![]() ![]() |
||
තායිපේ පොත් ප්‍රදර්ශනයේ දී
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සහ ආසියානු පැසිපික් ප්‍රකාශකයින්ගේ සංගමයේ උප සභාපති විජිත යාපා මහතා තායිපේ පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා හා තායිවානයේ උප ජනාධිපති වූ ඩෙන්-යිහ් මහතා පසුගියදා පැවැති තායිපේ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උලෙළේ දී හමුවූ අවස්ථාව.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |