - ප.ව. 4.00 දක්වා කළුබෝවිල ආසිරි මාවතේ අංක 56/02 දරන තැන පිහිටි, හිටපු විදුහල්පතිවරයකු වන ඩී.ජී.ඒ. සේනාරත්න මහතාගේ නිවසේදී පැවැත්වේ. පැමිණීම / නොපැමිණීම පිළිබඳව සංසදයේ ගරු ලේකම් විපුල අමරසූරිය මහතා වෙත 071 4411883 දුරකතන අංකය මඟින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |