කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඩෙංගු මදුරුවා නිසා ලක්ෂ 21 ක් දඩ

ඩෙංගු මදුරුවා නිසා ලක්ෂ 21 ක් දඩ

පසුගිය 20 - 26 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්දන සතිය අවසානයේදී මදුරු කීටයන් බහුල පරිශ්‍ර දස දහස් හැට හතක් (10,067) ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එම ස්ථාන අයත් පුද්ගලයන් සියලු දෙනාට නඩු පැවරීමට ද කටයුතු යොදා තිබේ. දැනටම ත් 2900 එරෙහිව නඩු පවරා දඩ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ විසි එකක් අය කර ගෙන තිබේ


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]