කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සෝනි හඳුන්වා දෙන නව ඇන්ඩ්‍රොයිඩ් රූපවාහිනී පෙළ

සෝනි හඳුන්වා දෙන නව ඇන්ඩ්‍රොයිඩ් රූපවාහිනී පෙළ

විශිෂ්ටතම රූපවාහිනී අත්දැකීමක් ලබා දෙමින් සෝනි හඳුන්වා දෙන බ්‍රාවියා 4K1 සහ Full HD2 මාදිලි දැන් ඔබටත් ලබාගත හැකියි. අසමසම රූප තත්ත්වය සහ විශිෂ්ට සිහින් නිමාව සමඟින් නව මාදිලි පෙළ ඔබේ නිවසට සුඛෝපභෝගී බවක් එක් කරයි. නව W800C සහ X වර්ගයේ රූපවාහිනී වර්ග පෙළ ගෘහස්ථ විනෝදාස්වාද අත්දැකීම නව මානයකට ගෙන යනවා. ඔබේ ස්මාර්ට් දුරකතනයේ සහ ටැබ් එකේ ඇති ඔබ කැමැතිම දේවල් දැන් මේ නව රූපවාහිනිය තුළින් වැඩි විශාලත්වයකින් සහ ඉහළ ප්‍රමිතියෙන් නැරැඹිය හැකියි යනුවෙන් සෝනි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානී ඇලෙක්ස් යී මහතා පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]