කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
NEM ආයතනයෙන් මහින්ද විදුහලට තෙමහල් ගොඩනැඟිල්ලක්

NEM ආයතනයෙන් මහින්ද විදුහලට තෙමහල් ගොඩනැඟිල්ලක්

ගාල්ල මහින්ද ආදි සිසු නානායක්කාර අර්ත් මුවර්ස් සභාපති රාජා නානායක්කාර මහතා ලක්ෂ 160 ක ධන පරිත්‍යාගයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැඟිල්ල පසුගිය දා සිසු අයිතියට පැවරිණි.

පරිගණක සහ අන්තර්ජාතික භාෂා විද්‍යාගාරවලින් සමන්විත ඩී. පී. නානායක්කාර අනුස්මරණ ප්‍රසාදය නන්දා වීරසිංහ මාතාව අතින් විවෘත වූ අවස්ථාව.

ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, හිටපු ඇමැතිවරුන් වන වජිර අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු මන්ත්‍රී මනූෂ නානායක්කාර, හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, විදුහල්පති ගාමිණි ජයවර්ධන ඇතුළු ආරාධිතයෝ රැසක් ඊට සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]