කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ආරක්ෂක සේවා සපයන්නන්ගේ 10 වැනි සංවත්සර මහ සභාව

ආරක්ෂක සේවා සපයන්නන්ගේ 10 වැනි සංවත්සර මහ සභාව

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අමාත්‍යාංශයේ අතිරේක ‍ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය සමඟ විශේෂ ආරාධිතයන් ඇතුළු සංගමයේ නිලධාරිහු.

ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ 10 වැනි සංවත්සර මහ සභා රැස්වීම කොළඹ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.

එහිදි කතා කළ සංගමයේ සභාපති මේජර් තිස්ස අලුවිහාරේ පැවසුවේ සිවිල් ආරක්ෂක සේවා කර්මාන්තය අද ඉහළ තැනක තිබෙන බවය.

එකම දර්ශනයක්, එකම කර්මාන්තයක් එකම කර්මාන්තයක් යන ඉලක්කය කරා ආරක්ෂක සේවා සැපයීම් කර්මාන්තය ඉදිරියට ගමන් කරන බවත්, එහිදි ආරක්ෂක නියාමකයන්ගේ ලැබෙන දායකත්වය අති විශාල බවත්, ඔවුන් අද හොඳ වැටපු, හොඳ වරප්‍රසාද ලබන ඉහළ පුහුණුවක් ලැබූ පිරිසක් බවට පත්ව සිටින බවත් මේජර් අලුවිහාරේ පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]