කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොළොම්පුරේ ශ්‍රියා ලේක්හවුස් හිදී

කොළොම්පුරේ ශ්‍රියා ලේක්හවුස් හිදී

මහ කොළඹ අපජල කළමනාකරණය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සඳහා ප්‍රවීණ නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන ජනකරලිය නාට්‍ය හා රංග කලායතනය විසින් නිෂ්පාදනය කර ඇති ‘කොළොම්පු‍රේ ශ්‍රියා’ නමැති නාට්‍ය හෙට (03) උදේ 11 ට ලේක්හවුස් ආයතනයේ දී පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]