![]() ![]() |
||
රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ කෘති එළිදැක්වීමේ උලෙළ 19 වැනිදාජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ නිර්දේශ පරිදි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන හිමි කර ගත් ප්‍රධාන සාහිත්‍ය කෘති සිංහල හා දෙමළ බසට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. 2014 වසරේ රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ කෘති 6 ක් ඒ අනුව පරිවර්තනය විය. එම කෘති එළිදැක්වීමේ උලෙළ මේ මස 19 වැනිදා පෙරවරු 10.00 ට ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී සංස්කෘතික කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |