කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිළුමිණ: රසඳුන - ජනපති - කලාකරු හමුව දා

ජනපති - කලාකරු හමුව දා

ජනපති, සුමින්ද සිරිසේනගෙන් සුවදුක් විමසමින් බුද්ධි වික්‍රම, අතුල අධිකාරි පසෙකින් සිටිති.

නිහාල් නෙල්සන්ගෙන් හමුවූ මොහොත.

විජේරත්න වරකාගොඩ - චිත්‍රා වරකාගොඩ සමඟ කතා බහක

ආචාර්ය සෝමා එදිරිසිංහ සමඟ කතාබහක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතා ද පසෙකින් සිටී.

සනත් ගුණතිලක, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් හා ගායන වාදන ශිල්පීන් මුණගැසුණු සුන්දර මොහොත.

නදීකා ගුණසේකර, ඩග්ලස් රණසිංහ, ගයනා සුදර්ශිනී ඇතුළු පිරිස සමඟ.

මහේන්ද්‍ර පෙරේරා, ජැක්සන් ඇන්තනී, කුමාරි මුණසිංහ සමඟ සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.

දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් සමඟ.

පී.ආර්. පෙරේරා, සරත් දික්කුඹුර සමඟයි මේ කතාබහ.

ජනපති, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රංගන ශිල්පීන් සමඟ... පසෙකින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද සිටී.

පද්මසිරි කොඩිකාර, විශ්ව කොඩිකාර සමඟ සුහද ‍කතාබහක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk