කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
උතුරු දුම්රිය වැඩි කිරීමට සැලසුම්

උතුරු දුම්රිය වැඩි කිරීමට සැලසුම්

කොළඹ සහ යාපනය අතර ගමන් ගන්නා මඟීන් පිරිස ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පැවතීම නිසා තවත් දුම්රිය කිහිපයක් ධාවනයට යෙදවීමට සැලසුම් කරමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රියයන් යෙදීමට සැලසුම් කිරීම නිසා දැනට ධාවනය වන දුම්රියයන් සඳහා ආසන වෙන් කිරීම් සිදු කරනු ලබන්නේ නොවැම්බර් 25 දක්වා පමණක් බවත් යාපනයට දුම්රිය ගමන් අරඹා දෙසතියක් තුළ මිලියන 14 ක් උතුරු මාර්ගයෙන් ආදායම ලැබී ඇතැයි ද දෙපාර්තමේන්තුව පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]