![]() ![]() |
||
වියානා ප්‍රදර්ශනාගාරය කිරිබත්ගොඩ
“සොබා දහමට ළංවෙන්න සොඳුරු රුවැත්තියක් වීමට ඔබට සිනයක් නොවේ” යන තේමාවෙන් ඉකුත් දා කිරිබත්ගොඩ ‘සවීණා’ හිදි වියානා රූපලාවණ්‍ය ප්‍රදර්ශනාගාරයක් සහ අලෙවි සලක් රංගන ශිල්පිනි මධුනිකා අතින් විවෘත කෙරිණි. මෙහිදී වියානා වෙළෙඳ නාමයෙන් යුතු සියලු රූපලාවණ්‍ය ද්‍රව්‍ය උපකරණ මිලදිගත හැකිය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |