කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලන්කන් ෆ්ලයිස්මයිල්ස් අමායා රිසෝට් සමඟ එක්වෙයි

ශ්‍රී ලන්කන් ෆ්ලයිස්මයිල්ස් අමායා රිසෝට් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් නිරන්තර පියාසර වැඩසටහන යටතේ අමායා රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සමඟ ඒකාබද්ධ වී පාරිභෝගිකයන්ට විශේෂිත අවස්ථා රැසක් උදා කර දීමට කටයුතු යොදා තිබේ. මේ අමායා රිසෝට්ස් හි ඕනෑම ශාඛාවකින් සේවා ලබා ගැනීම තුළින් ශ්‍රී ලංකන් ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට මයිල්ස් ලබා ගැනීමට මෙන්ම මයිල්ස් උපයෝගී කරගැනීමට ද හැකියාව ලැබේ.

එනම් අමායා රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් හි දී වැය වන සෑම රුපියල් 100 කටම මයිල්ස් එකක් හිමි වන අතර වියදම් වන මුදල් ප්‍රමාණය අනුව ද මයිල්ස් හිමිකර ගැනීමට ද දිවයිනේ ඕනෑම අමායා රිසෝට්ස් හෝටලයක නවාතැන් ගැනීමේ දී උපයෝගී කර ගැනීමේ අවස්ථාව මේ අනුව හිමි වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]