කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අසත්‍ය චෝදනා එල්ල කළත් අපි විශිෂ්ට ජයක් ලබනවා

අසත්‍ය චෝදනා එල්ල කළත් අපි විශිෂ්ට ජයක් ලබනවා

ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන

මේ ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. රජයට එරෙහිව මොන අන්දමේ අසත්‍ය චෝදනා එල්ල කළත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කරන්නේ ඒවාට පිළිතුරු දීම වෙනුවට මහජන සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරිමයි.

බස්නාහිර හා දකුණු පළාත්වලට සිදුකර තිබෙන හා සිදුකර ගෙන යමින් තිබෙන සංවර්ධන කටයුතු ද මේ පළාත් දෙකේම මහජනතාවට ඇස්පනා පිට පෙනෙන්නට තිබෙනවා. මේවා මායාවක් නොව සැබෑ දේවල්. ඒ නිසා අද විපක්ෂයට මහජනයා ඉදිරියේ කියන්න දෙයක් ඉතුරුව නැහැ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]