![]() ![]() |
||
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් මාතලේට
ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් නව ප්‍රදර්ශනාගාරය මාතලේ රජ වීදියේදී රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා විවෘත වූ අවස්ථාව. නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, සිනමා නිළි පූජා උමා ශංකර්, ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අධිපති මාරියෝ පිල්ලේ සෙල්වරාජ් යන මහත්ම මහත්මීහු ද මෙහි වෙති.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |