![]() ![]() |
||
මේ වසරේ අදාළ සතියට ආසන්නම සතියක පැරැණි සිළුමිණ පුවත්පතක් ඇසුරු කොට ගෙන පරණ පත්තර පිටුව නිමැවීමට අපි උත්සුක වෙමු. අතීතයේ හා වර්තමානයේ රටතොට පුවත්වල සමාන අසමානතා විමසා බැලීමට මෙන්ම භාෂා භාවිතය, ආකල්ප වෙනස්කම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනු ඇත. මෙවර පරණ පත්තර පිටුව 1936.03.01 දින සිළුමිණ ඇසුරින් සැකැසිණි. අද මෙන්ම එදා ද ඡන්ද උණුසුම පැවැතියේ ය. ලෝක දේශපාලනයෙහි වෙනස්කම් කෙරෙහි එකල විශේෂ අවධානය යොමු වී තිබුණි. වර්ෂාව පතා ගස් වැවිමේ වැදගත්කම පිළිබඳ සිළුමිණ මගින් ජනතාව දැනුම්වත් කර තිබූ අයුරු ඔබට විමසා බැලිය හැකිය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |