![]() ![]() |
||
සිම්ලයින් දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය
පන්නල සිම්ලයින් ආයතනයේ දීර්ඝ සේවා ලාභින්ට තිළිණ ප්‍රදානය එහි කළමනාකාර අධ්‍යන්ෂක ඩයන් ගෝමස් මහතා අතින් පසුගියදා සිදු කෙරිණි. එහිදී සේවා ලාභිනියක තමන්ට හිමි තිළිණය ලබාගත් අයුරු. ඡායාරූපය - සුදම් ගුණසිංහ |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |