කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
උතුරු අධිවේගයට 14 වැනිදා මුල්ගල

උතුරු අධිවේගයට 14 වැනිදා මුල්ගල

උතුරු අධිවේගී මාර්ගයට මුල් ගල් තැබීම ලබන 14 සහ 15 දෙදින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් සිදු කෙරෙන බව වරාය මහාමාර්ග හා නාවික ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. 14 වැනිදා පෙරවරු 9.30 ට උතුරු අධිවේගයේ සෙංකඩ දොරටුව වන ගලගෙදරදීත් පෙ. ව. 10.30 ට රඹුක්කනදීත් පස්වරු 2.00 ට ගලේවෙල ‘සිළුමිණි’ දොරටුවේදීත් මුල් ගල් තැබේ.

15 වැනිදා පෙරවරු 9.30 ට කුරුණෑගල ඇතුගල් පිවිසුමේ අභිමන් දොරටුව අසලදී මුල් ගල් තැබෙනු ඇත. මෙම මාර්ගය ඉදිකිරීමෙන් පසු කොළඹ සිට මහනුවරට හා කොළඹ සිට දඹුල්ලට පැය 1 1/2 කින් ගමන් කළ හැකි වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]