![]() ![]() |
||
‘සෙබළාණනේ ඔබ මැරුණා නොවේ’ ගීය ලියූ රචකයාගේ ලිපිනය කියන්න?
හික්කඩුවේ විමලදාස පතිරණ
පිළිතුර - මොකටද මේ ඉක්මනට? සනත්ට බැනලා ලියුමක් ලියන්න ද? නැත්නම් හොඳ කියලා
ලියුමක් ලියන්න ද? කොහොම වුණත් මෙන්න ඔහුගේ ලිපිනය 44/2, සුදුවැල්ල හන්දිය,
මොරවින්න පාර, පාණදුර.
කළුතර දොඩන්ගොඩ එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන
පිළිතුර - ‘එදා රෑ’
කටුබැද්දේ සුලෝචන මිහිරිපැන්න
පිළිතුර - ඔව්. සුලෝචන ඒක නම් ඇත්ත තමයි.
උඩුගම්පොළ ක්‍රිශාන්ත කරුණාරත්න
පිළිතුර - ඔව්.
තිඹිරිගස්කට්ටුවේ බර්නාඩ් කුරේරා
පිළිතුර - ඔව්. ‘නව සිනමාව‘ නම්වූ චිත්‍රපට නිෂ්පාදකයන් ළඟ තිබෙනව කියලා ආරංචියි.
ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
පිළිතුර - 18, RAGHAVA VEERA
AVENUE, POES GARDEN, CHENNAI
- 600 086.
මාවතගම අනුරුද්ධිකා විමලතන්ත්රි
පිළිතුර - බොළඳ, කබල් සින්දුවක් සඳහා මොන එහෙකට රණ්ඩු කරගන්නවද කියලා තමයි
හිතෙන්නෙ. මාතලේ ධර්මා ඒකනායක ප්රශ්නය - දක්ෂ නළුවකු වූ වික්‍රම බෝගොඩ දැන් කෝ? ඔහුගේ ලිපිනය සොයා දෙන්න.
පිළිතුර - අංක 49, ‘සිරිමැදුර’ පරණ පාර, පන්නිපිටිය ලිපිනයේ ඔහු පදිංචිව සිටිනවා.
ගෝනවල ලිලන්ති විජේසේකර
පිළිතුර - ‘තුෂාරා’ චිත්‍රපටයට පමණයි මා කැමැති. ඊට පසු ඔහු හදපු එකම චිත්රපටයකවත්
‘තුෂාරා’ මට්ටමේ තිබුණේ නැහැ.
හබරාදූවේ ගාමා ගාමිණි සුබසිංහ
පිළිතුර - රාජේන්ද්‍ර කුමාර්, ජමුනා, මෙහෙමුඩ්, ශෂිකලා ප්‍රධාන චරිත රඟපෑ මේ
චිත්‍රපටයේ සංගීතය ශන්කර් ජායිකිෂන්ගේ.
පොල්ගස්ඕවිට තාරුකා පද්මපෙරුම පිළිතුර - 336, මුහුදුබඩ පාර තල්විල, මාරවිල. මේ සතියේ පහත නම් සඳහන් අයත් ප්‍රශ්න එවා තිබුණා. වයඹ විශ්ව විද්‍යාලයයේ චන්දිම බණ්ඩාර, හලාවත අනුර ශාන්ත පීරිස්, කපුගොඩ මාළිඳ සරත් රණසිංහ, කඩවත සුජාතා ගුණවර්ධන, මහනුවර මනෝරි දුල්වල, කැටවල සමන් ගාල්ලගේ, කඩුගන්නාවේ එච්. ජී. අභයගුණවර්ධන, දෙණියායේ දුලාංජලි රත්නායක, ගාල්ලේ නෙවිල් දියේගෝ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |