![]() ![]() |
||
අද ජනපතිවරණ රැස්වීම්මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අද පෙරවරුව - විශේෂඥ වෛද්‍ය හමුව - ගලදාරි හෝටලය බැංකු වෘත්තිය සමිති නියෝජිත හමුව - නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය මධ්‍යහන යාපහුව මහජන රැලිය - පස්වරු පොළොන්නරුව මහජන රැලිය අවසන් රැලි සඳුදා (05) පෙරවරු - බිබිල බස් නැවතුම්පළ අසළ ඇතිලිවැව හන්දිය, පැලවත්ත පස්සර හන්දිය, දෙබරවැව මහජන රැලිය, මාතර ගොවි සංවිධාන හමුව, මහජන රැලි, පස්වරු - අම්බලන්ගොඩ මතුගම, පිළියන්දල ************************** පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අද ගලගෙදර, හේවාහැට, හුන්නස්ගිරිය, පස්සර, බදුල්ල වෙලේකඩ හන්දිය, වැලිමඩ, තලවකැලේ, අවසන් රැලි (සඳුදා) කහවත්ත, ඇඹිලිපිටිය, දෙවිනුවර, ගාල්ල, කළුතර, කටුබැද්ද, මරදාන |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |